![]()
![]()
රෙද්දේ ගියාම පිලි ගන්න අමාරුයි......උඹ ඔය ලියුමේ තියන කරුණු කියෙයෙව්වද ? යකෝ මහින්ද කියන්නේ අගමැති උඹ වගේ 2.50 හුජ්ජ කොල්ලෙක් නෙමෙයි....ඔන්න අගමැති , ජනාධිපති කාර්යාලවලට අදාළ දේ ආයේ ඇලෙව්වා....
19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් 154(1) වගන්තිය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් කිසිදු අලුත් දෙයක් සිදුවූයේ නැත. එම ආයතන දෙකම නම් වශයෙන් වෙන වෙනම සඳහන් සඳහන් නොවුවත් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම තිබුණේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.
![]()
උඹ හෙනම මෝඩයි කියන්නේ ඕකනේ අකුරු කියවන්න පුළුවන් ද?
1) ඔය වගන්තියේ පැහැදිලිව තියනවා රාජ්‍ය සංස්ථාවක වෙළඳ ව්‍යාපාරයක වෙනත් ව්‍යාපාරයක හෝ සමාගමක කියල. මහින්දය කියනවා දෙපාර්තමේන්තුවක් ලෙස සලකල විගණනය කරනවා කියල. ඇත්තටම උඹට අකුරු බැරිද?
2) ඔකේ තියෙන්නේ විෂය බාර ඇමතිට පත් කල හැක්කේය කියල මිසක් පත් කල යුත්තේය කියල නෙවෙයි. ඒ කියන්නේ අනිවාර්ය නැහැ.
රෙද්දේ රෙවිල බොන්න යනවා කියල හැංගිලා හිටියේ කව්ද කියල අපි දැක්ක

