Student visa (NZ, Aussie, UK, USA) all in one place

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
39
Ratmalana
මචන්ලා මේ දවස් ටිකට මම visa consultations කරන එක ටිකකට නවත්තලා තියනවා. මොකද මගේ අලුත් ඔෆිස් එකේ වැඩ කටයුතුත් එක්ක. ඒ නිසා විස්තර හා වීසා සදහා අයදුම් කරන්න ඉන්න හැමෝටම මේ අගෝස්තු පලවෙනිදා ඉදන් මගේ ගල්කිස්සේ අලුත් ඔෆිස් එකට එන්න පුළුවන්. එතකන් විස්තර අවශ්‍ය අය මට 071 707114 හෝ 077 7156220 අංක වලින් මට කතා කරන්න.