ගව_ඝාතනය

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    එහෙම කිව්වහම තමා හිත උණු වෙන්නේ 😅 හින්දු හුටුපටවල් තමා අපේ මිනිස්සු නිකන් බදාගෙන දගලන්නේ. හින්දු මිනිස්සු හරකා නොකෑවට එළුවා කනවා. එතනත් අපි ඇන්දිලා! 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මොනර මස් වල මොකක් හරි අවුලක් ඇති
    දැන් මම ඇහුවා බුද්දා ගම ගැන හොදට දාන්න එක්කෙනෙක ගෙන් මොනරා මස් කන්න එපා කියන්නේ කතරගම දෙවියන් ට තියෙන ගෞරවය ට ලූ . බුද්ධාගමේ එහෙම මොනරා මස් කන්න එපා කියලා නැහැ ලූ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    IndelibleSillyChipmunk-size_restricted.gif

    RUN :D:D:D
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    දැන් මම ඇහුවා බුද්දා ගම ගැන හොදට දාන්න එක්කෙනෙක ගෙන් මොනරා මස් කන්න එපා කියන්නේ කතරගම දෙවියන් ට තියෙන ගෞරවය ට ලූ . බුද්ධාගමේ එහෙම මොනරා මස් කන්න එපා කියලා නැහැ ලූ.
    චන්ද්‍රිකාගේ ආසම කෑම මොණර මස් ලු