ගව_ඝාතනය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tumblr_n496dqmwbV1qdlh1io1_400.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?

    සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නෑ කියල උඹට proof දෙන්න පුළුවන්ද?අපි නම් කනවා.බොරු කියන්න ඕන නෑනේ..මම දන්න ගොඩක් සිංහල උන් කනවා..බයිට් ඵකට තමා ගොඩක්ම කන්නෙ.
     
    • Like
    Reactions: dilann

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?
    Mokakhari seen ekak thiyanawa buddhism wala haraka gana. Anek saththu gana na
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    samahara communities wala eka eka satthunta wishesha ladiyawak thiyanawa.
    ballata "eya" kiyala kiyana aya eluwata "oo" kiyanne ayi. eka sathekuta thiyana wishesha salakilla.
    e anuwa wachana wenas wenawa.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Mokakhari seen ekak thiyanawa buddhism wala haraka gana. Anek saththu gana na

    පිස්සුද බන්? එහෙම දෙයක් නෑ. බුදු දහමට අනුව නොකෑ යුතු මස් 10 ක් ගැන කියලා තියෙනවා. මම ඒකට හේතුව නම් දන්නෙ නෑ. මට හිතෙන විදිහට ඒ මස් විෂ වෙන්න තියෙන ඉඩකඩ වැඩී. හරක් මස් ගැන නම් මොකුත් සදහන් වෙන්නෙ නෑ බුද්දාගමේ
     
    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    ගවයන්ට විතරක් ඇයි ඝාතනය කියන වචනය? ඌරො කුකුල්ලු, එළුවො මාළු සියදිවි නහගෙනද මස් දෙන්නෙ??..
    :baffled::baffled::baffled::baffled:
    බුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,402
    3,770
    113
    Maligawatta
    බුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.

    haraka witharada eelaga aathmaye manussayek widhihata ipadhenne ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,892
    113
    එකමත් එක රටක
    උඹ දන්නා විදියට සිංහල මිනිස්සු හරක් මස් කන්නෙ නැත්තෙ ඇයි?
    කවුද ඒ බොරුව කිව්වේ? කනවා බන් ඕන තරම්.. සිංහල මිනිස්සු මස් කඩ කරනවත් එක්ක.
    අනික ටිකක් ඉස්සර ඔය chicken කොත්තු කියලා දෙයක් තිබ්බේ නෑ , තිබ්බේ මස් කොත්තු කියලා beef දාල හදන ඒවා තමයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කවුද ඒ බොරුව කිව්වේ? කනවා බන් ඕන තරම්.. සිංහල මිනිස්සු මස් කඩ කරනවත් එක්ක.
    අනික ටිකක් ඉස්සර ඔය chicken කොත්තු කියලා දෙයක් තිබ්බේ නෑ , තිබ්බේ මස් කොත්තු කියලා beef දාල හදන ඒවා තමයි.
    එහෙම බැලුවම ඌරු මස් කන තමිබියොත් ඉන්නව. මම මම ප්‍රශනය ඇහුවෙ සාධාරණීකරණය කරල. උඹත් උත්තරේ දන්නෙ නෑ නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කොයි මසක් වත් කන්න එපා කියලා නැහැ බුද්ධාගමේ . මොනරා මස් නම් කන්න බැහැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Mokakhari seen ekak thiyanawa buddhism wala haraka gana. Anek saththu gana na
    නොදැන බොරු බයිල කියන්න එපා බං. හරක්මස් ගැන කතාවක් බුද්ධාගමේ නෑ.

    බුද්ධාගමේ හැටියට මනුස්සයෙක් ඊලඟ ආත්මේ හරකෙක් වලා ඉපදෙන්න පුලුවන්, ඒක නිසා ඝාතනය කියලා කියන එක වැරදි නෑ.
    පට්ටපල් බොරුුදාන්න එපා යකෝ.. මොන සූත්‍රයේ කොතනද එහෙම තියෙන්නෙ කියපං බලන්ඩ