Need to buy KYRON Car - Ideas please

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන් KYRON-2010 SUV කාර් එකක් ගන්න කියලා බැලුවේ Wagon_R Stingray එක විකුණලා. ගොඩක් එවුන් කියනවා Kyron ගන්න එපා පිස්සුද කියලා. මට නම් හිතට වැදුනා ඒක. පාර්ට්ස් ටිකක් ගණන් තමයි , Second-Hand මාර්කට් එකත් අඩුයි. වෙන ඉතින් ගන්න දෙයක් නැ ලක්ෂ 30 ට වගේ.
    මේ ගැන උඹලගේ අදහස් ටිකකුත් දෙනවද? මේකේ තියෙන්නේ German Benz engine එක, මාර Comfortable ,, මේක එලෙව්වම Toyota එපා වෙනවා .. Ideas please

    ssangyong-kyron.jpg
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    service රෙකොර්ඩ්ස් චෙක් කරල හොද condition පිට තියෙන එකක් බලල ගනින් ගත්තට පස්සේ Advanced Car Diagnostics - පන්නිපිටිය උන්ගෙන් අවශ්‍ය maintenance & services කරගන්න පුළුවන්... Rexton එකත් මාරම පාර මචන් හැබැයි ඉතින් උබේ බජට් එකට සෙට් වෙන්නෙ නැහැ ඒක..
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ඔව් මචන් ඒකඇත්ත,, ඇඩෙනවා Rexton දැක්කම ,, THX
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    උඹේ හිතට වැදුනනං හොඳට චෙක් කරල හොඳ එකක් ගන්න.
    පුලුවන්නං ඕපන් පේපර්ස් නොගෙන අයිතිකාරයගෙන්ම ගන්න. සර්විස් රෙකෝඩ්, ග්‍රීන් ටෙස්ට් බලල ගන්න.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    oka mama use kala 2008 Brand new permit ekata amma gaththe. 2014 mata dunna office yanna. Comfortable hoda vehicle ekak spareparts tianawa maintain mulinma kale Micro eken but service eka hari nathi nisa Advanced Car thama damme digatama. thawama api laga tianawa Mileage eka 83K dn. ekama issue eka awe ABS light eka paththu wela ABS sensor eka damma echcharai.
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඔව් මචන් ඒකඇත්ත,, ඇඩෙනවා Rexton දැක්කම ,, THX


    උබ ඔය කලින් පැදපු එක පැදල ඕකක් පදිනකොට දැනෙන වෙනස හරියට නෙහාරව බැදල ඉදල පස්සේ ගි වීරසින්හව බැන්ද වෙනස වගේ තමයි :P
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    SUV කාර්

    kawadawath vikunanne nethnam ganna
    vikunanna kattak kanna wei

    honda salli kaarayo Comfortable, driving pleasure, arawa meewa gena hithala waahana gannawa
    mokada eyaalata visi karanna salli tiyanawa

    mama wage duppath un hithanne Economy, 2nd Hand Marcat gena
    moko apita visi karanna slli ne

    aadambarai oba gena
    Obata Jaya
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    yakek thama... yaluwek gawa thiyenawa. diesel ekak balala ganna.. injector aulak enawa oke... eka loku issue ekak newe.
     
    • Like
    Reactions: psenarath

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    SUV කාර්

    kawadawath vikunanne nethnam ganna
    vikunanna kattak kanna wei

    honda salli kaarayo Comfortable, driving pleasure, arawa meewa gena hithala waahana gannawa
    mokada eyaalata visi karanna salli tiyanawa

    mama wage duppath un hithanne Economy, 2nd Hand Marcat gena
    moko apita visi karanna slli ne

    aadambarai oba gena
    Obata Jaya
    Na Machan. Me ganata wena ganna deyak na. Wagon r eka deela meka ganna baluwe. Vikunanna thiyena ewata cal kalama 80% kyron wahana deela ban. Wagon r eka padda athi lease eka iwara wuna. Awurudu 5 ta 80000 km duwala eka. Thx for ideas brother.
     
    • Love
    Reactions: amino

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Na Machan. Me ganata wena ganna deyak na. Wagon r eka deela meka ganna baluwe. Vikunanna thiyena ewata cal kalama 80% kyron wahana deela ban. Wagon r eka padda athi lease eka iwara wuna. Awurudu 5 ta 80000 km duwala eka. Thx for ideas brother.
    E kiyanne owa wikunaganna be kiyana eka boru seen ekak wage neda?
     
    • Like
    Reactions: psenarath

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මහ ලදරමක් නේ.අල්ලපු ගෙදර එකා අරං ඌ ටවුන් එකෙන් එද්දී අදුර ගන්න පුලුවන්