සතුරාගෙ ඇස් වලට නේද ඕව ස්ප්‍රේ කරන්නෙ.. ඔය වෙනුවට මෝර්ටීන් ස්ප්‍රේ එකක් ගනින් බන්...
එහෙම නැත්නම් සැලෝන්ප්ලාස්ට් ස්ප්‍රේ එකක් ගන්න... බඩුම තමා....
Mortene minissunta prashnayak nene ban
සතුරාගෙ ඇස් වලට නේද ඕව ස්ප්‍රේ කරන්නෙ.. ඔය වෙනුවට මෝර්ටීන් ස්ප්‍රේ එකක් ගනින් බන්...
එහෙම නැත්නම් සැලෝන්ප්ලාස්ට් ස්ප්‍රේ එකක් ගන්න... බඩුම තමා....
ඕවා ලංකාවේ තහනම් කියල තනුජක කිව්වා..
Et import karaddi prashnayak wenna Nam puluwan 
man okak gatta ebay eken
lankawata gennaddi security issue ekak awe nadda mokuth?
indian ekak
ekath supiri baande.. sprinkler system ekak daala gedara dorata set karaanam naawila yanna denna puluwan.. eth prashne thiyenne gedara katahari wadunoth iwarai ...බැටරි ඇසිඩ් මොකද...![]()
අම්මෝ 5000ක්? 1000ට අඩුවෙන් ගෙන්නනවා ali එකෙන්