ප්‍රොපෝසල්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොන රෙද්දක්ද මන්ද බන්.එන හැම එකාම එන්නේ මගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්ඩ බලාගෙනනේ.

    අනිත් එක ගේන්නෙම කුණුගොඩවල්. මෙලෝ රහක් නෑ එකක්වත්.
    :growl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    එහෙම තමයි. Love marriage වගේ නෙමෙයි දැන් proposal. දැන් හැම එකාම එකීම බලන්නෙ බදින එකාගෙ පිහිටෙන් තමන්ගෙ පරම්පරාව්ම ගොඩ දාගන්නෙ කොහොමද කියලා. අම්මලා තාත්තල උනත් බලන්නෙ වත්කම්. ගන්න පඩිය. මිනිහා සතෙක් උනත් අව්ලක් නැ ගොඩ යන්න පුලුවන්න්ම්.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    විස්තර ටිකක් දාන්න බ්‍රෝ උයිට වඩා. මොනවද උබට වුනේ? මොන වගේ කෙල්ලොද ආවේ වගේ
    එක එක ජාතියේ එනවා බන්.
    වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
    ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
    වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
    අඳුරන සමහර උන් ගේන්නෙත් කුණු ගොඩවල්.උන් හොඳ ඒවා බැඳගෙන අපේ ඇඟේ ගහන්ඩ එනවා කුණුගොඩවල්.ඒ අස්සෙන් අපිට ලෙක්චර් දෙන්ඩත් එනවා.මම මේ ඊයේ පෙරේදා එකෙකුට බැන්නා ආයේ මූණ නොබලන්ඩම. :growl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    එක එක ජාතියේ එනවා බන්.
    වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
    ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
    වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
    අඳුරන සමහර උන් ගේන්නෙත් කුණු ගොඩවල්.උන් හොඳ ඒවා බැඳගෙන අපේ ඇඟේ ගහන්ඩ එනවා කුණුගොඩවල්.ඒ අස්සෙන් අපිට ලෙක්චර් දෙන්ඩත් එනවා.මම මේ ඊයේ පෙරේදා එකෙකුට බැන්නා ආයේ මූණ නොබලන්ඩම. :growl:
    Fuked up ne bro
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    lol.. හොඳ වත තියෙන එකක් බැඳපන් ඈ.. නැතන්ම් වහ කන්න වෙන්නේ..
    මම කෙලින්ම කියලා තියෙන්නේ ගෙදරට හරි හමන් එකක් හම්බුනේ නැත්තන් මම වටේ යනවා කියලා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එක එක ජාතියේ එනවා බන්.
    වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
    ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
    වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
    අඳුරන සමහර උන් ගේන්නෙත් කුණු ගොඩවල්.උන් හොඳ ඒවා බැඳගෙන අපේ ඇඟේ ගහන්ඩ එනවා කුණුගොඩවල්.ඒ අස්සෙන් අපිට ලෙක්චර් දෙන්ඩත් එනවා.මම මේ ඊයේ පෙරේදා එකෙකුට බැන්නා ආයේ මූණ නොබලන්ඩම. :growl:
    dokiilagen proposal enna tharam uba qualified nam dokiyekwa badapan lassanna one nahane bn.maseta 10 lak wage genalla deiy ube athata
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සල්ලි තියනවනං ලස්සන නෑ. ලස්සනනන් සල්ලි නෑ. 😋
    sirama sen eka
    apu proposal serama methane share karapan photos ekka, api select karala dennam hoda ekak
    මෙතන දාන්ඩවත් සුදුසු නෑ උන්.මන්දන්නේ නෑ මට ආපුවනම් මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: D_Mad and sannsa

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එක එක ජාතියේ එනවා බන්.
    වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
    ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
    වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
    අඳුරන සමහර උන් ගේන්නෙත් කුණු ගොඩවල්.උන් හොඳ ඒවා බැඳගෙන අපේ ඇඟේ ගහන්ඩ එනවා කුණුගොඩවල්.ඒ අස්සෙන් අපිට ලෙක්චර් දෙන්ඩත් එනවා.මම මේ ඊයේ පෙරේදා එකෙකුට බැන්නා ආයේ මූණ නොබලන්ඩම. :growl:
    set wei ban..atharinna epaa...

    ube age eka keeyada?
    love case ekak thibila athaerunada?
    joba mona industry ekeda?
     
    • Like
    Reactions: sannsa