සිංහල වෙදෙක් කොරෝනා පරික්ෂා කරලා හොයාගත්තු එකක් මම අහන්නෙකලින් දාපු විඩියෝ එකේ තියෙන්නේ ඒවා තමා.
සිංහල වෙදෙක් කොරෝනා පරික්ෂා කරලා හොයාගත්තු එකක් මම අහන්නෙකලින් දාපු විඩියෝ එකේ තියෙන්නේ ඒවා තමා.
ඒකට අවස්ථාවක් තාම හම්බ වුණෙ නෑනේ - මෙච්චර කල් කළේ ලෙඩාගේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමයි , කොරෝනා හොයන්න ගියේ නෑ - - චීනෙත් කෙරුවෙ එහෙමයි - ඇමෙරිකාවයි යුරෝපෙයි තමා කොරෝනා පස්සෙ එළවලා කෙළවගෙන ඉන්නේ - වෙද මහත්තයාට ලංකාවෙ ඉඳලා පිටරට ගිහින් diagnose කොරන්න බෑනේ airport වහල lockdown කෙරුවාට පස්සේ.සිංහල වෙදෙක් කොරෝනා පරික්ෂා කරලා හොයාගත්තු එකක් මම අහන්නෙ
ඒකට අවස්ථාවක් තාම හම්බ වුණෙ නෑනේ - මෙච්චර කල් කළේ ලෙඩාගේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමයි , කොරෝනා හොයන්න ගියේ නෑ - - චීනෙත් කෙරුවෙ එහෙමයි - ඇමෙරිකාවයි යුරෝපෙයි තමා කොරෝනා පස්සෙ එළවලා කෙළවගෙන ඉන්නේ - වෙද මහත්තයාට ලංකාවෙ ඉඳලා පිටරට ගිහින් diagnose කොරන්න බෑනේ airport වහල lockdown කෙරුවාට පස්සේ.
ලෙඩ්ඩුන්ට දීලා ඔප්පු වෙලා නෑනේ - ඒ හිංදා අදාළම නෑ

ඒකමයි මාත් කියන්නෙ හැදුවෙ. මම දන්න වෙද්‍යා විද්‍යාවක් නෑ. ඒත් මේ corona එකට තියෙන්නෙ හෙම්බිරිස්සාව, සෙම , නියුමෝනියා වගේ රෝග ලක්ෂණ කියල හිතෙනවා media වලින් දැකපු අහපු දේවලුත් එක්ක. ඒක නිසානෙ මෙක හැදුනු අයත් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියලනෙ හිතන්නෙ මුලින්. පිස්සු බලු රෝගය වගේ unique symptoms නෑනෙ මේ ලෙඩේටසිරා බං හැම influenza එකේම සිම්ටම්ස් මේවා කියල ඌ දන්නෑ .ගොං පොන්නයො
unique symptoms අහුවෙනවා pulse pattern වලයි දිවෙයි.ඒකමයි මාත් කියන්නෙ හැදුවෙ. මම දන්න වෙද්‍යා විද්‍යාවක් නෑ. ඒත් මේ corona එකට තියෙන්නෙ හෙම්බිරිස්සාව, සෙම , නියුමෝනියා වගේ රෝග ලක්ෂණ කියල හිතෙනවා media වලින් දැකපු අහපු දේවලුත් එක්ක. ඒක නිසානෙ මෙක හැදුනු අයත් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියලනෙ හිතන්නෙ මුලින්. පිස්සු බලු රෝගය වගේ unique symptoms නෑනෙ මේ ලෙඩේට
මැරුණෙ නැත්තේ ඒ කාලේ දැන් වගේ විද්‍යාත්මක ගොන් කම් නොකරපු හංදා නේ.COVID 19 කියන්නේ අලුත් ලෙඩක්. කලින් මේ ලෙඩේ තිබ්බනම්, මේ වයිරස් එක හැදිලා ලෝකේ දවසකට දහස් ගණන් මිනිස්සු මැරෙන්න එපෑ.
මුං ඔක්කොම හොරු බං , මේ වගේ උං දන්නෙ පත හෑලි ලියන්ඩයි , වැඩක් කරන අනිත් උන්ට බැන බැන ඉන්නයි විතරයිඒකමයි මාත් කියන්නෙ හැදුවෙ. මම දන්න වෙද්‍යා විද්‍යාවක් නෑ. ඒත් මේ corona එකට තියෙන්නෙ හෙම්බිරිස්සාව, සෙම , නියුමෝනියා වගේ රෝග ලක්ෂණ කියල හිතෙනවා media වලින් දැකපු අහපු දේවලුත් එක්ක. ඒක නිසානෙ මෙක හැදුනු අයත් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියලනෙ හිතන්නෙ මුලින්. පිස්සු බලු රෝගය වගේ unique symptoms නෑනෙ මේ ලෙඩේට
හැදෙනකල් බලන් ඉන්නෙ නෑනේ - උගුර රිදෙන්න වේලෙන්න කහන්න ගත්තාම තෙල් ටිකක් බෙල්ලෙ ගාලා ඒක හොඳ කොරගත්තාම වරුවෙන් දෙකෙන් ඉවරයි - එතකොට කොරොනා තත්වෙට එන්නෙ නෑ.
ඒ පොඩි බබාලට - ලොකු අයට කෝලෂ්ලේෂ්මා තෙල - ඒක තමා සෙම් ගෙඩි වලට ගාන්නෙ - කොරෝනා එන්නත් බෑ හරි නම් ඕක ගෑවොත් - ඒවා ඉතිං තහවුරු කොරගන්න විදියක් නෑනේ.මොන තෙල් ද ගාන්නේ , රාලේ?
සෙම අහක් කරන්න බටු තෙල් ගානව නේද ?