Corona 2nd wave (Megathread)

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් නං දවසට ලෙඩ්ඩු සීය දෙසිය හම්බුනත් ගානක් නෑ වගෙ මිනිස්සුන්ට

    ඔව් බන්,කල කිරෙනවා මිනිස්සු mask දාන්නේ නැහැ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්,කල කිරෙනවා මිනිස්සු mask දාන්නේ නැහැ..
    මරණ අඩුයි නෙ, හැදුනත් ආතල් එකේ ඉස්පිරිතාලේ මාසයක් කාල බීල නිවාඩුවක් අරන් ඉඳල එන්න පුළුවන් කියල හිතන් ඇත්තෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    මරණ අඩුයි නෙ, හැදුනත් ආතල් එකේ ඉස්පිරිතාලේ මාසයක් කාල බීල නිවාඩුවක් අරන් ඉඳල එන්න පුළුවන් කියල හිතන් ඇත්තෙ.
    break even point එක පන්නන්න ලගයි. ඊට පස්සෙ දැන් වගේ බලන්න ඩොක්ටස්ල නර්ස්ල නෑ. අලුතෙන් හොස්පිටල් ගැහුවට වැඩක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: LazyLizard

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    බස් එකේ වේසා කොන්දලා එකෙක් වත් මාස්ක් එකක් දාන්නේ නැහැ..සෙනඟත් පුරවනවා ලෙසටම...:angry::angry:ඊයේ පෙරේදා ඉඳන් මගේ උගුරෙත් සෙම වගේ යකෝ..:(
     
    • Like
    Reactions: windows_ubuntu

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බස් එකේ වේසා කොන්දලා එකෙක් වත් මාස්ක් එකක් දාන්නේ නැහැ..සෙනඟත් පුරවනවා ලෙසටම...:angry::angry:ඊයේ පෙරේදා ඉඳන් මගේ උගුරෙත් සෙම වගේ යකෝ..:(

    එහෙනම් කසයක් බොමුද?
     
    • Like
    Reactions: Boralugoda01

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතන්නේ දැනටම ලංකාවෙ කැපෑසිටි එක පැනල ඉවරයි. දෙයියන්ගෙ පිහිටෙන් ICU බෙඩ්ස් ටික පිරෙන්නේ නැතුව තිබ්බොත් ලොකු දෙයක්..
     
    • Like
    Reactions: Miami-Vice

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    break even point එක පන්නන්න ලගයි. ඊට පස්සෙ දැන් වගේ බලන්න ඩොක්ටස්ල නර්ස්ල නෑ. අලුතෙන් හොස්පිටල් ගැහුවට වැඩක් වෙන එකක් නෑ.
    ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගිහින් දැම්මට අර නෙවි කෑම්ප් එකේ කට්ටිය වගේ කිසි අමාරුවක් නැතුව ඉන්නවනං දොස්තරලට නර්ස්ලට සහ ICU එකට ලොකු බරක් නෑ නේද. ඔය ඉන්න අයගෙන් අසාධ්‍ය කීයක් ඉන්නවද අන්තිම මරණාසන්න කීයක් ඉන්නවද වගේ විස්තර නෑ නෙ එහෙම අය අඩු නං තව ටිකක් ඇදගෙන යන්න පුළුවන් වෙයි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    මම හිතන්නේ දැනටම ලංකාවෙ කැපෑසිටි එක පැනල ඉවරයි. දෙයියන්ගෙ පිහිටෙන් ICU බෙඩ්ස් ටික පිරෙන්නේ නැතුව තිබ්බොත් ලොකු දෙයක්..

    :yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම හිතන්නේ දැනටම ලංකාවෙ කැපෑසිටි එක පැනල ඉවරයි. දෙයියන්ගෙ පිහිටෙන් ICU බෙඩ්ස් ටික පිරෙන්නේ නැතුව තිබ්බොත් ලොකු දෙයක්..

    බය නැතුව ඉදපන්..තව දවස් 10කින් එක පාර 700 සනීප වෙනවා :yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,494
    113
    - උඩරට -
    මචන් කොරෝනා වල සීන් එක සමහරුන්ට දැනෙන්නේ පවුලේ සමීප අයගෙන් ඈත් කරනවා වගේ හැගීමක් එක්ක..ඒකයි ගොඩක් අය පැනලා යන්නේ.. :sorry:
    Feelings
     
    • Like
    Reactions: windows_ubuntu

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113


    ලංකාව දෙස නොබල ශේප් එකේ දැක්කේ නැහැ වගේ සිටිනු
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවේ :eek:


    මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හෙලිවීමේ පුවතක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.


    මෙම පුද්ගලයා යළි විදේශ ගතවීම සඳහා ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.
    කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයාගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.
    මාලදිවයිනේ සිට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා මෙරටට පැමිණීමෙන් පසු නිසි පිරිදි නිරෝධායනයට ලක්ව PCR පරීක්ෂණය සිදුකොට එහිදී කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ අයෙක් බවට තහවුරු වී තිබු බවයි මහජන පරීක්ෂකවරු සඳහන් කළේ.

    http://nethnews.lk/article/80878


    Capture.PNG


    http://www.lankadeepa.lk/
     
    • Like
    Reactions: kasun090354t

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කදාන - රිලවුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රසිද්ධ ක්‍රිස්තියානි පාසලක 4 පංතියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා