BOC Debit Card වලින් Online Payment දැන් පුළුවන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    BOC Debit Card වලින් Online Payment දැන් පුළුවන් වගේ මචන්ලා.

    මගේ තියෙන්නේ Visa Debit Card එකක්

    මම අද උදේ dialog.lk වලින් Re Load එකක් දාගෙන Ovh එකේ Server එකකුත් Renew කරා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් ගොඩක් දවස් මචං ඒක දීල

    හැබැයි සල්ලි තියෙන ප්‍රයිමරි අකවුන්ට් එකකින් කවදාවත් ඔන්ලයින් පේ කරන්න තියාගන්න එපා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    දැන් ගොඩක් දවස් මචං ඒක දීල

    කොචර කල් ද ? මම අවුරුදු දෙකක් වෙනවා Card එක අරන් මට හැමදාම Customer Care එකෙන් කිව්වේ නම් Debit Card වලට බෑ . credit card වලට පුළුවන් කියලා මම මාස දෙකකට කලින් Try කරා එතකොට වැඩ කරේ නෑ.

    peoples bank nadda?

    මට කෙනක් නම් කිව්වා පුළුවන් කියලා. මම බැංකුවෙන් කතා කරලා ඇහුවාම බෑ කිව්වා.

    sampath bank bump :rofl:

    :D
     
    • Like
    Reactions: sannsa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    oka bank ekata gihin activate karaganna one nadda machan ?

    මම මෙචර දවසක් ATM එකෙන් සල්ලි ගන්න විතරයි මේක Use කරේ. අද බලනකොට වැඩ මන් හිතන්නේ ඕනේ නැතුව ඇති ඔයාගේ වැඩ නැත්තම් Bank එකෙන් අහලා බලන්න.
     
    • Like
    Reactions: sannsa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් ගොඩක් දවස් මචං ඒක දීල

    හැබැයි සල්ලි තියෙන ප්‍රයිමරි අකවුන්ට් එකකින් කවදාවත් ඔන්ලයින් පේ කරන්න තියාගන්න එපා
    ඔවු මාත් ලෝකෙ තියන හැම මගුලටම එකටම කාඩ් එකෙන් ගෙවන නිසා, ඒ එකවුන්ට් එකේ රුපියල් 3000ට වැඩිය තියන්නෙ නැහැ
    පේ කරන්න ඕන වෙලාවට Online banking වලින් ට්‍රාන්ස්ෆර් කරගන්නවා ඕන ගාන, එතකොට සයිට් හැක් වෙලා හරි කාඩ් ඩීටේල්ස් ලීක් උනත් කිසිම බයක් නැහැ.

    හැබැයි දැන් පොඩි අවුලක් තියනවා අපිට ඕන ඕන විදියට එකවුන්ට් දෙක තුන ඕපන් කරන්න බැරි සීන් එකක් තියනවා. ඒක තදටම බලනවා නං බැංකු දෙකක තමයි එකවුන්ට් තියා ගන්න වෙන්නෙ. කලින් නම් ඕන තරම් එකවුන්ට් ඕපන් කරන්න දුන්නා.
     
    Last edited:
    • Like
    Reactions: sannsa and SSR@

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔවු මාත් ලෝකෙ තියන හැම මගුලටම එකටම කාඩ් එකෙන් ගෙවන නිසා, ඒ එකවුන්ට් එකේ රුපියල් 3000ට වැඩිය තියන්නෙ නැහැ
    පේ කරන්න ඕන වෙලාවට Online banking වලින් ට්‍රාන්ස්ෆර් කරගන්නවා ඕන ගාන, එතකොට සයිට් හැක් වෙලා හරි කාඩ් ඩීටේල්ස් ලීක් උනත් කිසිම බයක් නැහැ.
    :yes::yes:
     
    • Like
    Reactions: sannsa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    mekedi machan OTP ekak enne nadda phone ekata ?

    එනවා මචන් BOC Web එකට redirect වෙනවා OTP එකට. (ලංකාවේ ඒවාට විත්රයි OTP එන්නේ මන් හිතන්නේ Com Bank එහෙමයි.) dialog එකට ගෙවනකොට ආවා OTP එක. ovh එකට ගෙවනකොට ආවේ නැ

    පිටරටවල් වල වෙබ් වලට ගෙවනකොටනම් එකකට OTP එන්නේ නෑ

    Sampath bank aeke online account aekeuk hada gena, aeken virtual card aekauk hadala TOPUP karala use karana aeka thmai safe ma wade.

