පළවෙනි පින්තූරෙ Assessment : Disk is OK, 81 bad sectors කියලා තියනවනේ.
ඒක අවුලක් නේද?
මේකේ තියන data ටික backup කරගෙන full format කළොත් හරියයිද?
නැත්නම් හදන්න විදියක් තියද linux වලින්.
(මේක laptop hdd එකක්. laptop එක කැඩුන නිසා hdd එක desktop එකට දාලා තියෙන්නේ මේ)
දෙවෙනි පින්තූරෙ normal use කරන os එකයි තව files තියන hdd එක.
මේකේ මේ free space 2.1 MB, 1.1 MB දෙකක් තියෙන්නේ ඇයි?
ඒක ප්රශ්නයක් නෑ නේද?
linux වල disk defragment කරන්න ඕනේ නෑ නේද?