Hard work or Luck?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    theruma balapan
    මුහුණ දුන්නු එකා ජිවිතේ වේවි පරිණත
    පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
    කරයි හැමදාම මාරයා බොට කපුකම්
    යන්න එපා අකුලන් වෙයන් උන්ට පතුරන්

    අා කොහොමද වදන්..රටට වැඩක් වෙන සිංදුවක් කරත් ඉතිං JVP කොල්ලොම තමා..😍
     
    • Like
    Reactions: visalbro and RLT4U

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    theruma balapan
    මුහුණ දුන්නු එකා ජිවිතේ වේවි පරිණත
    පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
    කරයි හැමදාම මාරයා බොට කපුකම්
    යන්න එපා අකුලන් වෙයන් උන්ට පතුරන්

    aniwa broo..gemak gahamu :love: :cool:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Godak aya video eka balala naha ho 1/2 balala ohee comment karanawa kiyala penawa. Issella video eka okkoma balanna, ethakota thaman hithan inna dewal wala hari waradda theri
    මම නම් වීඩියෝ එක බැලුවා ඔයාට මම දාපු පොතේ ලින්ක් එකට ගිහිල්ලා පොත කියෙව්වෙ නැද්ද? වැඩි වෙලාවක් යන්නේ නැහැ ඕනනං පැය භාගයක් යයි කියවල බලන්නකෝ

    අනික මං මේ අහන්නමයි හිටියෙ ලොක්කා මොකෝ සිංහල ටයිපින් කරන්නැත්තේ ?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    කොච්චර උත්සාහ කරත් luck එක පොඩ්ඩක් හරිම තියන්න ඕනේ .. මේ ලෝකේ සම්පත් බෙදිලා තියන විදියට බැලුවහම එක පොඩ්ඩක් තේරුම් ගන්නත් පුළුවන්.
    සමහර උන්ට දත කෑවත් බෑ ඉන්න තැනින් පොඩ්ඩක් උඩට එන්න
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    මේක Hard work ද Luck ද Both ද :D

    fnxbcwmf9zm41.jpg

    Oka myth ekak bn. Egg eka gaawata mulinma giya kiyala e sperm eka accept wenne na. Ethanath selection ekak tyanawa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    Oka myth ekak bn. Egg eka gaawata mulinma giya kiyala e sperm eka accept wenne na. Ethanath selection ekak tyanawa.

    Ithin mama mulinma giya kathawak que nane, oken select wune hard work nisada luck nisada both nisada ahuwe
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa


    What are your experiences?

    As usually wonderful video from Derek.

    I believe in luck.
    In my life I've met & worked with less hard working people who have very successful life than me and have met much much hard working people than me who didn't have success as I have.
    Could be Karma or something else which I assume as Luck.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    නෑ බ්‍රෝ ලක් එක තියෙන උන්ට දෙයක් අඩුම තරමේ කරන්න හරි හිතෙනව ලක් එක නැති උන්ට කරන්න හිතුනත් කරන්න ගත්තත් මොකක්හරි බාදක. එක්කො කොහෙවත් නැති ලෙඩක්, නැත්නම් අඩුම නිදිමතක් හරි එනව.

    මේක මට හිතුනට පස්සේ මේක ගැන නෙට් එකේ තියෙන්නේ මොනාද කියල බලන්න මම we dont have a controle over our destiny වගේ google කරල බැලුව. එච්චර ආවෙ නෑ ඒත් there is no free will වගේ terms යටතේ ගොඩක් වීඩියෝස් තියෙනව. ඒවල ඉන්න උනුත් මම මගේ ගොබ්බොයො නෙමේ. හෙනට ඉගෙන ගත්ත උන්.

    උන් හැමෝම වගේ කියෙන්නේ Big bang එක වගේ දෙයක් නිසා දේවල් චේන් රියැක්ෂන් එකක් වගේ සිදුවේගෙන යනව කියල. ඒ අනුව බැලුවොත් අපිට වෙන්න තියෙන හැම දේම අවුරුද බිලියන ගානකට කලින් තීරනය වෙච්ච දෙයක්.

