බෝඩිං කෑම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    Exercise karapan huttho.
    ජිම් වහලනෙ බන්.. home workout නම් පොඩ්ඩක් විතර කරනවා..

    යහපෝෂ සමපෝෂ ඕවගේ තියෙන්නෙත් පිටි නේද :baffled: අල වලත් පිටි නෙ

    අනේ මන්ද බන්. යහපෝෂ කන්නත් හොඳ නැද්ද කියන්නෙ?

    අල නම් පිටි තමයි.

    උසයි, බරයි කීයද?

    බර 53යි බන්. උසනම් මතක නෑ. 5යි ගාණක්.

    එල එල loose weight නන් වැරදි පැත්තට යනව කියන්නෙ හැදුවෙ.

    අල තම්බන වෙලාවෙ මුන් ඇට වගේ දෙයක් කාපන්, ප්‍රොටීන්/කාබොහය්ඩ්‍රෙට් 2ම තියනව.
    බර වැඩි කරන්න උනත්, පාන් පිටි කන්න එපා.

    රොල්ස් වගෙ ජරාවල් කන්නම එපා පුරුද්දක් විදියට.

    අතට අහුවෙන හැම එකම කනවා වෙනුවට ඩයටිසියන් කෙනෙක් හම්බුනොත් මොකද? 2000නෙ බන් යන්නෙ චැනල් ගාස්තු. ( පාන් පිටි, රොල්ස්, කිරි පිටි, සීනි )උබෙ කෑම රටාව නන් අවුල් වගෙ මට පෙන්නෙ.

    පාන්පිටි නම් කැවෙන්නෙ නෑ මෙහෙදි. සීනිත් වැඩිය නෑ. සමපෝෂ එකට දාන හැන්ද විතරයි.
    කිරිපිටිත් නිකන් ටේස්ට් එකට දාන්නෙ. කිරි බොන්නෑ, යහපෝෂ හදනකොට හැන්දක් දෙකක් දාන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහත් වීම නම් අරමුන ඔතන්ට පැට් එක මදි, ඇස්ට ගෑම් 50 වගෙත් කාපන් දවසට එතකොට සම්පූර්නයි..මම ඔහොම කරල කිලෝ 10ක් වැඩිකර ගත්ත..ඉකමන් ප්‍රතිඵල තියෙනව සතියට කිලෝ 1 හෝ 1.5 වැඩි වෙනව..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,200
    1
    158,050
    113
    98
    කෑගල්ල
    මහත් වීම නම් අරමුන ඔතන්ට පැට් එක මදි, ඇස්ට ගෑම් 50 වගෙත් කාපන් දවසට එතකොට සම්පූර්නයි..මම ඔහොම කරල කිලෝ 10ක් වැඩිකර ගත්ත..ඉකමන් ප්‍රතිඵල තියෙනව සතියට කිලෝ 1 හෝ 1.5 වැඩි වෙනව..

    ඇස්ට්‍ර ග්‍රෑම් 50ක්?? මූව මරන්ඩද හදන්නෙ ?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    මහත් වීම නම් අරමුන ඔතන්ට පැට් එක මදි, ඇස්ට ගෑම් 50 වගෙත් කාපන් දවසට එතකොට සම්පූර්නයි..මම ඔහොම කරල කිලෝ 10ක් වැඩිකර ගත්ත..ඉකමන් ප්‍රතිඵල තියෙනව සතියට කිලෝ 1 හෝ 1.5 වැඩි වෙනව..

    උබ මගෙන් ආතල් එකක් ගන්නවද එරෝසාන්?

    සිරාවටම උබ සතියට කිලෝ 1 ක් වැඩිකරගත්තනම් කාපු කෑම මොනාද කියහන්කො බන්
     
    • Haha
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇස්ට්‍ර ග්‍රෑම් 50ක්?? මූව මරන්ඩද හදන්නෙ ?
    නැහ් බන් මහත් වෙන්ඩ නම් ගුඩ් ෆැට් එක ඕන,:yes: :)
    උබ මගෙන් ආතල් එකක් ගන්නවද එරෝසාන්?

    සිරාවටම උබ සතියට කිලෝ 1 ක් වැඩිකරගත්තනම් කාපු කෑම මොනාද කියහන්කො බන්
    කැලරි විතරක් ගත්තට මහත් වෙන්නෙ නැ, මහත් වෙන්ඩ ගුඩ් ෆැට් එක අවශ්යයි.. මම බැලුවෙ ලාබම විදිහට මට ඕක ගන්ඩ ක්‍රමය උත්තරය ඇස්ට සහ සමපෝශ :yes::yes:

    මම ඕක කලිනුත් කිරියෙ දැම්ම , ඕක විදයත්මකව පැහැදිලි කරන්නම් ඕන නම්, එතකොට ලේසියි

    සමපෝශ වල 100g වල කැලරි අසන්නව 400ක් තියෙනව, 200g වල අසන්නව 800ක්,

    ඇස්ට වල මතක විදිහට ගුඩ් ෆැට් එක 100g ට 45 ක් තියෙනව

    ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව, දවසට ඇස්ට ගෑම් 50ක් සමපෝශ ගෑම් 200ක මිශ්‍ර කරල කෑව..ඕක තමයි කරේ
     
    • Haha
    • Like
    Reactions: sudu1234 and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    නැහ් බන් මහත් වෙන්ඩ නම් ගුඩ් ෆැට් එක ඕන,:yes: :)

    කැලරි විතරක් ගත්තට මහත් වෙන්නෙ නැ, මහත් වෙන්ඩ ගුඩ් ෆැට් එක අවශ්යයි.. මම බැලුවෙ ලාබම විදිහට මට ඕක ගන්ඩ ක්‍රමය උත්තරය ඇස්ට සහ සමපෝශ :yes::yes:

    මම ඕක කලිනුත් කිරියෙ දැම්ම , ඕක විදයත්මකව පැහැදිලි කරන්නම් ඕන නම්, එතකොට ලේසියි

    සමපෝශ වල 100g වල කැලරි අසන්නව 400ක් තියෙනව, 200g වල අසන්නව 800ක්,

    ඇස්ට වල මතක විදිහට ගුඩ් ෆැට් එක 100g ට 45 ක් තියෙනව

    ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව, දවසට ඇස්ට ගෑම් 50ක් සමපෝශ ගෑම් 200ක මිශ්‍ර කරල කෑව..ඕක තමයි කරේ

    ප්‍රධාන ආහාර වේල් තුනම කන්න වෙන්නෙ නෑනෙ බන් මට , රෑට සමපෝෂ කන්නෙ.. ඒක අවුල්ද?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    997
    113
    ��
    ඔය මෝඩ හුත්තා කියල තියෙන්නෙ තෙල් තට්ටුව වැඩි කරගන්න වැඩක් මිසක මස්ල් මෑස් එක වැඩි කරගන්න විදියක් නෙමෙයි.
    තන් දෙකකුයි අලි පුකකුයි හදාගෙන නැවතියන් ඕවා කරලා