හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මට කිව්වා o/l පාස් වෙන් බැරි වෙයී කියලා..ඊට පස්සෙ අම්මා රු 500/= දීලා තඹ බෙරයක් බෙල්ලෙ දැම්මා

    මම:- දැන් මේක දාපුවාම පාඩම් කරන්න ඕනෙ නැද්ද
    අම්මා: - කට කට...
    මම:-දැන් මම පාස් වෙයීද...
    ජෝතිෂ කාරයා:- ඔව් විභාගය ලියලා ඉවර වෙනකම් දාගෙන ඉන්න
    මම:-දැන් තමුසෙ කිව්වෙ මම පාස් වෙන්නෙ නෑ කියලා
    අම්මා:-කට වහනවා...!

    පැය කිහිපයකට පසු ගෙදරදී

    තඹ බෙරේ ගලවලා මම බල්ලගෙ බෙල්ලෙ ගැට ගැහුවා

    මම 2018 o/l පාස්
    Wtf ජෝතීෂ කාරයා🖕🏻
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,

    ඒක සිද්ද වෙන්නෙ මොකක් හරි ස්වභාවදර්මයේ රටාවකට, මිනිස්සු support and resistance , fibonacci ඇද ඇද මාකට් ඇනලයිස් කියලා මොනාද කරන්නෙ, යම්කිසි ස්භාවික රටාවකට අනුව මාකට් එක වෙනස් වෙනවද කියලා හොයන එක නේද ?

    harmonic patterns වලින් මාකට් එක ඇනලයිස් කරන්නෙ කොහොමද ? අතිතයේ සිද්ද උන දේවල් ම ඒ විදියටම නැවත සිද්ද වෙනවා කියලා නේද ? හරියටම නාඩි ශාශ්ත්‍රයේ වගේ..

    price action කියලා කරන්නෙත් ඔය ටිකම නේද ? අතන මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා නම් පොතේ හැටියට ඉලග එක මෙහෙම වෙන්න ඕන කියලා නේද බලන්නෙ

    ස්භාවදර්මය කියන්නෙ රටාවක්, ඒ රටාව ඉගෙන ගන්න ලොකු ලොකු කැල්කියුලේශන්ස් අවශ්යයි, අපේ විද්යාව තාම එච්චර දියුනු නැ, ඒ නිසා තමයි තාම support and resistance , fibonacci , harmonic patterns වලින් ඔවා හොයන්න යන්නෙ,

    ජෝතිශ්‍ය කියන්නෙ අපි දැන් දන්න විද්යාවට වඩා ගොඩක් ඉස්සරහයින් තියෙන, ඔය ස්වභාවික සිද්දින් වෙන හැටි අකුරටම කියන්න පුලුවන් ගනිත ක්‍රමයක්, ජෝතිශ්‍ය කියන්නෙ තනිකරම ගනන් ක්‍රමයක්, නැතුව එක එකාට හිතන එන එන එක කියන දෙයක් නෙමෙයි.

    https://www.astro.com/swisseph/swephinfo_e.htm

    මේ ප්‍රොජෙක්ට් එක බල්න්න, Switzerland කම්පැනි එකක් NASA එකත් එක්ක එකතු වෙලා අපේ ජොතිශ්‍යටත් වඩා දියුනු විදියට අනාවැකි කියන්න System එකක් ඩිවලොප් කරනවා.

    මෙයාලට ඕන කාගෙ වත් හදහන බලන්න නෙමෙයි, කාලගුනය, මිනිස්සුන්ගෙ හැසිරිම් ඉස්සරහට මොනවා වෙයිද කියලා ප්‍රඩික්ශන්ස් ගන්න, යුද්ද, චන්ද වගෙ වැඩ වලදි, දියුනු රටවල් බිලියන ගනන් වියදම් කරලා මේවා රිසර්ච් කරනවා.

    අපි ලග පුස්කොල පොත් වගෙ තියෙඅන්වා නම් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා ඒක සොෆ්ට්වයා සිස්ටම් එකකට දාලා පරික්ශා කරගන්න පුලුවන් SDK එකක් තියෙනවා මෙයාලා ලග Free Download කරගන්න.

    ල‍කාවෙ ගොඩක් ජෝතිශ්‍ය සොෆ්ට්වයා වලට පාවිච්චි කරන්නෙ මෙයාලගෙ SDK එකේ DLL සහ JAR files, එක්ක NASA එකේ DATA Files.

