JVP ඵකටම අැයි මේ මඩ ගහන්නෙ?

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ජෙප්පෝ මඩ ගහන්නේම නැහැනේ
    ගහන තරමක් මඩ ගහන්නේම ජෙප්පෝ ගහනකොට ඇගේත් ටිකක් වදිනවා ඉතින් :ROFLMAO: :ROFLMAO:
    අනේ තොත්ත බබාලා වරෙන් නලවන්න
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජෙප්පෝ මඩ ගහන්නේම නැහැනේ
    ගහන තරමක් මඩ ගහන්නේම ජෙප්පෝ ගහනකොට ඇගේත් ටිකක් වදිනවා ඉතින් :ROFLMAO: :ROFLMAO:
    අනේ තොත්ත බබාලා වරෙන් නලවන්න

    උන් ගහන නිසා උඹලත් ගහනවා..උන් ගහන ඒව 70%ක් හරි අැත්ත උඹලා ගහන මඩ 100%ක්ම පච..අන්න ඒකයි වෙනස..
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උන් ගහන නිසා උඹලත් ගහනවා..උන් ගහන ඒව 70%ක් හරි අැත්ත උඹලා ගහන මඩ 100%ක්ම පච..අන්න ඒකයි වෙනස..
    මම කොහෙද බන් මඩ ගැහුවේ
    උබට වැරදිලා මම කිවේ මඩ ගහන උන්ගේ ඇගේත් මඩ ගැවෙනවා කියලා
    ඇයි මේ රිද්දන් :ROFLMAO: :ROFLMAO:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම කොහෙද බන් මඩ ගැහුවේ
    උබට වැරදිලා මම කිවේ මඩ ගහන උන්ගේ ඇගේත් මඩ ගැවෙනවා කියලා
    ඇයි මේ රිද්දන් :ROFLMAO: :ROFLMAO:

    උඹලා යන ඵකෙන් අදහස් කරේ බයියො..ඉතිං උඹ බයියෙක් නේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @nicjosh83 warenko, monawa hari kiyapan...umba adath bite eka needa?


    ඉතින් උඹ කලින්ම ඕක fake කිව්වනම් ඉවරයිනේ......මම ඇහුවේ fake ද නැද්ද කියල ?

    ආ fake නම් අවුලක් නෑ....අපි දැන් යමු ඊළඟ එකට ? :ROFLMAO:


    හයියෝ පුක්ජෝස් :rofl:


    උඹ කව්ද ? :unsure:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,578
    164,946
    113
    එකමත් එක රටක
    බදුර්දින්ව, රවිව, රාජිත්ව, කුරුනෑගල නගරාදිපතිව සති ගන්න අල්ලගන්න බැරි උන් පාස්කු බෝම්බ වෙලේ හිටියනම් මොනව වෙයිද ?? :unsure:
    අර දෙමටගොඩ උන්, නැගෙනහිර හැංගිලා හිටපු උන් දවසෙන් අල්ලයිද ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    aaaa ehema keliyakda.. eka ekage account walata danna deyak na hangan hitiye jeppa gawada,unp aya gawada kiyala. allana nadu ahala hire danna tiyenne dan.. bayila nathuwa....

    නෑ බං උඹම හිතපන්..බොරු ඕන නැහැනේ මුංට අරූව මේ තරම් කල් අල්ලගන්න බැරුව හිටිය..දැන් අල්ලන් පච වපුරනවා මිනිස්සුන්ගෙ අවධානේ වෙන පැත්තකට ගන්න..මේව මහ හිරිකිත වැඩ..

    මන්ත්‍රී රිෂාඩ්ට සැඟවී සිටීමට උපකාර කළ 07ක් අත්අඩංගුවට : විශේෂඥ වෛද්‍යවරියක් සහ ඉංජිනේරුවරුන් තිදෙනෙක් ඒ අතර


    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට රැකවරණය ලබාදුන් බව පැවසෙන විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු 07 දෙනෙකු දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්. එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර විශේෂඥ වෛද්‍යවරිය කලූබෝවිල ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කරන බවයි පොලීසිය පැවසුවේ.

    සැකකාර වෛද්‍යවරිය සමග අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ඇයගේ ස්වාමිපුරුෂයා ද වනවා. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඊට අමතරව තවත් ඉංජිනේරුවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

    හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සැඟව සිටීමට අනුබල ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 06 ක් පුරා සිදු කෙරුණු මෙහෙයුම්වලින් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අද අලූයම අත්අඩංගුවට ගැනුණා. ඒ, දෙහිවල එබනියසර් වීදියේ පිහිටි නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි.

    ඒ අනුව ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවයි පොලීසිය පැවසුවේ. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අදාළ ඉදිරි විමර්ශන කටයුතු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බව පොලීසිය සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් මගහරිමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දින කිහිපයේදීම දැඩි කථාබහට ලක්වුණා.

