විගණනය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    🤭 😁 :o🤣
    රෙද්දේ ගියාම පිලි ගන්න අමාරුයි......උඹ ඔය ලියුමේ තියන කරුණු කියෙයෙව්වද ? යකෝ මහින්ද කියන්නේ අගමැති උඹ වගේ 2.50 හුජ්ජ කොල්ලෙක් නෙමෙයි....ඔන්න අගමැති , ජනාධිපති කාර්යාලවලට අදාළ දේ ආයේ ඇලෙව්වා....

    19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් 154(1) වගන්තිය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් කිසිදු අලුත් දෙයක් සිදුවූයේ නැත. එම ආයතන දෙකම නම් වශයෙන් වෙන වෙනම සඳහන් සඳහන් නොවුවත් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම තිබුණේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.

    119959277_2768961593360038_669980030246577193_o.jpg

    උඹ හෙනම මෝඩයි කියන්නේ ඕකනේ අකුරු කියවන්න පුළුවන් ද?

    1) ඔය වගන්තියේ පැහැදිලිව තියනවා රාජ්‍ය සංස්ථාවක වෙළඳ ව්‍යාපාරයක වෙනත් ව්‍යාපාරයක හෝ සමාගමක කියල. මහින්දය කියනවා දෙපාර්තමේන්තුවක් ලෙස සලකල විගණනය කරනවා කියල. ඇත්තටම උඹට අකුරු බැරිද?

    2) ඔකේ තියෙන්නේ විෂය බාර ඇමතිට පත් කල හැක්කේය කියල මිසක් පත් කල යුත්තේය කියල නෙවෙයි. ඒ කියන්නේ අනිවාර්ය නැහැ.

    රෙද්දේ රෙවිල බොන්න යනවා කියල හැංගිලා හිටියේ කව්ද කියල අපි දැක්ක :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    දැන් උඹනේ කිව්වේ විගණනය කලේ නැහැ කියල...දැන් ටිකක් ලැජ්ජයි වගේ නේ....

    හා හා වටේ යන්න එපා...වැඩේ අවුල් ගියාම වටේ යන එක තමයි සම්ප්‍රදාය....

    ඕකනේ උඹ දන්නේ නෑ කියන්නේ :rofl:

    19ට කලින් ඒවා විගණනය උනේ නෑ :lol:

    මේ තියෙන්නේ උඹේ ප්‍රශ්නේ (විගණනය උනේ නෑ ...ලබ්බ තමයි )...ඒ ප්‍රශ්නෙට උත්තරේ පහල තියනවා....මීට අමතරව වෙන ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවන්?

    19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.

    පත්කළ හැක්කේය කියන්නේ මේකනේ...විගණකාධි පතිම කරන්න ඕනේ නැති උනාම වෙන කෙනෙක් පත් කරන්න පුළුවන්...බොට සිංහලත් බැහැනේ
     
    කරේ නෑ තමයි එහෙම විගණනය කරන්න පුළුවන් නම් ඒ බලය පවරලා තියන වගන්තිය දාපන් 154 (2) කියන්න එපා 10 වෙනි පාරටත් පොඩි බබාට කියල දීල තියෙන්නේ රාජ්‍ය සංස්ථාවක වෙළඳ ව්‍යාපාරයක වෙනත් ව්‍යාපාරයක හෝ සමාගමක විගණනය ගැන ඒ වගන්තියෙන් කියන්නේ කියල.

    පත් කල හැක්කේය කියන එකට උඹට ඕනේ නිර්වචන දෙන්න බෑ පත් කල යුත්තේය කියන්නේ කල යුතුමයි හැක්කේය කියන්නේ කැමති නම් කල හැකියි කියල. මොකෙක්වත් පත් කරනන් කියල ඇමතිට කාටවත් එතකොට බල අරන්න බෑ ඌ කැමති නම් පුළුවන්.

    මහින්දගේ ලියුම් කෑලි උඹට දේව වාක්‍ය උනාට බං අපිට එහෙම නෑ. රටේ උත්තරීතර නීතිය ව්‍යවස්ථාව මිසක් එක එකාගේ ලියුම් කෑලි නෙවෙයි.

    මම දාල තියන සාක්ෂි
    1) ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ව්‍යවස්ථාව
    2) 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත
    3) Audit Inspectors' Association හි නිල මතය

    උබ දාල තියන සාක්ෂි

    1) මහින්දගේ ලියුම් කෑල්ලක්

    හැබැයි රෙවිල ඉන්නේ අපි :rofl:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    උඹට ටිකක් වැරදිලා නේ.... පහල තුනම දැම්මේ මම....) Audit Inspectors' Association හි නිල මතය නම් උඹ දැම්ම....

    1) ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ව්‍යවස්ථාව - අවශ්‍ය කොටස
    2) 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත - අවශ්‍ය කොටස
    3) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජාවාදී ජනරජයේ අගමැතිගේ ලියුම

    හරි දැන් උඹනේ කියන්නේ මීට කලින් ඕවගේ විගණන කලේ නැහැ කියල...හැබැයි අගමැති තුමා කියනවා කරයි කියල.....ඔන්න දැන් උඹට අවස්තාව තියනවා කලේ නැහැ කියල ඔප්පු කරන්න ....

    🤭 🤭 🤭

    ඔන්න නිකමට google දෙයියෝ මට දුන්න 2014 ජනාධිපති කාර්යාලයේ වාර්තාව..පොඩ්ඩක් බලපන්කො හරිද කියල

    http://www.auditorgeneral.gov.lk/we...tment_2014/HisExcellencythePresident2014S.pdf

    ඔන්න ඔන්න ඔන්න තියනවා 2014 අපේ අගමැති තුමාගේ වාර්තාව....පොඩ්ඩක් බලපන්කො හරිද කියල 🤭 🤭

    http://www.auditorgeneral.gov.lk/we...rtment_2014/OfficeofthePrimeMinister2014S.pdf

    මෙන්න බොලේ 2013 එකත් හම්බුනා.....අපේ ජනාධිපති තුමාගේ එක ....මටනම් මේවා තේරෙන්නේ නෑ බන්...බලපන්කො පොඩ්ඩක් හරිද කියල

    http://www.auditorgeneral.gov.lk/we.../Head_2013/HisExcellencythePresident2013S.pdf
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    උඹට ටිකක් වැරදිලා නේ.... පහල තුනම දැම්මේ මම....) Audit Inspectors' Association හි නිල මතය නම් උඹ දැම්ම....

    1) ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ව්‍යවස්ථාව - අවශ්‍ය කොටස
    2) 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත - අවශ්‍ය කොටස
    3) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජාවාදී ජනරජයේ අගමැතිගේ ලියුම

    හරි දැන් උඹනේ කියන්නේ මීට කලින් ඕවගේ විගණන කලේ නැහැ කියල...හැබැයි අගමැති තුමා කියනවා කරයි කියල.....ඔන්න දැන් උඹට අවස්තාව තියනවා කලේ නැහැ කියල ඔප්පු කරන්න ....

    🤭 🤭 🤭

    ඔන්න නිකමට google දෙයියෝ මට දුන්න 2014 ජනාධිපති කාර්යාලයේ වාර්තාව..පොඩ්ඩක් බලපන්කො හරිද කියල

    http://www.auditorgeneral.gov.lk/we...tment_2014/HisExcellencythePresident2014S.pdf

    ඔන්න ඔන්න ඔන්න තියනවා 2014 අපේ අගමැති තුමාගේ වාර්තාව....පොඩ්ඩක් බලපන්කො හරිද කියල 🤭 🤭

    http://www.auditorgeneral.gov.lk/we...rtment_2014/OfficeofthePrimeMinister2014S.pdf

    පහල තුනක් කොහෙද උඹ දැම්මේ? උඹ සාපු 154 (2) අදාළ නෑ කියල ඔප්පු කරානේ තව ප්‍රශ්න තියනවද? උඹ දාපු එකම දේ මහින්දගේ ලියුම් කඩදහිය :rofl:

    ඉල්ලන් කෑම කලාවක් නම් නික් ජෝෂ් එහි පිකාසෝ කියන්නේ නිකන්ද මෙන්න උඹේ විගණන වාර්තාව පටන් අරන් තියන විදිහ :lol:

    Screenshot 2020-10-05 at 14.26.40.png

    ඕක තමයි කියන්නේ 154 (1) යටතේ විගණනයට අදාළ බලතල දෙන්න ඕනේ කියල

    අම්මෝ මුගේ විගණන වාර්තාව :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පහල තුනක් කොහෙද උඹ දැම්මේ? උඹ සාපු 154 (2) අදාළ නෑ කියල ඔප්පු කරානේ තව ප්‍රශ්න තියනවද? උඹ දාපු එකම දේ මහින්දගේ ලියුම් කඩදහිය :rofl:

    ඉල්ලන් කෑම කලාවක් නම් නික් ජෝෂ් එහි පිකාසෝ කියන්නේ නිකන්ද මෙන්න උඹේ විගණන වාර්තාව පටන් අරන් තියන විදිහ :lol:

    View attachment 95559

    ඕක තමයි කියන්නේ 154 (1) යටතේ විගණනයට අදාළ බලතල දෙන්න ඕනේ කියල

    අම්මෝ මුගේ විගණන වාර්තාව :rofl:

    ඔන්න ඉතින් වටේ යනවා... 😁 😁

    දැන් අපි ආයේ එමු මුලික ප්‍රශ්නෙට...උඹ පණ්ඩිතය වගේ කිව්වා විගණනය කලේ නෑ කියල

    විගණනය කලාද? නැද්ද ?
    විගණනය කලාද? නැද්ද ?විගණනය කලාද? නැද්ද ?විගණනය කලාද? නැද්ද ?

