කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට පේන් බැරි මේ රැවුල් කොන්ඩ වවා ගත්තු අධ්‍යාත්මවේදියෝ කියන පොන්සියෝ දෙන පොර ටෝක්.
    ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා නම් එහෙම මෙතෙක් එක වදනක් කියල නෑ - ඒ දළදා මාළිගාවේ සේවය කරන සිංහල වෙද මහත්තයෙක්.
     
    • Like
    Reactions: nalin0001

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අලුත් ලෙඩක් නෙවෙයි
    ඒක හෙම්බිරිස්සාවක්

    හැදෙන virus එක විතරයි වෙනස්

    ඕනිම හෙම්බිරිසවක් වාත උනාම උණ ගැනිල නිව්මොනියාවට එනවා

    හෙම්බිරිස්සාව හැදෙන හැමෝටම නිව්මෝනියාව එන්නේ නෑ
    හැදෙන හැමෝම මැරෙන්නෙත් නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අලුත් ලෙඩක් නෙවෙයි
    ඒක හෙම්බිරිස්සාවක්

    හැදෙන virus එක විතරයි වෙනස්

    ඕනිම හෙම්බිරිසවක් වාත උනාම උණ ගැනිල නිව්මොනියාවට එනවා

    හෙම්බිරිස්සාව හැදෙන හැමෝටම නිව්මෝනියාව එන්නේ නෑ
    හැදෙන හැමෝම මැරෙන්නෙත් නෑ
    ඉතිං ඒක වාත නොවෙන්න කොරන්න ඕන දේවල් නොදන්නා මී ගොන් කම හංදා නේ ඕක වසංගත වෙලා තියෙන්නේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මට පේන් බැරි මේ රැවුල් කොන්ඩ වවා ගත්තු අධ්‍යාත්මවේදියෝ කියන පොන්සියෝ දෙන පොර ටෝක්.
    පොන්නයො ටික කැරි වදන් ඉශූ කරනව ,ඒත් උන් ගාව බේත් නෑ 🚙
     
    • Like
    Reactions: johnferna678
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයේම ආයුර්වෙද දෙපාර්තමේන්තුවෙන් බේත් ප්‍රසිද්ධ කෙරුවේ කොරෝනා lockdown එකටත් කලින් - මුන් කියනවා බේත් නෑය කියලා - හුකෑෂ් !!! - මම ඒ බේත් ටික මේකෙත් නූලක දැම්මා.
     
    • Haha
    Reactions: dilann and Mohowk
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙම්බිරිස්සාවෙන් කොහෙද බොල දාඩිය දාන්නේ, අත් පය හීතල වෙන්නේ, ඇඟ රිදෙන්නේ, සිහි මුලා වෙන්නේ ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    රැවුල් කොන්ඩ වවා ගත්තු අධ්‍යාත්මවේදියෝ කියන පොන්සියෝ
    මුන් මේ social media වල පොර talk දෙනවා විතරයි
    කරන ලබ්බක් නෑ

    ඔච්චර මගුල් තියනව නම් ලෙඩ්ඩු හොයාගෙන බිහින් බේත් දෙන්න බැරියයි
    ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී

    අපේ මෝඩ සින්හන්ලු ඉස්සර ඉදම්ම කලේ පොර ටෝක් issue කරන එක විතරයි
    අවුරුදු 2500 තිස්සෙම කරලා තියන දෙයක් නෑ

    යකෝ දැනුම කියල දෙයක් තියනවා නම් හංගගෙන පොරtalk දුන්නට කාටවත් වැඩක් නෑ
    මනුස්ස සංහතියේ කරදරයක් ප්‍රශ්නයක් වෙලාවට ප්‍රයෝජනයට ගනින්

    මේකටත් මොකක් හරි පොර ටෝකක් දීල යයි :rolleyes2: :rolleyes2:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මුන් මේ social media වල පොර talk දෙනවා විතරයි
    කරන ලබ්බක් නෑ

    ඔච්චර මගුල් තියනව නම් ලෙඩ්ඩු හොයාගෙන බිහින් බේත් දෙන්න බැරියයි
    ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී

    අපේ මෝඩ සින්හන්ලු ඉස්සර ඉදම්ම කලේ පොර ටෝක් issue කරන එක විතරයි
    අවුරුදු 2500 තිස්සෙම කරලා තියන දෙයක් නෑ

    යකෝ දැනුම කියල දෙයක් තියනවා නම් හංගගෙන පොරtalk දුන්නට කාටවත් වැඩක් නෑ
    මනුස්ස සංහතියේ කරදරයක් ප්‍රශ්නයක් වෙලාවට ප්‍රයෝජනයට ගනින්

    මේකටත් මොකක් හරි පොර ටෝකක් දීල යයි :rolleyes2: :rolleyes2:
    සිරා බං හැම influenza එකේම සිම්ටම්ස් මේවා කියල ඌ දන්නෑ .ගොං පොන්නයො
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන් පුතේ කොරෝනා කියල පෙන්නලා හොරෙන්ම 20 ගොඩදාන්න වගේ යන්නෙ.. 🤭😂
    හොර ගෙඩියා අපි අහුවෙයි ඕවට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතිං ඒක වාත නොවෙන්න කොරන්න ඕන දේවල් නොදන්නා මී ගොන් කම හංදා නේ ඕක වසංගත වෙලා තියෙන්නේ.
    මේ උඹ මෙතන දොඩවන්නෙ නැතුව ගිහින් අර මිනුවන්ගොඩ ගෑනු කෙනාව හොඳකරපන්. ඊට පස්සෙ කතා කරමු
    :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ උඹ මෙතන දොඩවන්නෙ නැතුව ගිහින් අර මිනුවන්ගොඩ ගෑනු කෙනාව හොඳකරපන්. ඊට පස්සෙ කතා කරමු
    :lol:
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියි වසංගත පනත ප්‍රකාරව - ඒක තමා මේ කාලේ බලාත්මක - ඌ අවසර දුනා නම් මෙළහකට එක කොරෝනා කාරයෙක් නෑ ලංකාවේ.

    මුන් මේ social media වල පොර talk දෙනවා විතරයි
    කරන ලබ්බක් නෑ

    ඔච්චර මගුල් තියනව නම් ලෙඩ්ඩු හොයාගෙන බිහින් බේත් දෙන්න බැරියයි
    ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙලා තියෙද්දී

    අපේ මෝඩ සින්හන්ලු ඉස්සර ඉදම්ම කලේ පොර ටෝක් issue කරන එක විතරයි
    අවුරුදු 2500 තිස්සෙම කරලා තියන දෙයක් නෑ

    යකෝ දැනුම කියල දෙයක් තියනවා නම් හංගගෙන පොරtalk දුන්නට කාටවත් වැඩක් නෑ
    මනුස්ස සංහතියේ කරදරයක් ප්‍රශ්නයක් වෙලාවට ප්‍රයෝජනයට ගනින්

    මේකටත් මොකක් හරි පොර ටෝකක් දීල යයි :rolleyes2: :rolleyes2:

    මේ තියෙන්නෙ කොරපු ලබ්බ - බලාගනින් - චීනෙ වෙදකමට දෙවැනි නෑ ඩෝ සිංහල වෙදකමේ recovery speed එක.

    Last edited:
    • Haha
    Reactions: hasithayad