    පොලීසියට එල්ල වූ දෝෂාරෝපණ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ශක්තියක් වූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය හා 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී අවතැන්වූ පිරිසක් ලංගම බස්රථ මගින් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා රැගෙන ඒම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට චෝදනා එල්ල වී තිබෙනවා.

    ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවට අධිකරණය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06 ක් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

    http://nethnews.lk/article/81008
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බදුර්දින්ව, රවිව, රාජිත්ව, කුරුනෑගල නගරාදිපතිව සති ගන්න අල්ලගන්න බැරි උන් පාස්කු බෝම්බ වෙලේ හිටියනම් මොනව වෙයිද ?? :unsure:
    අර දෙමටගොඩ උන්, නැගෙනහිර හැංගිලා හිටපු උන් දවසෙන් අල්ලයිද ?

    මොන පිස්සුද ඒකත් විපක්ෂේ ඇඟේ ගහල පුක්ජෝස් වගේ දෙතුන් දෙනෙක්ට සල්ලි ගෙවයි මඩක් ගහන්න. මදි පාඩුවට පුකෙත් අරිනේ මයිනා :ROFLMAO: :ROFLMAO:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    * 2015 දි යහපාලනයට ඡන්දය දෙද්දි බදියුද්දීන් යහපාලනය සමග යහන්ගතව සිටීම සිටීම ප්‍රශ්ණයක් කර නොගත්තු,
    * 2019 පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජීවිත තුන්සිය ගණනට බදියුද්දීන්ද ඇතුළුව තමුන් පත් කර යැවූ දේශපාලඥයන් වග කිව යුතු වීම ගැන දශමෙකින්වත් පශ්චාත් තාප නොවුණු,
    * එම ප්‍රහාරයේ වගකීම යහපාලන රජයත්, එහි සිටි අන්තවාදී දේශපාලඥයනුත්, ඔවුන් පත් කොට යැවූ ජනතාවත් භාර ගත යුතු බව කියද්දි, පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය නොකර ඊට ජාතියක් ලෙස මුහුණ දිය යුතු යැයි පොර ටෝක් දුන්,
    * සහරාන්ල ප්‍රතිචාර දැක්ව්වුවේ සිංහළ ජාතිවාදීන් විසින් මුස්ලිම් ජනතාව තුළ ඇති කළ අනාරක්ෂිත බවට යැයි කියමින් ඒ ප්‍රහාරයේ වගකීමත් සිංහළ මිනිස්සු මතම පටවපු,
    * ඒ බදියුද්දීන් සජිත් එක්ක සහයෝගයෙන් ඡන්දෙ ඉල්ලද්දි ඊට වචනයකින් එරෙහි නොවුණු,
    * ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ රජයක් පත් කොට ගත යුතු බව කියද්දි තානාපති කාර්යාලවලින් මෙහෙයවුණු විකල්ප කරේ තියාගෙන ගිහින් හත් පොළේ ගා ගත්තු,
    * අන්තවාදී දේශපාලඥයන් අත් අඩංගුවට ගත්තොත් මුස්ලිම් ජනතාවට නායකයන් අහිමි විය හැකි යැයි විස්සෝප වුණු,
    පිරිස්,
    බදියුද්දීන් අත් අඩංගුවට ගැනීම හදිස්සියෙම ජාතික වගකීමක් බවට පත් කරගෙන, 'බදියුද්දීන් තම නිවැසේ නැත' කියල දාන තුට්‍ටු දෙකේ විහිළු සමබන්ධයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි....
    අපෙන් ලිඳ අහගෙන නාල ආපහු අපිට ලිඳ තියෙන තැන පෙන්වන්න එන්න එපා!!
    අපි මැරිල ඉපදිලා නැහැ!!
    අනුජ මංචනායක


    💣💣💣
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බර්දින් ඇල්ලුවේ බස් ඇදපු එකට මිසක් පාස්කු ලබ්බට නෙවෙයි බව මේ පුක්ජෝස්ට පහාදෙන්න මයිනගේ ගු කන එකෙක්. අවුරුද්දක් ගිහින් කරපු එකම දේ මල්ලිවත් නිදහස් කොරපු එක විතරයි. පොහොට්ටුවේ බුද්දීමතා වැඩ පෙන්නුව හැටි ඔන්න :ROFLMAO: :ROFLMAO:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බදුර්දීන් එක්ක බලද්දී අපි මොක්කුද. ඔය තියන චෝදනා පැත්තක තියපල්ලකෝ. ඔය අවතැන් උවන් එක්කම හිටපු පුස් බය්සිකලෙන් කොලබට අපු පොර දැන් කොහෙද ඉන්නේ බලපන්. එක එකා පාට වලට බෙදිලා මරගනිල්ලා උන් උන්ට ඕනදේ කොහොමත් කර ගන්නවා.
     

    Similar threads