    රෙද්දේ ගියාද ? නැද්ද ? එහෙනම් පිහිද ගනින්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඔන්න ඉතින් වටේ යනවා... 😁 😁

    දැන් අපි ආයේ එමු මුලික ප්‍රශ්නෙට...උඹ පණ්ඩිතය වගේ කිව්වා විගණනය කලේ නෑ කියල

    විගණනය කලාද? නැද්ද ?
    විගණනය කලාද? නැද්ද ?විගණනය කලාද? නැද්ද ?විගණනය කලාද? නැද්ද ?

    රෙද්දේ ගියාද ? නැද්ද ? එහෙනම් පිහිද ගනින්

    විගණනය කරලා නෑ බලතල නැති නිසා වාර්තාවේ උඩින්ම තියෙන්නේ :rofl:

    ගූ වලේ ඉඳන් රෙද්දේ ගියපුවා ගැන කියවනවා :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    විගණනය කරලා නෑ බලතල නැති නිසා වාර්තාවේ උඩින්ම තියෙන්නේ :rofl:

    ගූ වලේ ඉඳන් රෙද්දේ ගියපුවා ගැන කියවනවා :lol:

    මොනවද ඔයි මේ කියවන්නේ ...ලැජ්ජාවක් නැද්ද ? අනිට් ඒවා බැලුවද ?

    කොන්ද පන තියනවම් පිලි ගනින් දන්නවා වගේ බොරු කිව්වා කියල 🤭 😂🤣

    ඕකනේ උඹ දන්නේ නෑ කියන්නේ :rofl:

    19ට කලින් ඒවා විගණනය උනේ නෑ :lol:

    rfOnY20.jpg
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    මොනවද ඔයි මේ කියවන්නේ ...ලැජ්ජාවක් නැද්ද ? අනිට් ඒවා බැලුවද ?

    කොන්ද පන තියනවම් පිලි ගනින් දන්නවා වගේ බොරු කිව්වා කියල 🤭 😂🤣

    උඹ පර සක්වල ගහන නිසා මම ගිහින් බැලුව http://www.auditorgeneral.gov.lk/ එකේ මෙන්න පුතේ එතන තත්වේ

    ජනාධිපති ලේකම් කාර්යාලය audit වෙලා තියෙන්නේ 2015 ඉඳන්. ඊට කලින් එහෙම වාර්තා නෑ. පොඩි එකා උස්සන් ඇවිත් දාල තියෙන්නේ ජනාධිපති ශීර්ෂය මිසක් ජනාධිපති ලේකම් කාර්යාලය නෙවෙයි :rofl:

    Screenshot 2020-10-05 at 14.56.28.png

    හොඳම සිද්දිය 2015 ජනාධිපති ලේකම් කාර්යාල විගණන් වාර්තාවේ විගණකාධිපති මෙහෙම කියනවා

    Screenshot 2020-10-05 at 14.58.23.png

    http://www.auditorgeneral.gov.lk/we...upload/2015/Funds_2015/PresidentFund2015S.pdf

    යකෝ විගණකාධිපති නිල ලියවිල්ලේ කියනවා 154 (1) වගන්ති ප්‍රකාරය audit කරා කියල බය්යෝ නෑ කියනවා :rofl:
     
    Attachments

    • Screenshot 2020-10-05 at 14.26.40.png
      Screenshot 2020-10-05 at 14.26.40.png
      69.4 KB · Views: 85

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ පර සක්වල ගහන නිසා මම ගිහින් බැලුව http://www.auditorgeneral.gov.lk/ එකේ මෙන්න පුතේ එතන තත්වේ

    ජනාධිපති ලේකම් කාර්යාලය audit වෙලා තියෙන්නේ 2015 ඉඳන්. ඊට කලින් එහෙම වාර්තා නෑ. පොඩි එකා උස්සන් ඇවිත් දාල තියෙන්නේ ජනාධිපති ශීර්ෂය මිසක් ජනාධිපති ලේකම් කාර්යාලය නෙවෙයි :rofl:

    View attachment 95576

    හොඳම සිද්දිය 2015 ජනාධිපති ලේකම් කාර්යාල විගණන් වාර්තාවේ විගණකාධිපති මෙහෙම කියනවා

    View attachment 95577

    http://www.auditorgeneral.gov.lk/we...upload/2015/Funds_2015/PresidentFund2015S.pdf

    යකෝ විගණකාධිපති නිල ලියවිල්ලේ කියනවා 154 (1) වගන්ති ප්‍රකාරය audit කරා කියල බය්යෝ නෑ කියනවා :rofl:

    මොනවද ඕයි කියවන්නේ...තොට audit report එකක් search කරලා ගන්න තේරෙන්නේ නැද්ද ?

    පහල ලින්ක් එකේ තියනවා search කරන විදිහ...අම්මප මොකෙක්ද මන්ද උඹනම් හරක

    http://www.auditorgeneral.gov.lk/web/index.php/en/audit-reports/instruction-for-find-audit-report

    How-to-find-Audit-Report_1.png

    How-to-find-Audit-Report_2.png
    How-to-find-Audit-Report_3.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    මොනවද ඕයි කියවන්නේ...තොට audit report එකක් search කරලා ගන්න තේරෙන්නේ නැද්ද ?

    පහල ලින්ක් එකේ තියනවා search කරන විදිහ...අම්මප මොකෙක්ද මන්ද උඹනම් හරක

    http://www.auditorgeneral.gov.lk/web/index.php/en/audit-reports/instruction-for-find-audit-report

    How-to-find-Audit-Report_1.png

    How-to-find-Audit-Report_2.png
    How-to-find-Audit-Report_3.png

    ඉතින් හරක් පුතාට පේන්නේ නැද්ද report එකේ තියනවා 154 (1) වගන්ති බලතල ප්‍රකාරව තමයි audit කරේ කියල :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉතින් හරක් පුතාට පේන්නේ නැද්ද report එකේ තියනවා 154 (1) වගන්ති බලතල ප්‍රකාරව තමයි audit කරේ කියල :rofl:
    ඕකනේ උඹ දන්නේ නෑ කියන්නේ :rofl:

    19ට කලින් ඒවා විගණනය උනේ නෑ :lol:

    අන්න පිළිගත්ත විගණනය කළා කියල :whistle:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    අන්න පිළිගත්ත විගණනය කළා කියල :whistle:

    නෑ පුතේ මම කිව්වේ මම දාපු 2015 වාර්තාවේ තියන දේ ගැන. කලබල වෙන්න එපා :P

    දැන් සිරාවටම කියපන්කො විගණකාධිපති නිල වාර්තාවේ කියනවා නම් 154 (1) වගන්ති ප්‍රකාරව audit කරේ කියල උඹ තවම නෑ කියනවද? 20න් 154 (1) බලතල අයින් කරාම අව්ලක් නෑ කියලද කියන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නෑ පුතේ මම කිව්වේ මම දාපු 2015 වාර්තාවේ තියන දේ ගැන. කලබල වෙන්න එපා :P

    දැන් සිරාවටම කියපන්කො විගණකාධිපති නිල වාර්තාවේ කියනවා නම් 154 (1) වගන්ති ප්‍රකාරව audit කරේ කියල උඹ තවම නෑ කියනවද? 20න් 154 (1) බලතල අයින් කරාම අව්ලක් නෑ කියලද කියන්නේ?

    මගෙන් ප්‍රශ්න අහන්න කලින් උඹේ ප්‍රකාශය නිවැරදි කරපංකෝ....19ට කලින් අගමැති ජනාධිපර්ති විගණනය කලාද ? නැද්ද ?

    ඊට පස්සේ අපි එමු අනිත් කාරනා වලට

    ප්‍රශ්නේ සරලයි
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    [/QUOTE]
    මගෙන් ප්‍රශ්න අහන්න කලින් උඹේ ප්‍රකාශය නිවැරදි කරපංකෝ....19ට කලින් අගමැති ජනාධිපර්ති විගණනය කලාද ? නැද්ද ?

    ඊට පස්සේ අපි එමු අනිත් කාරනා වලට

    ප්‍රශ්නේ සරලයි

    මොන මගුල් කතාවක්ද මේක? කෙටුම්පතේ පැහැදිලිව තියෙද්දී විගණනය වෙන්නේ නෑ කියල උඹ කොහොමද කියන්නේ විගණනය වෙනවා කියල? කොහෙද එහෙම තියෙන්නේ? කව්ද උඹට කිව්වේ?