    try කරලා බලන්නම් thank you
     
    • Like
    Reactions: sannsa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    මගේ කොම් බෑන්ක් තියෙන්නෙ එකක් ප්‍රයිමරි එකට කිසිම කාර්ඩ් එකක් අරන් නෑ ඔන්ලයින් බෑන්ක් විතර්යි
    අනික් එකවුන්ට් එකට ඩිබිට් කාර්ඩ් අරන් තියෙන්න විසේසයෙන්ම ඒක ඔපන් කලේ ඔන්ලයින් ගනුදෙනු වලට. ඒකේ රු 1000 වඩා නෑ
    පේ කරන වෙලාවට ප්‍රයිමරි එකෙන් ට්‍රාන්ස්ෆර් කරල කාර්ඩ් එකෙන් ගෙවනව.
    ඔක තමා 1000% සේෆ්ටි ක්‍රමය. කාර්ඩ් එක නැති උනත්, හැක් උනත් කිසි අවුලක් නෑ

    අනික රජයේ බෑන්ක් වලින් ඔන්ලයින් පේ කරන්න එපා මොකද අවුලක් ගියොත් කියල තේරුම් කරල රීෆන්ඩ් ගන්න අමාරුයි. මොකද මොනා අප්ඩේට් උනත් ස්ටාෆ් එක අප්ඩේට් වෙන්නෙ නෑ :yes::no:
     
    එල මචන් ඒ ගැන කිව්වට, මම කරන්නේ BOC එකේ සල්ලි තියාගෙන Com Bank එකට සල්ලි දාගන්න එක. දෙකම Online Banking තියෙනවා.
     
    • Like
    Reactions: sannsa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හැබැයි දැන් පොඩි අවුලක් තියනවා අපිට ඕන ඕන විදියට එකවුන්ට් දෙක තුන ඕපන් කරන්න බැරි සීන් එකක් තියනවා. ඒක තදටම බලනවා නං බැංකු දෙකක තමයි එකවුන්ට් තියා ගන්න වෙන්නෙ. කලින් නම් ඕන තරම් එකවුන්ට් ඕපන් කරන්න දුන්නා.

    මොකද්ද මේ සීන් එක.. අලුත් නීතියක්වත්ද ? :confused:
     
    • Like
    Reactions: sannsa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    එල මචන් ඒ ගැන කිව්වට, මම කරන්නේ BOC එකේ සල්ලි තියාගෙන Com Bank එකට සල්ලි දාගන්න එක. දෙකම Online Banking තියෙනවා.
    ඔක පොඩ්ඩක් කරදරයින් අනික ඔයා රු 100 ට්‍රාන්ස්ෆර් කලත් 50 ක් චාර්ච් වෙනව. සමහර වෙලාවට ට්‍රාන්ස්ෆර් වෙන්න වෙලා යනව ඉරිදට වගේ
     
    • Like
    Reactions: sannsa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඔක පොඩ්ඩක් කරදරයින් අනික ඔයා රු 100 ට්‍රාන්ස්ෆර් කලත් 50 ක් චාර්ච් වෙනව. සමහර වෙලාවට ට්‍රාන්ස්ෆර් වෙන්න වෙලා යනව ඉරිදට වගේ

    hmm
     
    • Like
    Reactions: sannsa

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොචර කල් ද ? මම අවුරුදු දෙකක් වෙනවා Card එක අරන් මට හැමදාම Customer Care එකෙන් කිව්වේ නම් Debit Card වලට බෑ . credit card වලට පුළුවන් කියලා මම මාස දෙකකට කලින් Try කරා එතකොට වැඩ කරේ නෑ.

    :D
    අවුරුද්දකට කිට්ටු ඇති බං(වැඩිදත් මංද :lol: )
    ඔවු මාත් ලෝකෙ තියන හැම මගුලටම එකටම කාඩ් එකෙන් ගෙවන නිසා, ඒ එකවුන්ට් එකේ රුපියල් 3000ට වැඩිය තියන්නෙ නැහැ
    පේ කරන්න ඕන වෙලාවට Online banking වලින් ට්‍රාන්ස්ෆර් කරගන්නවා ඕන ගාන, එතකොට සයිට් හැක් වෙලා හරි කාඩ් ඩීටේල්ස් ලීක් උනත් කිසිම බයක් නැහැ.

    හැබැයි දැන් පොඩි අවුලක් තියනවා අපිට ඕන ඕන විදියට එකවුන්ට් දෙක තුන ඕපන් කරන්න බැරි සීන් එකක් තියනවා. ඒක තදටම බලනවා නං බැංකු දෙකක තමයි එකවුන්ට් තියා ගන්න වෙන්නෙ. කලින් නම් ඕන තරම් එකවුන්ට් ඕපන් කරන්න දුන්නා.
    එහෙම සීන් එකක් තියේද බං? මගේ නම් BOC එකේ අකවුන්ට් 3ක් තියෙනව. එහෙම අවුලක් වෙලා නම් නෑ. තව ComBank,NTB,Peoples,NSB ඔය සෙට් එකේම තියෙනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි ලඟ තියෙන කාඩ් එකෙන් පුලුවන්ද? ගිහින් ඇක්ටිවු කරගන්න ඕනෙද?
     
    • Like
    Reactions: D_Mad and lilman