android ඉගෙනගන්න හොද tutorial ටිකක් කියන්නකෝ. java පෝඩ්ඩක් දන්නවා.පොඩ්ඩයි.oop දන්නේ නැ.download කරලා බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
ethakota games unath hadanna puluwanneup, dan nam trend eka react native, flutter ova neda. mobile app hadanna. ayi java valata yanne ?