    දවස් ගානක් තිස්සේ අහන්නේ කෝ උඹ මේවට උත්තර දීලද මගෙන් ප්‍රශ්න අහන්නේ? නීතියේ කුමන ප්‍රතිපාදන යටතේද ජනාධිපති කාර්යාලය විගණනය වෙන්නේ? auditor general කියන විදිහට නම් 154 (1) වගන්තිය යටතේ උඹ ඊට වඩා දන්න එකානේ අපිව දැනුවත් කරපන්.

    Screenshot 2020-10-05 at 14.58.23.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරේ නෑ තමයි එහෙම විගණනය කරන්න පුළුවන් නම් ඒ බලය පවරලා තියන වගන්තිය දාපන් 154 (2) කියන්න එපා 10 වෙනි පාරටත් පොඩි බබාට කියල දීල තියෙන්නේ රාජ්‍ය සංස්ථාවක වෙළඳ ව්‍යාපාරයක වෙනත් ව්‍යාපාරයක හෝ සමාගමක විගණනය ගැන ඒ වගන්තියෙන් කියන්නේ කියල.

    පත් කල හැක්කේය කියන එකට උඹට ඕනේ නිර්වචන දෙන්න බෑ පත් කල යුත්තේය කියන්නේ කල යුතුමයි හැක්කේය කියන්නේ කැමති නම් කල හැකියි කියල. මොකෙක්වත් පත් කරනන් කියල ඇමතිට කාටවත් එතකොට බල අරන්න බෑ ඌ කැමති නම් පුළුවන්.

    මහින්දගේ ලියුම් කෑලි උඹට දේව වාක්‍ය උනාට බං අපිට එහෙම නෑ. රටේ උත්තරීතර නීතිය ව්‍යවස්ථාව මිසක් එක එකාගේ ලියුම් කෑලි නෙවෙයි.

    මම දාල තියන සාක්ෂි
    1) ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ව්‍යවස්ථාව
    2) 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත
    3) Audit Inspectors' Association හි නිල මතය

    උබ දාල තියන සාක්ෂි

    1) මහින්දගේ ලියුම් කෑල්ලක්

    හැබැයි රෙවිල ඉන්නේ අපි :rofl:
    හොරාගේ අම්මගෙන් නෙවෙයි හොරාගෙන්ම අහන පේන ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @Edward Kenway මුලින්ම මම අහපු දේට උත්තර දීපන් බන් ...ලජ්ජා නැද්ද :ROFLMAO: :ROFLMAO: සහයට පොන්නයෙකුත් හොයා ගත්තද

    මේකේ අයියල 154 (1) ගැන කතා කරන නිසා පොඩි රචනාවක් දැම්ම...බලන්න හොඳද කියල

    20 වන ව්‍යවස්ථා සංශෝධන මඟින් රජයට අයිති සමාගම් විගණනය කිරීම නවතා ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ වැරදි අර්ථකථනයක් සහ මහජනතාව නොමඟ යැවීමේ අවස්ථාවකි.
    .
    19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොටස් වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළට ගෙන ආවත්, 20 මඟින් එම ප්‍රතිපාදනය අහෝසි කිරීමට උත්සාහ කරනවා කියන චෝදනාව ගැන හොයල බලමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 154 (1) වගන්තිය යටතේ විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් ආයතන අතරට “රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සියයට පනහක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් දරණ රජයට පවරා ඇති ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර” ඇතුළත් කරල තියනව. 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ.
    .
    රජය විසින් කොටස් වලින් 50% කට වඩා හිමිකාරීත්වය දරන සමාගම් උදාහරණයක් විදියට ගත්තොත් ලේක් හවුස් සහ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් වැනි ව්‍යාපාරික ආයතන, 19 වැනි සංශෝධන ගේන්න පෙර පවා විගණකාධිපතිවරයා එවැනි සමාගම්වල ගිණුම් විගණනය කළා. ඒ කියන්නෙ 19 මඟින් ඒ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න ඕනෙ ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීමෙන් ලොකු වෙනසක් වෙලා නෑ.
    .
    ඊට අමතරව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව, රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. බොහෝ දුරට රජය සතු සමාගමක ගිණුම් විගණනය කිරීම සඳහා විගණන සමාගමක් පත් කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට ලිඛිතව විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ රාජකාරි ඉටු කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව මේ සම්බන්ධයෙන් කිසිවක් වෙනසක් වෙලා නෑ. ඒ නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයිති සමාගම් විගණනය කරන්නෙ නෑ කියල කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක්.
    Image may contain: text