theruma balapan
මුහුණ දුන්නු එකා ජිවිතේ වේවි පරිණත
පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
කරයි හැමදාම මාරයා බොට කපුකම්
යන්න එපා අකුලන් වෙයන් උන්ට පතුරන්
අා කොහොමද වදන්..රටට වැඩක් වෙන සිංදුවක් කරත් ඉතිං JVP කොල්ලොම තමා..
theruma balapan
මුහුණ දුන්නු එකා ජිවිතේ වේවි පරිණත
පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
කරයි හැමදාම මාරයා බොට කපුකම්
යන්න එපා අකුලන් වෙයන් උන්ට පතුරන්
theruma balapan
මුහුණ දුන්නු එකා ජිවිතේ වේවි පරිණත
පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
කරයි හැමදාම මාරයා බොට කපුකම්
යන්න එපා අකුලන් වෙයන් උන්ට පතුරන්

rasthiyadu padanam wagedaඅා කොහොමද වදන්..රටට වැඩක් වෙන සිංදුවක් කරත් ඉතිං JVP කොල්ලොම තමා..![]()

මම නම් වීඩියෝ එක බැලුවා ඔයාට මම දාපු පොතේ ලින්ක් එකට ගිහිල්ලා පොත කියෙව්වෙ නැද්ද? වැඩි වෙලාවක් යන්නේ නැහැ ඕනනං පැය භාගයක් යයි කියවල බලන්නකෝGodak aya video eka balala naha ho 1/2 balala ohee comment karanawa kiyala penawa. Issella video eka okkoma balanna, ethakota thaman hithan inna dewal wala hari waradda theri
මේක Hard work ද Luck ද Both ද
![]()
Oka myth ekak bn. Egg eka gaawata mulinma giya kiyala e sperm eka accept wenne na. Ethanath selection ekak tyanawa.
What are your experiences?
නෑ බ්‍රෝ ලක් එක තියෙන උන්ට දෙයක් අඩුම තරමේ කරන්න හරි හිතෙනව ලක් එක නැති උන්ට කරන්න හිතුනත් කරන්න ගත්තත් මොකක්හරි බාදක. එක්කො කොහෙවත් නැති ලෙඩක්, නැත්නම් අඩුම නිදිමතක් හරි එනව.
මේක මට හිතුනට පස්සේ මේක ගැන නෙට් එකේ තියෙන්නේ මොනාද කියල බලන්න මම we dont have a controle over our destiny වගේ google කරල බැලුව. එච්චර ආවෙ නෑ ඒත් there is no free will වගේ terms යටතේ ගොඩක් වීඩියෝස් තියෙනව. ඒවල ඉන්න උනුත් මම මගේ ගොබ්බොයො නෙමේ. හෙනට ඉගෙන ගත්ත උන්.
උන් හැමෝම වගේ කියෙන්නේ Big bang එක වගේ දෙයක් නිසා දේවල් චේන් රියැක්ෂන් එකක් වගේ සිදුවේගෙන යනව කියල. ඒ අනුව බැලුවොත් අපිට වෙන්න තියෙන හැම දේම අවුරුද බිලියන ගානකට කලින් තීරනය වෙච්ච දෙයක්.
තව දෙයක් පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු අපි තීරණයක් ගන්න ත්ත්පර ගානට කලින් ඒ ගන්න එක මොලේ තීරණය කරල ඉවරලු. එහෙම බැලුවමත් අපිට Free will එකක් නෑ.
වීඩියෝ එක බැලුවේ නෑ...ඒත් ත්‍රෙඩ් එක කියෙව්වම තේරුනා...මගේ අදහස නම් ලක් එක කියන එක ඕනේ...
ඒ කියන්නේ මෙහෙමයි...මනුස්සයෙක්ට ලගා කරගන්න බැරි දෙයක් නෑ..ලක් එක තිබ්බ නැතා ඕනේ දෙයක් ලබාගන්න පුලුවන්...හැබයි ලක් එක තියෙන එකාට ගොඩක් දේවල් නිකන්ම ලැබෙනවා..කිසි මහන්සියක් නෑ..ලක් එක නැත්තම් ඉතින් කට්ට කාලා හෙන ගේමක් දෙන්න ඕනේ...හොදම උදාහරනේ තමන් උපදින පවුල...දැන් බලපන් මහින්දගේ පුත්තු..උන්ට තියෙන දේවල් උන් මහන්සි වෙලා අරන්ද? නෑනෙ...වාසනාව..හැබයි ඒ දේවල් තව එකෙක්ට මහන්සි වෙලා ගන්න පුලුවන්...බිස්නස් එකක් කරද්දි උනත් එහෙමයි..රිස්ක් එක ගන්න, මහන්සි වෙන්න ඕනේ..ඒත් රිස්ක් එකක් ගන්න පුලුවන් තත්වෙක උපදින එකත් වාසනාව..ජොබ් එකක් අත ඇරල බය නැතුව රිස්ක් එකක් ගන්න පුලුවන් පවුල් පසුබිමක් තියෙන එකෙක්ට ඒ රිස්ක් එක ගේමක් නැතුව අරන් මහන්සි වෙලා ගේමක් ගහල ගොඩ යන්න පුලුවන්..ඒත් එහෙම ලක් එකක් නැතිව, ජොබ් එකෙන්ම ජීවිතේ ගැටගහගන්න එකෙක්ට ඒ රිස්ක් එක ගන්න තරම් පවුල් පසුබිමක් නැති වෙන්න පුලුවන්...ඒ තමයි ලක් එකේ වෙනස..
සමහර උන් ඉන්නවා උන්ට යන යන තැන් වල මිනිස්සු සලකනවා..නිකන්ම ජොබ් පවා ලැබෙනවා..සමහර්විට පෙනුම නිසා..නැත්තම් වෙන මොකක් හරි නිසා..ජොබ්, ප්‍රොමෝශන් මේ ඕනේ එකක් සමහර වෙලාවට නිකන්ම් ලැබෙනව දැකල නැද්ද...ඒ තමයි ලක් එක..සමහරවිට ඊට වඩා කට්ට කාලා සැහෙන්න මහන්සි වෙන එකෙක්ට ලැබෙන එකත් නෑ..ඒ අවාසනාව...අත ගැහුවොත් වැඩක් කෙල වෙන උන් ඉන්නේ..
හොදම වැඩේ කියන්නේ ඔය ලක් එක කියල එකක් නෑ..මහන්සි වෙන තරමට තමයි ලැබෙන්නේ කියල ටෝක් දෙන්නේ එහෙම ලක් එක ලෙසටම තියෙන උන්...ඒ මන් හිතන්නේ එයාල කැමති නෑ එයාලට දෙයක් ලක් එක නිසා ලැබුනා කියල කියන්න...