UK Student Visa (2020 Sept intake onward)

radical_j

Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Wife wa masters walata dala mamai, podi ekai dependant avilla gamak gahaganna puluwan weida? Jan intake ekata apply karnna yanne. pls help.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Wife wa masters walata dala mamai, podi ekai dependant avilla gamak gahaganna puluwan weida? Jan intake ekata apply karnna yanne. pls help.
    job nam covid thibbath aduwak naa kiyala thamai update 1 nam awe
    habai ithin msc karala
    2year work karlaa back 2 sl thamai
    e nisa poddak hoyala balahan
    e athin sweden wage ratak hodai wage ban balagena yanakota :-(
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අර කොහොමද බන් සමහර එවුන් එක පාරම ස්විස්/ ජර්මන් වල යන්නේ ? ඔය දෙකට Postgrad: Studies වලට යන්නත් හෙන අමාරුයිනේ. එහෙම එකේ ලොකුවට සල්ලිත් නැති එවුන් එකපාරම ස්විස් නේ????
     
    • Wow
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Unconditional Offers වැලක්ම සෙට් උනා from UK Uni's for last Sept intake. ඒ එකක්වත් දැම්මේ නෑ කොරෝනා කතාව නිසා.ඒ අස්සේ ලබන 2020 ජනවාරියට දාපු මේව වලිනුත්
    Msc @Hertsfordshire University
    Msc @Teeside University
    ආවා ඔන්න Unconditional Offers.
    ඒත් ආරන්චියි එහේ LockDown කරා කියලා.අනේ මන්දා මොනා කරන්නද කියලා.යුරෝපෙත් සොරි වෙනවා මේ ටිකේ
     
    • Sad
    Reactions: Thanura09

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Unconditional Offers වැලක්ම සෙට් උනා from UK Uni's for last Sept intake. ඒ එකක්වත් දැම්මේ නෑ කොරෝනා කතාව නිසා.ඒ අස්සේ ලබන 2020 ජනවාරියට දාපු මේව වලිනුත්
    Msc @Hertsfordshire University
    Msc @Teeside University
    ආවා ඔන්න Unconditional Offers.
    ඒත් ආරන්චියි එහේ LockDown කරා කියලා.අනේ මන්දා මොනා කරන්නද කියලා.යුරෝපෙත් සොරි වෙනවා මේ ටිකේ
    khmth gyth on campus nthuw ati online atte. mge yluwekuth ynd inne feb ekt
     
    • Like
    Reactions: priyanka_hdp