ජීවිතේ අල්ටිමේට් ගෝල් එක

Emios

Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    Oya hena moda target bn.sinharage sathiyak hitiyama epa wenawa.ita passe karanna wedak nethuwa boring wenawa.travel karana ekath eka digata karanna giyama epa wenawa.ohoma dan kivvata 40 pennama owla athal enna enna adu wenawa.anika kawadawath 45 retire wenna be lankawe.eka sure
     
    AnuradhaRa

    Well-known member
  • Oya hena moda target bn.sinharage sathiyak hitiyama epa wenawa.ita passe karanna wedak nethuwa boring wenawa.travel karana ekath eka digata karanna giyama epa wenawa.ohoma dan kivvata 40 pennama owla athal enna enna adu wenawa.anika kawadawath 45 retire wenna be lankawe.eka sure
    සහතික ඇත්ත
    දැං බලපං මට බුදියල එපාවෙලා තියෙන්නෙ
    නිකං ඉන්න එක වැඩක් කරනවට වඩා බෝරිං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    සහතික ඇත්ත
    දැං බලපං මට බුදියල එපාවෙලා තියෙන්නෙ
    නිකං ඉන්න එක වැඩක් කරනවට වඩා බෝරිං

    hitan inna de ishta unama ethanin ehata fun ekak ne.retire wena ekath e wage.acheive karama ethanin ehata dead wage feeling ekak enne.
     
    AnuradhaRa

    Well-known member
  • hitan inna de ishta unama ethanin ehata fun ekak ne.retire wena ekath e wage.acheive karama ethanin ehata dead wage feeling ekak enne.
    එහෙමම ඩෙඩ් කියන්ඩත් එපා ;) ඔහොම යං ඉතිං අපි
    ටික කාලෙකට හරි ආතල් එකක් වෙනසක් තියෙනවනෙ
     
    • Like
    Reactions: JohnSnow

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    Oya hena moda target bn.sinharage sathiyak hitiyama epa wenawa.ita passe karanna wedak nethuwa boring wenawa.travel karana ekath eka digata karanna giyama epa wenawa.ohoma dan kivvata 40 pennama owla athal enna enna adu wenawa.anika kawadawath 45 retire wenna be lankawe.eka sure
    emoney success nam lesiyen 45 retire wenna puluwan, habai salli thiyenakota lankawe kaleka innawa wage simple dewal nam digatama karanna hithenne na..

    world tours yanna hithei, space tourism popular wela thiyei thawa 5 years yanakotama.. ewata godak salli ona.

    lankawema retire wela mehema deyak balan innawa kiyala hithuwoth nam maseta laksha 3 wath enna hada ganna ona.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බෝනික්කො දෙන්න ලොකුයි දැං (21)
    පූසගෙ රෝම වැවෙන බෝනික්කො ද?
    එක බෝනික්කියෙක් මට දියන්:love:

    මම නම් 28 වෙද්දි doctorate පටන් ගන්නවා. සබ්ජෙක්ට් එක පැත්තෙන් උපරිමේට ම යනවා.මොනවා හරි අලුත් දෙයක් එළියට දානවා.පරිසර දූෂණය සාගර දූෂණය නවත්තන්න විද්‍යාඥයෙක් විදියට මැරෙනකම් ම උපරිම සහයෝගය දෙනවා.

    සල්ලි ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ.ජීවත් වෙන්න හොද වැටුපක් ලැබුණම හොදට ම ඇති.
    සෘතු හැම එකක් ම අත් විදින්න පුළුවන් රටක ග්‍රාමීය පැත්තකට වෙලා මගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා.

    හැමදාම පීසා එකක් කන්න නම් ආසයි😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    emoney success nam lesiyen 45 retire wenna puluwan, habai salli thiyenakota lankawe kaleka innawa wage simple dewal nam digatama karanna hithenne na..

    world tours yanna hithei, space tourism popular wela thiyei thawa 5 years yanakotama.. ewata godak salli ona.

    lankawema retire wela mehema deyak balan innawa kiyala hithuwoth nam maseta laksha 3 wath enna hada ganna ona.
    emoney වලින් විතරද සක්සස් වෙන්න පුළුවන්? emoney වලින් විතරද අවුරුදු 45න් රිටයර් වෙන්න පුළුවන්? :lol: :lol: :lol:

