ගවයන්ට විතරක් ඇයි ඝාතනය කියන වචනය? ඌරො කුකුල්ලු, එළුවො මාළු සියදිවි නහගෙනද මස් දෙන්නෙ??..












උඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?Wadagath prashnayak
උඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?
Mokakhari seen ekak thiyanawa buddhism wala haraka gana. Anek saththu gana naඋඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?
Mokakhari seen ekak thiyanawa buddhism wala haraka gana. Anek saththu gana na
බුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.ගවයන්ට විතරක් ඇයි ඝාතනය කියන වචනය? ඌරො කුකුල්ලු, එළුවො මාළු සියදිවි නහගෙනද මස් දෙන්නෙ??..
![]()
බුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.
කවුද ඒ බොරුව කිව්වේ? කනවා බන් ඕන තරම්.. සිංහල මිනිස්සු මස් කඩ කරනවත් එක්ක.උඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?
එහෙම බැලුවම ඌරු මස් කන තමිබියොත් ඉන්නව. මම මම ප්රශනය ඇහුවෙ සාධාරණීකරණය කරල. උඹත් උත්තරේ දන්නෙ නෑ නේද?කවුද ඒ බොරුව කිව්වේ? කනවා බන් ඕන තරම්.. සිංහල මිනිස්සු මස් කඩ කරනවත් එක්ක.
අනික ටිකක් ඉස්සර ඔය chicken කොත්තු කියලා දෙයක් තිබ්බේ නෑ , තිබ්බේ මස් කොත්තු කියලා beef දාල හදන ඒවා තමයි.
නොදැන බොරු බයිල කියන්න එපා බං. හරක්මස් ගැන කතාවක් බුද්ධාගමේ නෑ.Mokakhari seen ekak thiyanawa buddhism wala haraka gana. Anek saththu gana na
පට්ටපල් බොරුුදාන්න එපා යකෝ.. මොන සූත්රයේ කොතනද එහෙම තියෙන්නෙ කියපං බලන්ඩබුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.
කොයි මසක් වත් කන්න එපා කියලා නැහැ බුද්ධාගමේ . මොනරා මස් නම් කන්න බැහැ
Monara masකොයි මසක් වත් කන්න එපා කියලා නැහැ බුද්ධාගමේ . මොනරා මස් නම් කන්න බැහැ