machan uba monavahari igena ganin.web design hari programing hari.godak un karanne nathi deyak.මිලියන ගණන් නැති කරගත්ත අපිට 21,000 මොකක්ද කියලාත් හිතෙනවා![]()
නෑ නෑ බිඩ් වැටිලා ලොකු ගණන් වලට යනවා. ඒ වුනාට බහුතරේ පාඩු පිට සෙල් වෙන්නේ. ප්රෝෆිට් පිට සෙල් වුන එකක් දෙකක් තිබ්බා. වැඩක් නෑ overall loss එකක්නේ.0.99 * 36 ?
dan kalayak na banmachan uba monavahari igena ganin.web design hari programing hari.godak un karanne nathi deyak.
dan balapan photoshop unath ona buruwekta terenavane bn tutorial ekak baluwama,ekane fiverr eke vada nathth graphic ehema karana unta.
math issara kara fiverr ehema.hamaba kara machan,dan hena kattaka kanna ona bn.dan nam karanne
umba shopify walin monawada karanne? eth dropshiping da?අපරාදේ ෂොපිෆයි ඇඩ් කැම්පේන් එකක් රන් කරන්න තිබ්බ සල්ලි,![]()
තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු.umba shopify walin monawada karanne? eth dropshiping da?
තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු.![]()
Habai putha shopify wala nam oita wada kudu wenawa. Mata danata $200k wage padui. Habai experience eka hadenawaතාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු.![]()
watches anan manan0.01 පටන් ගත්තත් හොඳ අයිටම් දැම්මොත් ගානකට යනව බං. මොනවද දැම්මෙ උඹ?

dropshiping ම නෙමෙයි. මොක කල PP ලිමිට් වෙනව. හදා ගත්ත. පලවෙනි පාර Document submit එකෙන් පස්සෙම හරි ගියා. දෙවෙනි පාර මාස 3ක් හෝල්ඩ් උනා. දාපු කාඩ් එකට විතරක් withdraw කරන්න option එක තිබ්බ. ඒක අරන් PPඑක වහල දැන්ම.උබට මේක හදාගන්න බැරිද ඉතින් ?
මේක ආවේ dropshiping කරපු නිසාමද , නැත්නම් paypal කොහොමත් limit වෙන නිසා නෙවෙයිද ?
ඇයි දෙවැනි පාර හදාගන්න බැරි උනේ ? එහෙම එක දිගට limit වෙන්නේ නෑ නේ බන් සමහර උන්ගේ. පොඩ්ඩක් කියපන් විස්තර. මටත් ඔය මගුල හෙන ප්‍රශ්නයක්dropshiping ම නෙමෙයි. මොක කල PP ලිමිට් වෙනව. හදා ගත්ත. පලවෙනි පාර Document submit එකෙන් පස්සෙම හරි ගියා. දෙවෙනි පාර මාස 3ක් හෝල්ඩ් උනා. දාපු කාඩ් එකට විතරක් withdraw කරන්න option එක තිබ්බ. ඒක අරන් PPඑක වහල දැන්ම.
A mona karlada?මිලියන ගණන් නැති කරගත්ත අපිට 21,000 මොකක්ද කියලාත් හිතෙනවා![]()
ඔව් ඕක මටත් එකෙක් කිව්වා. ඒත් ෂුවර් නෑනේ එකම එකා අන්තිම මොහොතේ බිඩ් කර්නාව් කියල සස්පෙන්ඩ් කරයි ඊබේ එකේ උන්ට සැක හිතිලා0.99 daala
bid eka iwara wenna 5 min wage thiyeddi
kattiya bid daanne nethnam
paadui nam wedee
oyaagema fake account ekakin loku gaanak daanawa
eekarala oyaama eeka gewuanam
oya paaduwa adu karaganna thibba mama hithanne