මොන රෙද්දක්ද මන්ද බන්.එන හැම එකාම එන්නේ මගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්ඩ බලාගෙනනේ.
අනිත් එක ගේන්නෙම කුණුගොඩවල්. මෙලෝ රහක් නෑ එකක්වත්.

එක එක ජාතියේ එනවා බන්.විස්තර ටිකක් දාන්න බ්රෝ උයිට වඩා. මොනවද උබට වුනේ? මොන වගේ කෙල්ලොද ආවේ වගේ

Fuked up ne broඑක එක ජාතියේ එනවා බන්.
වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
අඳුරන සමහර උන් ගේන්නෙත් කුණු ගොඩවල්.උන් හොඳ ඒවා බැඳගෙන අපේ ඇඟේ ගහන්ඩ එනවා කුණුගොඩවල්.ඒ අස්සෙන් අපිට ලෙක්චර් දෙන්ඩත් එනවා.මම මේ ඊයේ පෙරේදා එකෙකුට බැන්නා ආයේ මූණ නොබලන්ඩම.![]()
මම කෙලින්ම කියලා තියෙන්නේ ගෙදරට හරි හමන් එකක් හම්බුනේ නැත්තන් මම වටේ යනවා කියලා.lol.. හොඳ වත තියෙන එකක් බැඳපන් ඈ.. නැතන්ම් වහ කන්න වෙන්නේ..
dokiilagen proposal enna tharam uba qualified nam dokiyekwa badapan lassanna one nahane bn.maseta 10 lak wage genalla deiy ube athataඑක එක ජාතියේ එනවා බන්.
වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
අඳුරන සමහර උන් ගේන්නෙත් කුණු ගොඩවල්.උන් හොඳ ඒවා බැඳගෙන අපේ ඇඟේ ගහන්ඩ එනවා කුණුගොඩවල්.ඒ අස්සෙන් අපිට ලෙක්චර් දෙන්ඩත් එනවා.මම මේ ඊයේ පෙරේදා එකෙකුට බැන්නා ආයේ මූණ නොබලන්ඩම.![]()
sirama sen ekaසල්ලි තියනවනං ලස්සන නෑ. ලස්සනනන් සල්ලි නෑ.![]()
මෙතන දාන්ඩවත් සුදුසු නෑ උන්.මන්දන්නේ නෑ මට ආපුවනම් මෙලෝ රහක් නෑ.apu proposal serama methane share karapan photos ekka, api select karala dennam hoda ekak
set wei ban..atharinna epaa...එක එක ජාතියේ එනවා බන්.