    තව දෙයක් පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු අපි තීරණයක් ගන්න ත්ත්පර ගානට කලින් ඒ ගන්න එක මොලේ තීරණය කරල ඉවරලු. එහෙම බැලුවමත් අපිට Free will එකක් නෑ.

    no free will doesn't mean pre planned.

    pre planned කියන එකට කියන්නෙ determinism කියල. Quantum physics හින්ද determinism ප්‍රතික්ෂේප වෙන සිද්දියක් තමා දැන් යන්නෙ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වීඩියෝ එක බැලුවේ නෑ...ඒත් ත්‍රෙඩ් එක කියෙව්වම තේරුනා...මගේ අදහස නම් ලක් එක කියන එක ඕනේ...

    ඒ කියන්නේ මෙහෙමයි...මනුස්සයෙක්ට ලගා කරගන්න බැරි දෙයක් නෑ..ලක් එක තිබ්බ නැතා ඕනේ දෙයක් ලබාගන්න පුලුවන්...හැබයි ලක් එක තියෙන එකාට ගොඩක් දේවල් නිකන්ම ලැබෙනවා..කිසි මහන්සියක් නෑ..ලක් එක නැත්තම් ඉතින් කට්ට කාලා හෙන ගේමක් දෙන්න ඕනේ...හොදම උදාහරනේ තමන් උපදින පවුල...දැන් බලපන් මහින්දගේ පුත්තු..උන්ට තියෙන දේවල් උන් මහන්සි වෙලා අරන්ද? නෑනෙ...වාසනාව..හැබයි ඒ දේවල් තව එකෙක්ට මහන්සි වෙලා ගන්න පුලුවන්...බිස්නස් එකක් කරද්දි උනත් එහෙමයි..රිස්ක් එක ගන්න, මහන්සි වෙන්න ඕනේ..ඒත් රිස්ක් එකක් ගන්න පුලුවන් තත්වෙක උපදින එකත් වාසනාව..ජොබ් එකක් අත ඇරල බය නැතුව රිස්ක් එකක් ගන්න පුලුවන් පවුල් පසුබිමක් තියෙන එකෙක්ට ඒ රිස්ක් එක ගේමක් නැතුව අරන් මහන්සි වෙලා ගේමක් ගහල ගොඩ යන්න පුලුවන්..ඒත් එහෙම ලක් එකක් නැතිව, ජොබ් එකෙන්ම ජීවිතේ ගැටගහගන්න එකෙක්ට ඒ රිස්ක් එක ගන්න තරම් පවුල් පසුබිමක් නැති වෙන්න පුලුවන්...ඒ තමයි ලක් එකේ වෙනස..

    සමහර උන් ඉන්නවා උන්ට යන යන තැන් වල මිනිස්සු සලකනවා..නිකන්ම ජොබ් පවා ලැබෙනවා..සමහර්විට පෙනුම නිසා..නැත්තම් වෙන මොකක් හරි නිසා..ජොබ්, ප්‍රොමෝශන් මේ ඕනේ එකක් සමහර වෙලාවට නිකන්ම් ලැබෙනව දැකල නැද්ද...ඒ තමයි ලක් එක..සමහරවිට ඊට වඩා කට්ට කාලා සැහෙන්න මහන්සි වෙන එකෙක්ට ලැබෙන එකත් නෑ..ඒ අවාසනාව...අත ගැහුවොත් වැඩක් කෙල වෙන උන් ඉන්නේ..

    හොදම වැඩේ කියන්නේ ඔය ලක් එක කියල එකක් නෑ..මහන්සි වෙන තරමට තමයි ලැබෙන්නේ කියල ටෝක් දෙන්නේ එහෙම ලක් එක ලෙසටම තියෙන උන්...ඒ මන් හිතන්නේ එයාල කැමති නෑ එයාලට දෙයක් ලක් එක නිසා ලැබුනා කියල කියන්න...

