Hitha hoda nisa hina wela athal eke inna nisa!
N nppcheguevara Well-known member Feb 13, 2023 8,800 9,040 113 ulan bator Mar 2, 2025 #41 Hitha hoda nisa hina wela athal eke inna nisa!
gihand4r Well-known member Oct 29, 2007 13,577 3,991 113 Lanka Mar 2, 2025 #42 sinhawanshaya said: Hondai ney yako. Umbe thyroid eka hyper athi ------ Post added on Mar 2, 2025 at 4:23 PM Click to expand... hmm wenna athi. eka parak nam mahath wuna gedarama idala awurudddak witara kohowath noya kaka idalama. eth maha loku mahathak awe na. 85KG. mage height eka 5'10.. dan weight eka 62KG wage
sinhawanshaya said: Hondai ney yako. Umbe thyroid eka hyper athi ------ Post added on Mar 2, 2025 at 4:23 PM Click to expand... hmm wenna athi. eka parak nam mahath wuna gedarama idala awurudddak witara kohowath noya kaka idalama. eth maha loku mahathak awe na. 85KG. mage height eka 5'10.. dan weight eka 62KG wage
jamiezue Well-known member Jul 28, 2008 12,054 1 8,906 113 -~උලක් උඩ-~ Mar 2, 2025 #44 නිකන් කන එක අඩු කලාට බර, බඩ බහින්නෙ නැද්ද, අමතර ව්‍යායාම නැතුව.
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,816 113 Earth Mar 2, 2025 #45 මුලින්ම කියපන් උබේ ඔය තඩි ඇඟ හැදුනෙ සති 3 කින්ද ? නෑනෙ.. ඒකට කාලයක් ගියා උබේ වැරදි ආහාර රටා එක්ක.. ඕක අඩු වෙන්නත් ඒ වගේම කාලයක් යනවා. ඒත් සාපේක්ශව අඩු කාලයක්. දිගටම ඔය විදියට කාපන් දැන් තවුසෙක් වගේ.. 2km ඇවිදලානම් මදි, පුලුවන්නම් ජිම් එක්කට යමන්.
මුලින්ම කියපන් උබේ ඔය තඩි ඇඟ හැදුනෙ සති 3 කින්ද ? නෑනෙ.. ඒකට කාලයක් ගියා උබේ වැරදි ආහාර රටා එක්ක.. ඕක අඩු වෙන්නත් ඒ වගේම කාලයක් යනවා. ඒත් සාපේක්ශව අඩු කාලයක්. දිගටම ඔය විදියට කාපන් දැන් තවුසෙක් වගේ.. 2km ඇවිදලානම් මදි, පුලුවන්නම් ජිම් එක්කට යමන්.
Nanosudha Well-known member Dec 28, 2012 5,165 4,936 113 Mar 3, 2025 #46 mama reta vitarai kanne + day only water. 6kg lept less than month