    මමත් world stock market එකට Indicators / EA ලියන නිසා මම දන්නවා, දැනට ලක්ශ 30 ට විතර ගන්න තියෙන Indi යක් තියෙනවා ඒක වැඩ කරන්නෙ ඔය swisseph lib එකෙන්,

    ඒ කියන්නෙ forex signal ගන්නෙ astrology වලින්, තාම 100% ක්ම නැති උනත් ඉස්සරහට සමහර විට 100% ක් මාකට් ඇනලයිස් එකක් astrology වලින් කරන්න පුලුවන් වෙයි විද්යාව දියුනු උනොත්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ astrology වල නෙමෙයි, අපි විද්‍යාව කියලා හොයාගෙන තියෙන දේවල් තාම සිනිබෝල දේවල්, ඒවට බැ astrology එක්ක ස‍‍ංසංදනය කරන්න..

    (ඒ වගේම ජෝතිශ්‍ය ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා ජිවිතේ හැම දේම අපේ හදහන බලලා විතරක් කියන්නත් බැ, තව බීජ ගොඩක් තියෙනවා, යමක් තිරනය වෙන්න.. 100% ම ජොතිශ්‍ය මත යැපීමත්, 100%ක් ම විශ්වාශ නොකිරිමත් දෙකම අනුවන කමක්.)

    Mokadda machan oya laksha 30k wena indicator eka? koheda ganne thiyenne?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම දන්න අක්කා කෙනෙක්ට නාඩි වාක්යෙන් කිව්වා ඩිවොස් වෙන් නෑ කියලා එත් ඩිවොස් වුනා. මිනිහා වෙන ගෑනු පස්සෙ යනවා අක්කට බනිනවා ගෙදර පලයන් කියලා :( :( :(
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මගේ කේන්දරේ බලපු ගොඩක් තැන් වලින් කිව්වේ ඉන්ජිනේරුවකු වෙනවා කියලා .
    ඒක විතරයි හරි ගිය දේකට තියෙන්නේ .

    වැරදුන එව්වා ඕන තරම් තියෙනවා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම මීගොඩ තැනකට ගියා,ඕවා සත පහකට විස්වාස කරන්නේ නැහැ මම..මගේ යාලුවෙක්ගෙ 1ක් බලන්න ගියේ .
    එයා බලන්නේ දවසට 7යි..ජනාදිපති ආවත් තව 1ක් වැඩිපුර බලන්නේ නැහැ .rs.500 ගත්තේ ඒ දවස්වල ..පැයක් කිව්වා
    මගේ අතීතේ අනාගතේ ගැන..මට තියන පුදුමේ මමයි කෙල්ලයි විතරයි දැනගෙන අපි register වෙලා හිටියේ.මු ඇහුවනේ
    ඒක මගෙන් තව ඊට කලින් සතියේ මම ජොබ් එකකින් අයින් වෙලා හිටියේ මූ එකත් කිව්වා..අලුත් ජොබ් එකට යන්න
    එකේ අව්ලක් වෙන්නේ නැහැ කියලත් කිව්ව..මට අද වෙනකන් පුදුමයි කොහොමද එහෙම කිව්වේ කියල
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    බලපන් රුපියල් 500ක් දීලා ඇහුවත් පාඩු නෑනේ. සමහර එවුන් විනාඩි 5යි බලන්නෙත්, කියන්නෙත් බොරු, හැබැයි ප්‍රසිද්ධිය නිසා රුපියල් 2000ක්වත් ගන්නවා. ඉතින් උන් සල්ලි වලින් ප්‍රමෝට් කරගන්නවා උන්වම.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බලපන් රුපියල් 500ක් දීලා ඇහුවත් පාඩු නෑනේ. සමහර එවුන් විනාඩි 5යි බලන්නෙත්, කියන්නෙත් බොරු, හැබැයි ප්‍රසිද්ධිය නිසා රුපියල් 2000ක්වත් ගන්නවා. ඉතින් උන් සල්ලි වලින් ප්‍රමෝට් කරගන්නවා උන්වම.
    ඔව් බන් ..මට පුදුම ගෞරවයක් ඇති උනේ මිනිහ ගැන..හදිස්සයක් නැහැ හරියට පැයක් කිව්වා..මට ප්‍රශ්න අහන්නත් කිව්වා..
    මට ඔය ජෝතිෂ්‍ය කාරයෝ joke එකක් වෙලා තිබ්බේ එත් දැන් එහෙම නැහැ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    2% 3% ඉන්නව හරියට කියන අය.ගොඩක් බොරැ කියන අය ඉන්නේ.කියන හැමදේම 100% නිවැරැදිත් නෑ.බලන් ඉන්න විතරයි තියෙන්නේ.පොඩි ආතල් එකක් තියෙනවා මනෝ පාරක් ගහන්න හොඳයි.(ලමය ගන්නෙත් හොඳ වෙලාවක් බලලා ගෙවල් හදන්න බදින්න සේරම කරන්නේ හොඳ වේලාවක් බලලා එත් මැරෙන්න එකෙක් වත් හොඳ වේලාවක් බලන්නේ නෑ:lol: )