    අද තමයි වීඩියෝ එක බැලුවේ...මන් මේ කියන දේම තමයි තියෙන්නේ...ලක් එක නිසා දියුණු වෙච්ච උන් කියන්නේ උන්ගේ මහන්සිය නිසා උන් දියුණු වුනා, ලක් එක කියල එකක් නැහැයි කියල...එත් ඌ තරම්ම මහන්සි වෙලත් ඒ මට්ටමට යාගන්න බැරි උන එකා කියනවා අයියෝ අපිට ලක් එක නැහැනේ කියල...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මනුස්සයෙක්ගෙ නොලැබීම අතරෙ තමයි ලැබීම තියෙන්නෙ. වැඩෙ තියෙන්නෙ ඒක ගොඩක් එවුන්ට හොයා ගන්න බැරි වෙන එක. :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    වීඩියෝ එකක් දාපු ගමන් ගිහින් බලන චැනල් එකක් තමයි ඕක,
    මෙතන මචන් මූ ලක් එක කියලා කෙලින්ම මිනිහෙක් විදියට ගත්තම තියන ලක් එකට වඩා ඒ සිටුවේශන් එකේදි තියන ලක් එක ගැන නේද
    ඒ කියන්න මම ලක් එක තියන ඩයල් එකක් හෝ නැති ඩයල් එකක් විදියට නෙමෙයි, ඒ වැඩේ හරි ඔපචුනිටි එක හරි ගන්න වෙලාවෙදි අපිට කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් වලින් වෙන බලපෑමනේ
    අර 100m world record වලදි හුලඟෙ සීන් එක වගේ.

    මුගේ එක්සාම්පල් ටිකක් extreme end එකේ තියෙන්නෙ, එතකොට ලක් එකෙන් වෙන බලපෑම වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද
    100m World record, Astronauts, hockey players ඔය තුනම හෙනම ස්කිල් තියන එවුන් ඉන්න ෆීල්ඩ් එකක්නේ, එතකොට ඇත්තටම Skill + Hardwork හැම එකාගෙම එක ලෙවල් එකට තියනවා, බොහොම පොඩි ගැප් එකකින් තමයි අනෙකාට වඩා හොඳ වෙන්න පුලුවන්. එතකොට ඒ ගැප් එක සම්පූර්ණයෙන්ම අර ලක් එකෙන් 0.1% ක් ආවත්, ගන්න පුලුවන්
    මම හිතන්නෙ ඕක ටිකක් ඇවරේජ් එක්සාම්පල් එකක් ගත්තොතින් ඔයිට වඩා වෙනස් වෙයි කියලා, උදාහරනයක් විදියට ඩිග්‍රී එකක් ගන්න එක, A/L පාස් වෙන එක වගේ ගොඩ දෙනෙක්ට චාන්ස් තියන එක්සාම්පල් එකකදි ලක් එකක් නැතිම උනත් hardwork වලින් ගොඩදාන්න පුලුවන්.

    මගේ personal view එක නං hardwork වලින් ඕන දෙයක් ගොඩ දාන්න පුලුවන්, extreme end එකේදි සමහරවිට luck එකෙන් චාන්ස් එකක් එන්න පුලුවන්.
     
    • Like
    Reactions: gahasitha

    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    personal view එක මගේ නම් hard work කරලා එක success නම් automatically smart work කියන එක එනවා skill සහ experiences විදිහට. luck එක කියන එක වැඩ කරන්නේ time line එකත් එක්ක. luck එක හොයන්නේ නැතුව වැඩ කරනවා නම් ඒ මනුස්සයට දියුණු වෙන එක සුළු දෙයක් .
     

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    Niyama dharma 5k thiyanawane. Oke wadipura (80% wage wenna athi) karmaya/destiny/luck. Meken ena standard plan eka tharamak wenas karanna puluwan, api presently karana dewal anuwa. Eka hard work or smart work wenna puluwan. Kohoma unath short answer eka wadipura balapanne destiny.