උදේට යහපෝෂ පැකට් බාගෙකුයි, කිරිපිටි හැදි තුනක් විතරයි දාල කනවා..
ඊට පස්සෙ අල ගෙඩි දෙකකුයි බිත්තරේකුයි තම්බල කනවා.
උදේට අටට විතර බත්, පාන් හෝ ඉදිආප්ප කනවා.
දහයට විතර මාලු බනිස්, රෝල්ස් වගේ දෙයක් එක්ක තේ බොනවා.
දවල්ට බඩ පැලෙන්න බත් කනවා.
ආයෙ රෑට කනකම් මොනවත් නෑ කන්නෙ නෑ.
ආයෙ රෑටත් ඉතින් ඉතුරු යහපෝෂ පැකට් බාගේ කනව කිරිපිටි දාලා..
ඔහොම කන එක අවුල්ද බන්?
හැමදාම අල කන්න හොඳ නෑ කියල කියනව සීනි නිසා..
එහෙමනම් අල වෙනුවට හොඳ දෙයක් මොනවද මචන්ලා?
හැමදාම යහපෝෂ පැකට් එකක් කන එක අවුලක් නෑ නේද?
රෑටත් යහපෝෂ පැකට් බාගයක් විතරයි කන්නෙ.. ඒක අවුල්ද?
බම්ප් කරන් යමල්ලකො

. mama nan kadenmai kewe office yana gaman udeta. dawalta .reta uber walin daanwa monhari