Self Defense අයිටම්

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං මෙන්න මේ අයිටම් එක ගන්න තියෙන තැනක් කියනවද ?


    Pepper Spray


    attachment.php

    ගම්මිරිස් ස්ප්‍රේ එකක් .. මේ දවස් වල මෙහෙම හරි දෙයක් ළඟ තියාගන්න ඕනේ ආරක්ෂාවට.. මොකෙක්හරි ආවත් බේරෙන්න ට්‍රයි එකක්හරි දෙන්න පුළුවන්..

    ebay නම් තියෙනවා මේ දවස්වල ගෙන්නන එක කෙස් එකක්ද ?...
     

    Attachments

    • s-l1600.jpg
      s-l1600.jpg
      74.3 KB · Views: 1,033
    • Like
    Reactions: castellain

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    oka thahanam da nadda kiyala nam danne na ban, eth ebay wage thama gennanna wenne. but ada oder kaloth oka eddi me rate prashneth ewara wela thiyei
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සතුරාගෙ ඇස් වලට නේද ඕව ස්ප්‍රේ කරන්නෙ.. ඔය වෙනුවට මෝර්ටීන් ස්ප්‍රේ එකක් ගනින් බන්...
    එහෙම නැත්නම් සැලෝන්ප්ලාස්ට් ස්ප්‍රේ එකක් ගන්න... බඩුම තමා....
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    kaduwak gatthoth moko.. palliyata giyoth discount dala gatha haki
    :D:D:D
    api ban kaduwa hangau thanin aragena oka ussaganna dangaladdi un karanna thiyena hamadema karala gihin thiyei ban.. anika api kadu fight walata expertla newine.. ape kaduwen apema bella kapavi un...
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    kaduwak gatthoth moko.. palliyata giyoth discount dala gatha haki

    :rofl::rofl:

    මන්නම් පරන හොද හයිය කොසුමිටක් කෙලවරට ඇන ටිකක් ගහල එකෙ තොප්පි ටික කපල දැම්මා. මරු බාන්ඩේ.මුස්ලිම් එව්න්ට ගහන්න නෙමෙ. හොරෙක් ආවත් ගහන්න මුකුත් නැති හින්ද:rolleyes::rolleyes::cool: