දැන් නම් ටිකක් බයයි වගේ


දැන් නං දවසට ලෙඩ්ඩු සීය දෙසිය හම්බුනත් ගානක් නෑ වගෙ මිනිස්සුන්ට
මරණ අඩුයි නෙ, හැදුනත් ආතල් එකේ ඉස්පිරිතාලේ මාසයක් කාල බීල නිවාඩුවක් අරන් ඉඳල එන්න පුළුවන් කියල හිතන් ඇත්තෙ.ඔව් බන්,කල කිරෙනවා මිනිස්සු mask දාන්නේ නැහැ..
break even point එක පන්නන්න ලගයි. ඊට පස්සෙ දැන් වගේ බලන්න ඩොක්ටස්ල නර්ස්ල නෑ. අලුතෙන් හොස්පිටල් ගැහුවට වැඩක් වෙන එකක් නෑ.මරණ අඩුයි නෙ, හැදුනත් ආතල් එකේ ඉස්පිරිතාලේ මාසයක් කාල බීල නිවාඩුවක් අරන් ඉඳල එන්න පුළුවන් කියල හිතන් ඇත්තෙ.

ඊයේ පෙරේදා ඉඳන් මගේ උගුරෙත් සෙම වගේ යකෝ..
බස් එකේ වේසා කොන්දලා එකෙක් වත් මාස්ක් එකක් දාන්නේ නැහැ..සෙනඟත් පුරවනවා ලෙසටම...ඊයේ පෙරේදා ඉඳන් මගේ උගුරෙත් සෙම වගේ යකෝ..
![]()
ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගිහින් දැම්මට අර නෙවි කෑම්ප් එකේ කට්ටිය වගේ කිසි අමාරුවක් නැතුව ඉන්නවනං දොස්තරලට නර්ස්ලට සහ ICU එකට ලොකු බරක් නෑ නේද. ඔය ඉන්න අයගෙන් අසාධ්‍ය කීයක් ඉන්නවද අන්තිම මරණාසන්න කීයක් ඉන්නවද වගේ විස්තර නෑ නෙ එහෙම අය අඩු නං තව ටිකක් ඇදගෙන යන්න පුළුවන් වෙයි.break even point එක පන්නන්න ලගයි. ඊට පස්සෙ දැන් වගේ බලන්න ඩොක්ටස්ල නර්ස්ල නෑ. අලුතෙන් හොස්පිටල් ගැහුවට වැඩක් වෙන එකක් නෑ.
මම හිතන්නේ දැනටම ලංකාවෙ කැපෑසිටි එක පැනල ඉවරයි. දෙයියන්ගෙ පිහිටෙන් ICU බෙඩ්ස් ටික පිරෙන්නේ නැතුව තිබ්බොත් ලොකු දෙයක්..

මම හිතන්නේ දැනටම ලංකාවෙ කැපෑසිටි එක පැනල ඉවරයි. දෙයියන්ගෙ පිහිටෙන් ICU බෙඩ්ස් ටික පිරෙන්නේ නැතුව තිබ්බොත් ලොකු දෙයක්..

එහෙනම් කසයක් බොමුද?

