කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල වෙදෙක් කොරෝනා පරික්ෂා කරලා හොයාගත්තු එකක් මම අහන්නෙ
    ඒකට අවස්ථාවක් තාම හම්බ වුණෙ නෑනේ - මෙච්චර කල් කළේ ලෙඩාගේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමයි , කොරෝනා හොයන්න ගියේ නෑ - - චීනෙත් කෙරුවෙ එහෙමයි - ඇමෙරිකාවයි යුරෝපෙයි තමා කොරෝනා පස්සෙ එළවලා කෙළවගෙන ඉන්නේ - වෙද මහත්තයාට ලංකාවෙ ඉඳලා පිටරට ගිහින් diagnose කොරන්න බෑනේ airport වහල lockdown කෙරුවාට පස්සේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒකට අවස්ථාවක් තාම හම්බ වුණෙ නෑනේ - මෙච්චර කල් කළේ ලෙඩාගේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමයි , කොරෝනා හොයන්න ගියේ නෑ - - චීනෙත් කෙරුවෙ එහෙමයි - ඇමෙරිකාවයි යුරෝපෙයි තමා කොරෝනා පස්සෙ එළවලා කෙළවගෙන ඉන්නේ - වෙද මහත්තයාට ලංකාවෙ ඉඳලා පිටරට ගිහින් diagnose කොරන්න බෑනේ airport වහල lockdown කෙරුවාට පස්සේ.
    ලෙඩ්ඩුන්ට දීලා ඔප්පු වෙලා නෑනේ - ඒ හිංදා අදාළම නෑ
    :lol: :lol: :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සිරා බං හැම influenza එකේම සිම්ටම්ස් මේවා කියල ඌ දන්නෑ .ගොං පොන්නයො
    ඒකමයි මාත් කියන්නෙ හැදුවෙ. මම දන්න වෙද්‍යා විද්‍යාවක් නෑ. ඒත් මේ corona එකට තියෙන්නෙ හෙම්බිරිස්සාව, සෙම , නියුමෝනියා වගේ රෝග ලක්ෂණ කියල හිතෙනවා media වලින් දැකපු අහපු දේවලුත් එක්ක. ඒක නිසානෙ මෙක හැදුනු අයත් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියලනෙ හිතන්නෙ මුලින්. පිස්සු බලු රෝගය වගේ unique symptoms නෑනෙ මේ ලෙඩේට
     
    unique symptoms අහුවෙනවා pulse pattern වලයි දිවෙයි.
     
    • Like
    Reactions: banda065

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    COVID 19 කියන්නේ අලුත් ලෙඩක්. කලින් මේ ලෙඩේ තිබ්බනම්, මේ වයිරස් එක හැදිලා ලෝකේ දවසකට දහස් ගණන් මිනිස්සු මැරෙන්න එපෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    COVID 19 කියන්නේ අලුත් ලෙඩක්. කලින් මේ ලෙඩේ තිබ්බනම්, මේ වයිරස් එක හැදිලා ලෝකේ දවසකට දහස් ගණන් මිනිස්සු මැරෙන්න එපෑ.
    මැරුණෙ නැත්තේ ඒ කාලේ දැන් වගේ විද්‍යාත්මක ගොන් කම් නොකරපු හංදා නේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඒකමයි මාත් කියන්නෙ හැදුවෙ. මම දන්න වෙද්‍යා විද්‍යාවක් නෑ. ඒත් මේ corona එකට තියෙන්නෙ හෙම්බිරිස්සාව, සෙම , නියුමෝනියා වගේ රෝග ලක්ෂණ කියල හිතෙනවා media වලින් දැකපු අහපු දේවලුත් එක්ක. ඒක නිසානෙ මෙක හැදුනු අයත් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියලනෙ හිතන්නෙ මුලින්. පිස්සු බලු රෝගය වගේ unique symptoms නෑනෙ මේ ලෙඩේට
    මුං ඔක්කොම හොරු බං , මේ වගේ උං දන්නෙ පත හෑලි ලියන්ඩයි , වැඩක් කරන අනිත් උන්ට බැන බැන ඉන්නයි විතරයි
     
    • Like
    Reactions: banda065

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    හැදෙනකල් බලන් ඉන්නෙ නෑනේ - උගුර රිදෙන්න වේලෙන්න කහන්න ගත්තාම තෙල් ටිකක් බෙල්ලෙ ගාලා ඒක හොඳ කොරගත්තාම වරුවෙන් දෙකෙන් ඉවරයි - එතකොට කොරොනා තත්වෙට එන්නෙ නෑ.

    මොන තෙල් ද ගාන්නේ , රාලේ?
    සෙම අහක් කරන්න බටු තෙල් ගානව නේද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොන තෙල් ද ගාන්නේ , රාලේ?
    සෙම අහක් කරන්න බටු තෙල් ගානව නේද ?
    ඒ පොඩි බබාලට - ලොකු අයට කෝලෂ්ලේෂ්මා තෙල - ඒක තමා සෙම් ගෙඩි වලට ගාන්නෙ - කොරෝනා එන්නත් බෑ හරි නම් ඕක ගෑවොත් - ඒවා ඉතිං තහවුරු කොරගන්න විදියක් නෑනේ.

    Last edited:
    • Like
    Reactions: D_Mad