    මුලින්ම emoney කියන්නේ මොනවද කියන්නේ කියල දැනගෙන වචනේ පාවිච්චි කරපන්. emoney කියන්නේ credit card, debit card වගේ එව්වට. කෑෂ්ලස් මනි වලට.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    emoney වලින් විතරද සක්සස් වෙන්න පුළුවන්? emoney වලින් විතරද අවුරුදු 45න් රිටයර් වෙන්න පුළුවන්? :lol: :lol: :lol:

    මුලින්ම emoney කියන්නේ මොනවද කියන්නේ කියල දැනගෙන වචනේ පාවිච්චි කරපන්. emoney කියන්නේ credit card, debit card වගේ එව්වට. කෑෂ්ලස් මනි වලට.
    ha
     
    • Like
    Reactions: JohnSnow

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    මමනං දැනටත් ඉන්නෙ ඔහොම තමා

    මගේ ගෝල්ස්
    1. අසනීපෙන් ගොඩ ඒම
    2.රස්සාවක් කරල සල්ලි හම්බ කිරීම
    3.කසාද බදින්ඩ ආස නෑ, කලකිරිල ඉන්නෙ, අම්මලාට නංගිට සලකන්ඩ ආසයි
    4.සත්තු වෙනුවෙන් මොකක්හරි වැඩක් කිරීම
    5.බෝනික්කො දෙන්නව බලන්ඩ යාම
    බෝනික්කො ???
     
    • Like
    Reactions: JohnSnow

    AnuradhaRa

    Well-known member
  • මගේ ගෝල් එක ගෝල් කීපර් කෙනෙක් වෙන්න. ගෝල්පේස් එකේදි පුරුදු වෙලා පස්සෙ යනවා ගෝල් දේසෙට.
    ඊට පස්සෙ ගෝල් කාරයෙක්ට කියල පුකේ ඇරගනින්
    වෙන නං කියන්ඩ දෙයක් නෑ මට
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මහන වෙන්න එහෙම අදහසක් නැද්ද මචන්
    නැත්තෙමත් නැහැ මචන්. ඉස්සරහ දවසක ජිවත් වෙලා හිටියොත් ඒක වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනව. මහන වීමේ බලාපොරොත්තුව භාවනා කරන එක. ඊට කලින් දැන් අවුරුදු කීපයක් තිස්සේ සතර සතිපට්ටානය පුරුදු කරනව. බලාපොරොත්තුව තියෙන්නෙ ඒ තුලින් දැනට මගෙ තියෙන ලෞකික අරමුණු සහ ලෞකික දේ වලට දීල තියෙන වටිනාකම් පුළුවන් තරම් දුරට අඩු කරගන්න එක. ඒකෙන් ප්‍රතිපල තියෙනවා. මාර්ගෙ පැහැදිලියි.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    උබලගෙ ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මොකද්ද මචන්ලා? :rolleyes:

    ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම මම කියන්නම්. මම නම් හිතන් ඉන්නෙ අවුරුදු 45 වගේ වෙද්දි 100%ක්ම මගේ දායකත්වයක් නැතුව සල්ලි හොයන ක්‍රමයක් හෝ කීපයක් හදලා සල්ලි හොයන්න මහන්සි වෙන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න. ඊට පස්සෙ ඉතින් මගෙ දවසම වගේ මගෙ කන්ට්‍රෝල් එකේ. ඊට පස්සෙ මම සිංහරාජ, යාල වගේ වනාන්තර ගාව තියෙන නවාතැන්වල පුලුවන් තරම් දවසක් නතර වෙලා ආතල් එකේ ඉන්න තමයි හිතන් ඉන්නෙ. :cool:

    mageth oka thama eth 35 wage thama mn hithan inne...balmu.
     
    • Like
    Reactions: D_Mad and JohnSnow

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    Life eka continous process ekak wenna one bn.eka dan mata hodatama terila tiyenne.oya wage goal ekak set karagattama life eka ethanin epa wenawa.athal eka maximum awuruddai.
    sirawata retired kiyana unuth mona hari karanawa, adumagane politics hari argue kara kara innawa
     
    • Like
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Life eka continous process ekak wenna one bn.eka dan mata hodatama terila tiyenne.oya wage goal ekak set karagattama life eka ethanin epa wenawa.athal eka maximum awuruddai.
    කෑල්ලත්තෙක්ක ස්පෙස්ශිප් එකකින් විශ්වය ගවෙශනය කරනවා වගෙ වැඩක් කරපන්