HDD - Linux - Bad Sectors

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    uteyLsK.png

    rQtkbDh.png

    පළවෙනි පින්තූරෙ Assessment : Disk is OK, 81 bad sectors කියලා තියනවනේ.
    ඒක අවුලක් නේද?
    මේකේ තියන data ටික backup කරගෙන full format කළොත් හරියයිද?
    නැත්නම් හදන්න විදියක් තියද linux වලින්.
    (මේක laptop hdd එකක්. laptop එක කැඩුන නිසා hdd එක desktop එකට දාලා තියෙන්නේ මේ)

    දෙවෙනි පින්තූරෙ normal use කරන os එකයි තව files තියන hdd එක.
    මේකේ මේ free space 2.1 MB, 1.1 MB දෙකක් තියෙන්නේ ඇයි?
    ඒක ප්‍රශ්නයක් නෑ නේද?

    linux වල disk defragment කරන්න ඕනේ නෑ නේද?
     
    • Like
    Reactions: The Kingslayer

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    81 තියෙනවනම් හොදම දේ වෙන හාර්ඩ් ඩිස්ක් එකක් ගන්නහ් එක
    ශුවර් නැහ් කොයි වෙලාවේ කෙල වෙයිද කියලා Hard Disk Sentinel දාලා බලපන් එකේ ඇකියුරෙට් පෙන්නනවා හෙල්ත් එක වගෙම කොච්චර කාලයක් තව හාර්ඩ් ඩිස්ක් එක යුස් කරන්නහ් පුලුවන්ද කියලා
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    machan bad sectors hadunoth nam goda danna amarui.
    koi wele hari okata kela wenawa.
    Hodama de puluwan tharam ikmanin backup karaganin. aluth hard ekak dapan.
    matath oka una.
    Eka bad sector ekak haduna kiyanne sathiya deka yanakota watenma mathu wenawa.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    81 තියෙනවනම් හොදම දේ වෙන හාර්ඩ් ඩිස්ක් එකක් ගන්නහ් එක
    ශුවර් නැහ් කොයි වෙලාවේ කෙල වෙයිද කියලා Hard Disk Sentinel දාලා බලපන් එකේ ඇකියුරෙට් පෙන්නනවා හෙල්ත් එක වගෙම කොච්චර කාලයක් තව හාර්ඩ් ඩිස්ක් එක යුස් කරන්නහ් පුලුවන්ද කියලා
    Thanks!

    rMOafO8.png

    😫

    machan bad sectors hadunoth nam goda danna amarui.
    koi wele hari okata kela wenawa.
    Hodama de puluwan tharam ikmanin backup karaganin. aluth hard ekak dapan.
    matath oka una.
    Eka bad sector ekak haduna kiyanne sathiya deka yanakota watenma mathu wenawa.
    Thanks. ඔව් ඉක්මණට backup කරගන්න ඕනේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේකේ ලොකුම අවුල මැක්ස් ටෙම්ප් 50ක් තියෙන එක, ඒ ගණන වැඩියි, බෑඩ් සේක්ටර්ස් හැදෙන්න ඉඩ වැඩි, මේක ඩෙස්ක්ටොප් එකක් නම් කේසින් ෆෑන් ටික බලන්න, ඒවා වැඩ කරනවා වුනත් වේගය අඩු නිසා එයා ෆ්ලෝ එක අඩු වෙන්න පුළුවන්. ලැප්ටොප් එකක් නම් සර්විස් කරන්න. ඒවා නොසලකා හැරියොත් ග්‍රීෂ්මය වැඩි දවස් වලට හාඩ් ඩිස්ක් කෙලවීමේ සම්භාවිතාව ඉහලයි, අත්දැකීමෙන් කියන්නේ. :confused2:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    81 තියෙනවනම් හොදම දේ වෙන හාර්ඩ් ඩිස්ක් එකක් ගන්නහ් එක
    ශුවර් නැහ් කොයි වෙලාවේ කෙල වෙයිද කියලා Hard Disk Sentinel දාලා බලපන් එකේ ඇකියුරෙට් පෙන්නනවා හෙල්ත් එක වගෙම කොච්චර කාලයක් තව හාර්ඩ් ඩිස්ක් එක යුස් කරන්නහ් පුලුවන්ද කියලා
    HDS dala check karapan machan
    https://www.hdsentinel.com/hard_disk_sentinel_linux.php
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Bad sectors are permanent. You can't fix those. Things would only get worse over time. So I recommend that you backup any important stuff.

    Anyway try performing a fsck (Using command line or else use GParted).
     
    • Like
    Reactions: S.E.R.E.N.A