    Will is everything.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔව් බන් ..මට පුදුම ගෞරවයක් ඇති උනේ මිනිහ ගැන..හදිස්සයක් නැහැ හරියට පැයක් කිව්වා..මට ප්‍රශ්න අහන්නත් කිව්වා..
    මට ඔය ජෝතිෂ්‍ය කාරයෝ joke එකක් වෙලා තිබ්බේ එත් දැන් එහෙම නැහැ
    මචං ප්ලීස් තැන කියපන්. වේලාසනින් යන්න වෙයි ද?
    කීයට වගේ ද යන්න ඕන?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන් ..මට පුදුම ගෞරවයක් ඇති උනේ මිනිහ ගැන..හදිස්සයක් නැහැ හරියට පැයක් කිව්වා..මට ප්‍රශ්න අහන්නත් කිව්වා..
    මට ඔය ජෝතිෂ්‍ය කාරයෝ joke එකක් වෙලා තිබ්බේ එත් දැන් එහෙම නැහැ

    Hoda kenek wage...
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    විස්තර පීඑම් කරපන් .. මම ම‍ේවාග‍ේ පුද්ගලයන් ගැන අධ්‍යනයක් කරනවා ..
    machan matath wisthara pm ekak danna..

    මම මීගොඩ තැනකට ගියා,ඕවා සත පහකට විස්වාස කරන්නේ නැහැ මම..මගේ යාලුවෙක්ගෙ 1ක් බලන්න ගියේ .
    එයා බලන්නේ දවසට 7යි..ජනාදිපති ආවත් තව 1ක් වැඩිපුර බලන්නේ නැහැ .rs.500 ගත්තේ ඒ දවස්වල ..පැයක් කිව්වා
    මගේ අතීතේ අනාගතේ ගැන..මට තියන පුදුමේ මමයි කෙල්ලයි විතරයි දැනගෙන අපි register වෙලා හිටියේ.මු ඇහුවනේ
    ඒක මගෙන් තව ඊට කලින් සතියේ මම ජොබ් එකකින් අයින් වෙලා හිටියේ මූ එකත් කිව්වා..අලුත් ජොබ් එකට යන්න
    එකේ අව්ලක් වෙන්නේ නැහැ කියලත් කිව්ව..මට අද වෙනකන් පුදුමයි කොහොමද එහෙම කිව්වේ කියල
    Machan matath me place eka gana wisthara ewanawada
    ------ Post added on Jan 21, 2021 at 5:25 AM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    machan matath wisthara pm ekak danna..

    Machan matath me place eka gana wisthara ewanawada
    ------ Post added on Jan 21, 2021 at 5:25 AM
    මෙතන details දෙන්නම් මචන්..මම book කලේ මගෙ යලුවෙක්ගෙ අම්ම හරහා..මම එයගෙන් contact number එක අහල කියන්නම්
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මගේ පර්යේක්ෂණ වල හැටියට කේන්දරයක් හරියට බලන්න සතියක්වත් යනවා.ඒ තරමට සාස්තරේ ගැඹුරු වැඩියි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,

    ඒක සිද්ද වෙන්නෙ මොකක් හරි ස්වභාවදර්මයේ රටාවකට, මිනිස්සු support and resistance , fibonacci ඇද ඇද මාකට් ඇනලයිස් කියලා මොනාද කරන්නෙ, යම්කිසි ස්භාවික රටාවකට අනුව මාකට් එක වෙනස් වෙනවද කියලා හොයන එක නේද ?

    harmonic patterns වලින් මාකට් එක ඇනලයිස් කරන්නෙ කොහොමද ? අතිතයේ සිද්ද උන දේවල් ම ඒ විදියටම නැවත සිද්ද වෙනවා කියලා නේද ? හරියටම නාඩි ශාශ්ත්‍රයේ වගේ..

