ඉතින් යකෝ ඒක වියදම් නොකර කොහොමෙයි fb campaigne දාන්නේ. දෙකම එපැයි.
අඩෝ ඉතින් වෙන විදිහක් නැද්ද?
WooCommerce walin karanna.ඉතින් යකෝ ඒක වියදම් නොකර කොහොමෙයි fb campaigne දාන්නේ. දෙකම එපැයි.
අඩෝ ඉතින් වෙන විදිහක් නැද්ද?
ඉතින් යකෝ ඒක වියදම් නොකර කොහොමෙයි fb campaigne දාන්නේ. දෙකම එපැයි.
අඩෝ ඉතින් වෙන විදිහක් නැද්ද?
WooCommerce walin karanna.ඉතින් යකෝ ඒක වියදම් නොකර කොහොමෙයි fb campaigne දාන්නේ. දෙකම එපැයි.
අඩෝ ඉතින් වෙන විදිහක් නැද්ද?
Wordpress wain karanna kiyanneවලින්?
අඩෝ මේ 209mb zip file එක ඉතින් කොහොමද බන් shopify එකට අප්ලෝඩ් කරන්නේ, උපරිම 50mb නේ පුළුවන්. ඇතුලේ තීම්ස් හතරක් පෙන්නනවා. එකක්වත් අප්ලෝඩ් කලාට වැලිඩ් නෑ කියනවා.
අඩෝ මේ 209mb zip file එක ඉතින් කොහොමද බන් shopify එකට අප්ලෝඩ් කරන්නේ, උපරිම 50mb නේ පුළුවන්. ඇතුලේ තීම්ස් හතරක් පෙන්නනවා. එකක්වත් අප්ලෝඩ් කලාට වැලිඩ් නෑ කියනවා.

ඔය theme එක PrestaShop එකට විතරයි support කරන්නෙ හුකනෝ මේක shopify තීම් එකක් නෙමෙයිද එතකොට.
Naහුකනෝ මේක shopify තීම් එකක් නෙමෙයිද එතකොට.

මම බෙල්ල කඩාගෙන ඒක shopify එකට ඉන්ස්ටෝල් කරන විදිහක් හෙව්වා. අපරාදේ.
කොහොමද ඕඩර්ස් එනවද?මම woocommerce නම් කරලා නෑ. Shopify store එකක් නම් පටන්ගත්තා මේ ලගදි. $29 මාසෙට ගෙවන්න වුනාට මොකද ඒක පාඩුවක් නෑ මචන්. Shopify වලට support කරන apps ගොඩාක් තියෙනවා. Order එකක් place කරන තැන ඉදන් fulfill කරන් තැනට එනකන් ඔක්කොම automated. Shopify කියන්නෙ e-commerce වලටම හදපු platform එකක්. ගෙවන ගානට වටිනවා. මම දන්න විදිහට woocommerce store එක setup කරන එක ටිකක් අමාරුයි.
සේල් නම් ආව මචන්. ඒ වුනාට ප්රොෆිට් නෑ තාම. $400 ක් විතර ලොස් වෙලා ඉන්නෙ දැන්කොහොමද ඕඩර්ස් එනවද?
ආයෙ සල්ලි ටිකක් හොයාගෙන වැඩේ පටන්ගන්න ඉන්නෙ. අතාරින්න හොද නෑ. හරියට අල්ලගත්තොත් මේක පට්ට බිස්නස් එකලොස් යන්නේ ඇඩ් නිසාද?සේල් නම් ආව මචන්. ඒ වුනාට ප්රොෆිට් නෑ තාම. $400 ක් විතර ලොස් වෙලා ඉන්නෙ දැන්ආයෙ සල්ලි ටිකක් හොයාගෙන වැඩේ පටන්ගන්න ඉන්නෙ. අතාරින්න හොද නෑ. හරියට අල්ලගත්තොත් මේක පට්ට බිස්නස් එක
ඔව් මචන්. වැඩේ හරියට කරනවා නම් $500 ක් වගෙ තියෙන්න ඕනෙ ඇඩ්ස් දාන්න. මොකද අපි මුලින්ම කරන්න ඕනෙ testing. අපි target කරන interest එක, ad creative එක test කරන්න ඕනෙ මුලින්ම. ඊට පස්සෙ හොදටම perform කරන එක බලලා scale කරන්න ඕනෙ. පොඩි පොඩි ගනන් වලින් පටන්ගත්තම testing වලට සල්ලි මදි වෙනවා. $500 ක් වගේ තිබ්බා කියන්නෙ අවුලක් නෑ. මාත් දැන් සල්ලි ටිකක් හොයාගෙන වැඩේ පටන්ගන්නවා ආයෙමලොස් යන්නේ ඇඩ් නිසාද?