බෝඩිං කෑම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උදේට යහපෝෂ පැකට් බාගෙකුයි, කිරිපිටි හැදි තුනක් විතරයි දාල කනවා..
    ඊට පස්සෙ අල ගෙඩි දෙකකුයි බිත්තරේකුයි තම්බල කනවා.

    උදේට අටට විතර බත්, පාන් හෝ ඉදිආප්ප කනවා.

    දහයට විතර මාලු බනිස්, රෝල්ස් වගේ දෙයක් එක්ක තේ බොනවා.

    දවල්ට බඩ පැලෙන්න බත් කනවා.

    ආයෙ රෑට කනකම් මොනවත් නෑ කන්නෙ නෑ.

    ආයෙ රෑටත් ඉතින් ඉතුරු යහපෝෂ පැකට් බාගේ කනව කිරිපිටි දාලා..

    ඔහොම කන එක අවුල්ද බන්?

    හැමදාම අල කන්න හොඳ නෑ කියල කියනව සීනි නිසා..:oo:
    එහෙමනම් අල වෙනුවට හොඳ දෙයක් මොනවද මචන්ලා?

    හැමදාම යහපෝෂ පැකට් එකක් කන එක අවුලක් නෑ නේද?

    රෑටත් යහපෝෂ පැකට් බාගයක් විතරයි කන්නෙ.. ඒක අවුල්ද?

    බම්ප් කරන් යමල්ලකො
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    WFH walata pin sidda wenna me dawaswala nan gedara kaema thama..nethnam apith oya katta :( . mama nan kadenmai kewe office yana gaman udeta. dawalta .reta uber walin daanwa monhari
     
    • Sad
    Reactions: garment123 and Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    උදේට යහපෝෂ පැකට් බාගෙකුයි, කිරිපිටි හැදි තුනක් විතරයි දාල කනවා..
    ඊට පස්සෙ අල ගෙඩි දෙකකුයි බිත්තරේකුයි තම්බල කනවා.

    උදේට අටට විතර බත්, පාන් හෝ ඉදිආප්ප කනවා.

    දහයට විතර මාලු බනිස්, රෝල්ස් වගේ දෙයක් එක්ක තේ බොනවා.

    දවල්ට බඩ පැලෙන්න බත් කනවා.

    ආයෙ රෑට කනකම් මොනවත් නෑ කන්නෙ නෑ.

    ආයෙ රෑටත් ඉතින් ඉතුරු යහපෝෂ පැකට් බාගේ කනව කිරිපිටි දාලා..

    ඔහොම කන එක අවුල්ද බන්?

    හැමදාම අල කන්න හොඳ නෑ කියල කියනව සීනි නිසා..:oo:
    එහෙමනම් අල වෙනුවට හොඳ දෙයක් මොනවද මචන්ලා?

    හැමදාම යහපෝෂ පැකට් එකක් කන එක අවුලක් නෑ නේද?

    රෑටත් යහපෝෂ පැකට් බාගයක් විතරයි කන්නෙ.. ඒක අවුල්ද?

    බම්ප් කරන් යමල්ලකො

    සුපෝශ එක ගනින්..ඒක ලාබයි ! :yes:
    රජයෙන් දෙන ත්‍රීපෝශ එකම නම වෙනස් කරලා එවන්නේ දැන්..:love2:
    ගොඩක් තියෙනවා ඒකේ..
    යහපෝශ වැඩක් නෑ..:baffled:

    thriposha-suposha.jpg

    ඕවා කාපුවම කොන්ක්‍රීට් දැම්මා වගේ බඩට..:lol:
    ලේසියෙන් බඩගිනි එන්නේත් නෑ..;)
    ඇගට හොද ‍ෆිට්නෙස් ගතියකුත් දැනෙනවා.. :love2:
     
    Last edited:

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    පාන් +
    දහයට විතර මාලු බනිස්, රෝල්ස් වගේ දෙයක් එක්ක තේ බොනවා. - owa matanam awul, oil dapuwa kanda eppa mona bakery ekakin wath - un danne amuthu oil ekak. mata nama mathaka na.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Uba dakala nadda samaposha wage ma packet ekak thiyenawa supermarket wala samaposha rack eke ma balapan

    අඩේ නෑ බන්. මන් කීල්ස් එකෙන් ගත්තෙ. අනිත් පාර ගියාම බලන්නම්. දැන් සති දෙකකට ඇතිවෙන්න යහපෝෂ ගත්ත. මේ ඒකෙ ගණන් කොහොමද බන්?

    සුපෝශ එක ගනින්..ඒක ලාබයි ! :yes:
    රජයෙන් දෙන ත්‍රීපෝශ එකම නම වෙනස් කරලා එවන්නේ දැන්..:love2:
    ගොඩක් තියෙනවා ඒකේ..
    යහපෝශ වැඩක් නෑ..:baffled:

    View attachment 98626
    ඕවා කාපුවම කොන්ක්‍රීට් දැම්මා වගේ බඩට..:lol:
    ලේසියෙන් බඩගිනි එන්නේත් නෑ..;)
    ඇගට හොද ‍ෆිට්නෙස් ගතියකුත් දැනෙනවා.. :love2:

    සුපෝෂ එකේ ගණන් කොහොමද බන්?
    මන් යහපෝෂ ගත්තෙ රු.63 ගානෙ.. කීල්ස් එකේ අඩුයි රු. 7ක්.

    පාන් +
    දහයට විතර මාලු බනිස්, රෝල්ස් වගේ දෙයක් එක්ක තේ බොනවා. - owa matanam awul, oil dapuwa kanda eppa mona bakery ekakin wath - un danne amuthu oil ekak. mata nama mathaka na.

    ඔව් බන් ඒකනම් ඇත්ත, ඒත් බඩගින්නට නොකා බෑනෙ බන්. බෝඩිම් වෙලා නිසා හරියට කෑමක්වත් නෑ.

    happaaaaaaaa

    බය හිතුනද?
     
    • Like
    Reactions: charitha2011

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Gain weight මචන්.. බෝඩිමේ නිසා ඔය වගේ කෑම කන්න පහසුවයි, මහත් වෙන්නයි තමා අරමුණ..

    එල එල loose weight නන් වැරදි පැත්තට යනව කියන්නෙ හැදුවෙ.

    අල තම්බන වෙලාවෙ මුන් ඇට වගේ දෙයක් කාපන්, ප්‍රොටීන්/කාබොහය්ඩ්‍රෙට් 2ම තියනව.
    බර වැඩි කරන්න උනත්, පාන් පිටි කන්න එපා.

    රොල්ස් වගෙ ජරාවල් කන්නම එපා පුරුද්දක් විදියට.

    අතට අහුවෙන හැම එකම කනවා වෙනුවට ඩයටිසියන් කෙනෙක් හම්බුනොත් මොකද? 2000නෙ බන් යන්නෙ චැනල් ගාස්තු. ( පාන් පිටි, රොල්ස්, කිරි පිටි, සීනි )උබෙ කෑම රටාව නන් අවුල් වගෙ මට පෙන්නෙ.