Student visa (NZ, Aussie, UK, USA) all in one place

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
machan...mage wife pre school teacher kenek....eyata certificate in early education, Diploma in Early Education and Diploma in Child Care Management thiyenawa. Eyata experience aurudu 2 1/2 withara thiyenawa....Eyata puluwanda main applicant wela NZ or Aus walata PR apply karanna...

මචං අලුත් NZ Skilled demand list එකෙන් නම් preschool teacher කියන category එක අයින් කරලා :(:(:(:(

http://www.immigration.govt.nz/migrant/stream/work/skilledmigrant/LinkAdministration/ToolboxLinks/essentialskills.htm

මම පොඩ්ඩක් Aussie ලිස්ට් එකේ හොයලා බලන්නම්.
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
මචං අපිට කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ qualifications Aussie වල Uni වලට forward කරලා බලන එක ඔයාට final year එකට direct entree ගන්න පුලුවන්ද කියලා. එයාලා කැමති වෙලා offer එකක් එවුවොත් වැඩේ හරි
ela machan man HND eka iwara unama oyawa contact karannam..oya ewa karanawane neda?
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
machan Aussie student visa regulations change wunada?
poddak vistara daapan... :)

මචං Aussie student visa කරන ගොඩාක් අය බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි පහුගිය මාර්තු වලදී සිද්ද වුන Student visa assessment levels වෙනස් කිරීමට ලංකාවත් අහු වෙයි කියලා. එහෙම වුනා නම් අපිට දැනට තියන නීති වලට වඩා ගොඩාක් ලේසියෙන් වීසා වලට අයදුම් කරන්න ඉඩ තිබ්බා. ඒත් අවාසනාවකට අපේ රට ඒ ලිස්ට් එකට අයත් වුනේ නෑ. ඒ නිසා දැනට අපිට බලපාන්නේ පරණ නීතියම තමයි.


පහුගිය කාලේ student visa සම්බන්ධව වෙච්ච නීති වෙනස්වීම් සේරම මෙන්න මේ ලිස්ට් එකේ තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න.

http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm


ඔන්‍න‍ ඉතින් මම ඔයාලට අරගෙන ආවා 2012 Australian Student visa සදහා බලපාන අලුතින් එක් කරන ලද වෙනස්කම්




ඔයාලට මේ විස්තර වල original link එකට මෙතනින් යන්න පුළුවන්

http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm

හැබැයි මම මෙතනින් දක්වන්නේ වැදගත් වෙයි කියලා හිතන වෙනස්වීම් කීපයක් විතරයි. මීට අමතරව original link එකේ තියන දෙයක් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මෙතනින් අහන්න.

මුලින්ම කියන්න ඕනේ Australian government එක මේ වෙනස්කම් කලේ මයිකල් නයිට් (අර Night rider එකේ ඉන්න මයිකල් නෙමෙයි :P:P:P ) කියලා එයාලම පත් කරපු උපදේශකයෙක් නිකුත් කරපු වාර්තාවකට අනුවයි. ඔයාලට ඒ සම්පුර්නම වාර්තාව පහල link එකෙන් ලබා ගන්න පුළුවන්.


http://www.immi.gov.au/students/_pdf/2011-knight-review.pdf

හරි එහෙනම් මෙන්න ඒ මයිකල් නයිට්ගේ උපදෙස් හා අදහස් වලට අනුව Australian Government එක සිදු කරන ලද හා සිදු කිරීමට යෝජිත වෙනස්කම්.



November 2011


"Introduction of an upfront ‘genuine temporary entrant’ criterion for assessing any Student visa application, which covers both a genuine temporary entrant and a genuine student"



මේකෙන් කියන්නේ Australian Immigration (hereafter 'AUI') එක අලුතින් GTE ඒ කියන්නේ Genuine Temporary Entrant කියලා වඩාත් විශ්වාස කල හැකි visa අයදුම්කරුවන් කියලා කොටසක් වෙන් කරලා තියනවා. ඒ පහතින් දැක්වෙන සාදක මතයි.

1. visa අයදුම් කරුවන් විසින් ඔවුන් Aussie වල හදාරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාව තමන්ගේ රටේ හැදෑරීමට හැකියාවක් නොමැති එකක් බව ඔප්පු කල යුතුයි. සරලව කියනවනම් Business management Diploma වගේ එවුවාට visa දෙන්නේ නෑ කියලයි කියන්නේ.


2. තමන්ගේ පාඨමාලාව අවසානයේ තමන්ගේ රටට ආපසු යෑම ඔප්පු කිරීමට සාධක ඉදිරිපත් කල යුතුයි. ඒ කියන්නේ තමන්ගේ රටේ තමන්ගේ පවුලේ විස්තර, තමන්ගේ රැකියාවේ විස්තර හා තමන්ට අයත් දේපලවල විස්තර වගේ දේවල්.

3. පාඨමාලාව අවසානයේදී තමන්ගේ රටට ආපසු යෑමට යොමු නොවන තත්වයක් උදාවන සාධක තිබේදැයි සලකා බලනු ලැබේ. ඒ කියන්නේ applicantගේ රටේ ඉන්න ලගම නෑදෑයන් හා Aussie වල ඉන්න නෑදෑයන් පිලිබදව විස්තර. Aussie වල තමන්ගේ ලගම නෑදෑයන් ඉන්නවානම් visa එක එයාල approve කරන්න අවස්ථාව අඩුයි.

4. සහකරු හෝ සහකාරිය සමග ඉදිරිපත් වෙන අයදුම්කරුවන් තමන්ගේ සහකාරිය හෝ සහකරුවා සමග පිළිගත හැකි බැදීමක් ඇති බව ඔප්පු කල යුතුයි. ඒ කියන්නේ රට යන්න ඕනේ නිසාම marriage registration certificate එකට පමණක් සීමා වෙච්ච ජෝඩු වලට visa දෙන්නේ නැත කියන එකයි.


මීට අමතරව ගොඩාක් දේවල් තියනවා. එවුවා ඉතින් මෙතනින් කියන්න ගියොත් මේක මාගලක් වගේ වෙනවා. :baffled::baffled::baffled:


"Reductions in financial requirements for Assessment Level 3 and Assessment Level 4 Student visa applicants."


මෙතනින් කියනවා මීට කලින් Assessment level 3/4 (අපි assessment level 4) එකේ අයදුම්කරුවන්ට පෙන්විය යුතුව තිබුන මාස 36 කට අවශ්‍යවෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය (Financial sponsorship) එක මාස 24 කට පමණක් ඉදිරිපත් කලාම ප්‍රමාණවත්. ඊට අමතරව මීට කාලින මාස 6 ක කාලයක් තිබිය යුතු financial history එක මාස 3 ක් සදහා පමණක් සීමා කරලා තියනවා. කෙටියෙන් කියනවානම් AU$ 36,000 ක් වගේ මුදලක් මාස 3 ක් ඉදන් ඔයාලගේ ගිණුම්වල තිබුනා කියල පෙන්විය යුතුයි.


"The Test of English as a Foreign Language (TOEFL), Pearson Test of English Academic, and Cambridge English: Advanced (CAE) will be accepted as alternatives to IELTS for Student visa purposes."



ඔය කියන්නේ මීට පස්සේ AUI එක IELTS වලට අමතරව TOFEL, Cambridge English: Advanced (CAE) හා Pearson Test of English Academic කියන සුදුසුකම් පළිගන්නවා කියන එකයි.
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla

මචං Aussie student visa කරන ගොඩාක් අය බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි පහුගිය මාර්තු වලදී සිද්ද වුන Student visa assessment levels වෙනස් කිරීමට ලංකාවත් අහු වෙයි කියලා. එහෙම වුනා නම් අපිට දැනට තියන නීති වලට වඩා ගොඩාක් ලේසියෙන් වීසා වලට අයදුම් කරන්න ඉඩ තිබ්බා. ඒත් අවාසනාවකට අපේ රට ඒ ලිස්ට් එකට අයත් වුනේ නෑ. ඒ නිසා දැනට අපිට බලපාන්නේ පරණ නීතියම තමයි.


පහුගිය කාලේ student visa සම්බන්ධව වෙච්ච නීති වෙනස්වීම් සේරම මෙන්න මේ ලිස්ට් එකේ තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න.

http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm
බොහොම ස්තුතියි යාලුවා... :)
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
මචන් ශ්‍රී ලංකාව Assessment Level 3 යන්න අවස්ථාවක් තියෙනවද?
2012දී නැවත visa regulations වෙනසකක් වෙන්න පුලුවන්ද?
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
මචන් ශ්‍රී ලංකාව Assessment Level 3 යන්න අවස්ථාවක් තියෙනවද?
2012දී නැවත visa regulations වෙනසකක් වෙන්න පුලුවන්ද?

මචං හරියටම කියන්න නම් අමාරුයි, හැබැයි සමහරවිට ජුනි, ජුලි වලින් පස්සේ අපිට අයත් level change එකක් බලාගන්න පුළුවන් වෙයි.
 

sanjeewa me

Junior member
  • Feb 21, 2008
    53
    5
    8
    :)

    machan! :)
    mata j'pura university eke Management in Finance special degree ekak thiyenawa.. thawa mehe finance company ekaka 1 year experience thiyenawa..
    man kemathi NZ wala student visa apply karanna.. mata mage degree ekata exemption ganna puluwan weida ??
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    2012 July intake

    sudheera.jpg


    abs08027.jpg


    :cool::cool::cool::cool:
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    macan uba recommend karanna maokada hodama rata, loku ganak viyadam karala gihin goda yanna puluwan wana, pr akanam natat kamak na ganak hoyan iganagana apahu lankawata anna puluwan unot ati
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    macan uba recommend karanna maokada hodama rata, loku ganak viyadam karala gihin goda yanna puluwan wana, pr akanam natat kamak na ganak hoyan iganagana apahu lankawata anna puluwan unot ati

    අඩු කාලෙකින් Work visa, PR බලාගෙන යනවනම් හොදම රට NZ තමයි ඉතින්. NZ වලදී අවුරුද්දකට පස්සේ Work visa ගන්න පුළුවන්.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    machan! :)
    mata j'pura university eke Management in Finance special degree ekak thiyenawa.. thawa mehe finance company ekaka 1 year experience thiyenawa..
    man kemathi NZ wala student visa apply karanna.. mata mage degree ekata exemption ganna puluwan weida ??

    pm එකක් දැම්මා මචං ;););)