Dan kauda bn kiynnne Corona aluth ledak kiyala?
ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා නම් එහෙම මෙතෙක් එක වදනක් කියල නෑ - ඒ දළදා මාළිගාවේ සේවය කරන සිංහල වෙද මහත්තයෙක්.මට පේන් බැරි මේ රැවුල් කොන්ඩ වවා ගත්තු අධ්‍යාත්මවේදියෝ කියන පොන්සියෝ දෙන පොර ටෝක්.
ඇයි එහෙම කියපු අය කිව්වේ දෙන්න බේතක් හොයාගෙන නෑය කියලා ඒ හංදා නේ !
ඉතිං ඒක වාත නොවෙන්න කොරන්න ඕන දේවල් නොදන්නා මී ගොන් කම හංදා නේ ඕක වසංගත වෙලා තියෙන්නේ.අලුත් ලෙඩක් නෙවෙයි
ඒක හෙම්බිරිස්සාවක්
හැදෙන virus එක විතරයි වෙනස්
ඕනිම හෙම්බිරිසවක් වාත උනාම උණ ගැනිල නිව්මොනියාවට එනවා
හෙම්බිරිස්සාව හැදෙන හැමෝටම නිව්මෝනියාව එන්නේ නෑ
හැදෙන හැමෝම මැරෙන්නෙත් නෑ
පොන්නයො ටික කැරි වදන් ඉශූ කරනව ,ඒත් උන් ගාව බේත් නෑමට පේන් බැරි මේ රැවුල් කොන්ඩ වවා ගත්තු අධ්‍යාත්මවේදියෝ කියන පොන්සියෝ දෙන පොර ටෝක්.
මුන් මේ social media වල පොර talk දෙනවා විතරයිරැවුල් කොන්ඩ වවා ගත්තු අධ්‍යාත්මවේදියෝ කියන පොන්සියෝ
සිරා බං හැම influenza එකේම සිම්ටම්ස් මේවා කියල ඌ දන්නෑ .ගොං පොන්නයොමුන් මේ social media වල පොර talk දෙනවා විතරයි
කරන ලබ්බක් නෑ
ඔච්චර මගුල් තියනව නම් ලෙඩ්ඩු හොයාගෙන බිහින් බේත් දෙන්න බැරියයි
ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී
අපේ මෝඩ සින්හන්ලු ඉස්සර ඉදම්ම කලේ පොර ටෝක් issue කරන එක විතරයි
අවුරුදු 2500 තිස්සෙම කරලා තියන දෙයක් නෑ
යකෝ දැනුම කියල දෙයක් තියනවා නම් හංගගෙන පොරtalk දුන්නට කාටවත් වැඩක් නෑ
මනුස්ස සංහතියේ කරදරයක් ප්‍රශ්නයක් වෙලාවට ප්‍රයෝජනයට ගනින්
මේකටත් මොකක් හරි පොර ටෝකක් දීල යයි![]()
![]()
මේ උඹ මෙතන දොඩවන්නෙ නැතුව ගිහින් අර මිනුවන්ගොඩ ගෑනු කෙනාව හොඳකරපන්. ඊට පස්සෙ කතා කරමුඉතිං ඒක වාත නොවෙන්න කොරන්න ඕන දේවල් නොදන්නා මී ගොන් කම හංදා නේ ඕක වසංගත වෙලා තියෙන්නේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියි වසංගත පනත ප්‍රකාරව - ඒක තමා මේ කාලේ බලාත්මක - ඌ අවසර දුනා නම් මෙළහකට එක කොරෝනා කාරයෙක් නෑ ලංකාවේ.මේ උඹ මෙතන දොඩවන්නෙ නැතුව ගිහින් අර මිනුවන්ගොඩ ගෑනු කෙනාව හොඳකරපන්. ඊට පස්සෙ කතා කරමු
![]()
මුන් මේ social media වල පොර talk දෙනවා විතරයි
කරන ලබ්බක් නෑ
ඔච්චර මගුල් තියනව නම් ලෙඩ්ඩු හොයාගෙන බිහින් බේත් දෙන්න බැරියයි
ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී
අපේ මෝඩ සින්හන්ලු ඉස්සර ඉදම්ම කලේ පොර ටෝක් issue කරන එක විතරයි
අවුරුදු 2500 තිස්සෙම කරලා තියන දෙයක් නෑ
යකෝ දැනුම කියල දෙයක් තියනවා නම් හංගගෙන පොරtalk දුන්නට කාටවත් වැඩක් නෑ
මනුස්ස සංහතියේ කරදරයක් ප්‍රශ්නයක් වෙලාවට ප්‍රයෝජනයට ගනින්
මේකටත් මොකක් හරි පොර ටෝකක් දීල යයි![]()
![]()
අපිට බැරිද ත්‍රයිලෝක විජයපත්‍ර ඔතල පත්තු කරලා කටේ ගහගෙන බොන්න.Corona cure eka thamai thri loka vijaya keda hadala bona eka