    price action කියලා කරන්නෙත් ඔය ටිකම නේද ? අතන මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා නම් පොතේ හැටියට ඉලග එක මෙහෙම වෙන්න ඕන කියලා නේද බලන්නෙ

    ස්භාවදර්මය කියන්නෙ රටාවක්, ඒ රටාව ඉගෙන ගන්න ලොකු ලොකු කැල්කියුලේශන්ස් අවශ්යයි, අපේ විද්යාව තාම එච්චර දියුනු නැ, ඒ නිසා තමයි තාම support and resistance , fibonacci , harmonic patterns වලින් ඔවා හොයන්න යන්නෙ,

    ජෝතිශ්‍ය කියන්නෙ අපි දැන් දන්න විද්යාවට වඩා ගොඩක් ඉස්සරහයින් තියෙන, ඔය ස්වභාවික සිද්දින් වෙන හැටි අකුරටම කියන්න පුලුවන් ගනිත ක්‍රමයක්, ජෝතිශ්‍ය කියන්නෙ තනිකරම ගනන් ක්‍රමයක්, නැතුව එක එකාට හිතන එන එන එක කියන දෙයක් නෙමෙයි.

    https://www.astro.com/swisseph/swephinfo_e.htm

    මේ ප්‍රොජෙක්ට් එක බල්න්න, Switzerland කම්පැනි එකක් NASA එකත් එක්ක එකතු වෙලා අපේ ජොතිශ්‍යටත් වඩා දියුනු විදියට අනාවැකි කියන්න System එකක් ඩිවලොප් කරනවා.

    මෙයාලට ඕන කාගෙ වත් හදහන බලන්න නෙමෙයි, කාලගුනය, මිනිස්සුන්ගෙ හැසිරිම් ඉස්සරහට මොනවා වෙයිද කියලා ප්‍රඩික්ශන්ස් ගන්න, යුද්ද, චන්ද වගෙ වැඩ වලදි, දියුනු රටවල් බිලියන ගනන් වියදම් කරලා මේවා රිසර්ච් කරනවා.

    අපි ලග පුස්කොල පොත් වගෙ තියෙඅන්වා නම් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා ඒක සොෆ්ට්වයා සිස්ටම් එකකට දාලා පරික්ශා කරගන්න පුලුවන් SDK එකක් තියෙනවා මෙයාලා ලග Free Download කරගන්න.

    ල‍කාවෙ ගොඩක් ජෝතිශ්‍ය සොෆ්ට්වයා වලට පාවිච්චි කරන්නෙ මෙයාලගෙ SDK එකේ DLL සහ JAR files, එක්ක NASA එකේ DATA Files.

    මමත් world stock market එකට Indicators / EA ලියන නිසා මම දන්නවා, දැනට ලක්ශ 30 ට විතර ගන්න තියෙන Indi යක් තියෙනවා ඒක වැඩ කරන්නෙ ඔය swisseph lib එකෙන්,

    ඒ කියන්නෙ forex signal ගන්නෙ astrology වලින්, තාම 100% ක්ම නැති උනත් ඉස්සරහට සමහර විට 100% ක් මාකට් ඇනලයිස් එකක් astrology වලින් කරන්න පුලුවන් වෙයි විද්යාව දියුනු උනොත්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ astrology වල නෙමෙයි, අපි විද්‍යාව කියලා හොයාගෙන තියෙන දේවල් තාම සිනිබෝල දේවල්, ඒවට බැ astrology එක්ක ස‍‍ංසංදනය කරන්න..

    (ඒ වගේම ජෝතිශ්‍ය ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා ජිවිතේ හැම දේම අපේ හදහන බලලා විතරක් කියන්නත් බැ, තව බීජ ගොඩක් තියෙනවා, යමක් තිරනය වෙන්න.. 100% ම ජොතිශ්‍ය මත යැපීමත්, 100%ක් ම විශ්වාශ නොකිරිමත් දෙකම අනුවන කමක්.)
    එකාතකට පවු බන් උඹ :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගේ පර්යේක්ෂණ වල හැටියට කේන්දරයක් හරියට බලන්න සතියක්වත් යනවා.ඒ තරමට සාස්තරේ ගැඹුරු වැඩියි...
    ඒ උබ හරියට දන්නෙ නැති හන්දා හොය හොයා කරද්දි කාලෙ යනවා.
    එක්ස්පර්ට්ලානම් පැයබාගෙට බලනවා