Android development ඉගෙනගන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    android ඉගෙනගන්න හොද tutorial ටිකක් කියන්නකෝ. java පෝඩ්ඩක් දන්නවා.පොඩ්ඩයි.oop දන්නේ නැ.download කරලා බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    android ඉගෙනගන්න හොද tutorial ටිකක් කියන්නකෝ. java පෝඩ්ඩක් දන්නවා.පොඩ්ඩයි.oop දන්නේ නැ.download කරලා බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි.


    Do Kotlin. Its good and trred is there
     
    • Like
    Reactions: visalbro and dilann

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Head First Android Development pdf කියල සර්ච් කරලා පොත ඩවුන්ලෝඩ් කරගෙන ස්ටඩි කරන්න, හැබැයි ජාවා දැනුම ටිකක් තියෙන්න ඕන. ගූඩ් ලක්
     
    • Like
    Reactions: visalbro