Hutch Unlimited Youtube+Fb+Whatsapp

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    1602999280883.png



    මේ පැකේජ් එක පාවිච්චි කරන එකෙක් කියපන්කො තත්වෙ මේකෙ වට්සැප් කෝල් පුලුවන්ද youtube 360 විතරද ?
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    Mcn unta hariyata signal na..loku customer base ekak na..ayy banz quality of service eka adu karanneee

    මුන් මේක හරියට කළා නම් ඒ කිව්වේ ලංකාවටම සුපිරියටම සිග්නල් දුන්න නම් ආයෙ හච් තමා සුපිරිම
    මුන්ගේ සිග්නල් තමා අවුල
    මං 340 පැකේජ් එක පාවිච්චි කරන්නේ
    ඒක හෙනම ලාබයි
    කෝල් 250 ඕන එකකට 750 හච් වලට විතරක්
    sms 1000ක් හම්බවෙනවා
    තව 1.5GB ඩේටා හම්බවෙනවා

    E issara ban. Unta hemathanama 4g signal thiyenawa den. Customer base ekak thiyenawa. Hutch Etisalat acquire karata passe base eka tawa wedi una.

    ඇත්ත උන් කියනවා 4G coverage එක තියෙනවා කියල
    ඒ උනාට නෑ බං එහෙම
    උන්ගේ settings දාගත්තත් එත් එහෙමයි
    කොළඹ හරියේ නම් අවුලක් නෑ
    එත් කොළඹ උනත් ටිකක් ඇතුලට ගියාම සමහරවෙලාවට සිග්නල් නෑ
     
    • Like
    Reactions: lahirufx+

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    View attachment 97692

    මේක හොද නැද්ද බන්??? :unsure: :unsure: :unsure:
    ඕක ලාබයි බං
    කෝල් විතරක් හම්බුනත් හෙන ලාබයි
    අනික එයාටෙල් එකේ ස්පීඩ් එකත් මරු
    අවුල කියන්නේ මුන්ගේත් අර ඩයලොග් වගේ ඩේටා කපන සීන් එකක් දැක්ක fb එකේ ඇත්තද දන්නැහැ