Student visa (NZ, Aussie, UK, USA) all in one place

tarson

Well-known member
  • Feb 25, 2009
    6,710
    3,128
    113
    Graduation Ceremony එකකට UK යන්න, අළුත් නීති අනුව සල්ලි deposit කරන්න ඕනෙද, ඕනෙ නම් එකෙක්ට ඒ කොච්චරක්ද :rofl:... දන්න එකෙක් කියපල්ලකො ...:P:P University එකෙන් ආපු invitation letter 2ක් තියෙනව :P... ... Procedure එක දන්නව නම් ඒකත් කියපල්ල ... :rofl::rofl:..
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    163
    0
    In your heart
    මහින්ද;11748270 said:
    මේ රට
    මගේ රට
    මා ඉපදුන රට
    හැදුන වැඩුන රට
    මගේම මව් රට

    එත් බන් මේ රට දැන් ඔබෙවත් මගෙවත් නෙමෙයි නෙද? :lol: