world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,
ඒක සිද්ද වෙන්නෙ මොකක් හරි ස්වභාවදර්මයේ රටාවකට, මිනිස්සු support and resistance , fibonacci ඇද ඇද මාකට් ඇනලයිස් කියලා මොනාද කරන්නෙ, යම්කිසි ස්භාවික රටාවකට අනුව මාකට් එක වෙනස් වෙනවද කියලා හොයන එක නේද ?
harmonic patterns වලින් මාකට් එක ඇනලයිස් කරන්නෙ කොහොමද ? අතිතයේ සිද්ද උන දේවල් ම ඒ විදියටම නැවත සිද්ද වෙනවා කියලා නේද ? හරියටම නාඩි ශාශ්ත්‍රයේ වගේ..
price action කියලා කරන්නෙත් ඔය ටිකම නේද ? අතන මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා නම් පොතේ හැටියට ඉලග එක මෙහෙම වෙන්න ඕන කියලා නේද බලන්නෙ
ස්භාවදර්මය කියන්නෙ රටාවක්, ඒ රටාව ඉගෙන ගන්න ලොකු ලොකු කැල්කියුලේශන්ස් අවශ්‍යයි, අපේ විද්‍යාව තාම එච්චර දියුනු නැ, ඒ නිසා තමයි තාම support and resistance , fibonacci , harmonic patterns වලින් ඔවා හොයන්න යන්නෙ,
ජෝතිශ්‍ය කියන්නෙ අපි දැන් දන්න විද්‍යාවට වඩා ගොඩක් ඉස්සරහයින් තියෙන, ඔය ස්වභාවික සිද්දින් වෙන හැටි අකුරටම කියන්න පුලුවන් ගනිත ක්‍රමයක්, ජෝතිශ්‍ය කියන්නෙ තනිකරම ගනන් ක්‍රමයක්, නැතුව එක එකාට හිතන එන එන එක කියන දෙයක් නෙමෙයි.
https://www.astro.com/swisseph/swephinfo_e.htm
මේ ප්‍රොජෙක්ට් එක බල්න්න, Switzerland කම්පැනි එකක් NASA එකත් එක්ක එකතු වෙලා අපේ ජොතිශ්‍යටත් වඩා දියුනු විදියට අනාවැකි කියන්න System එකක් ඩිවලොප් කරනවා.
මෙයාලට ඕන කාගෙ වත් හදහන බලන්න නෙමෙයි, කාලගුනය, මිනිස්සුන්ගෙ හැසිරිම් ඉස්සරහට මොනවා වෙයිද කියලා ප්‍රඩික්ශන්ස් ගන්න, යුද්ද, චන්ද වගෙ වැඩ වලදි, දියුනු රටවල් බිලියන ගනන් වියදම් කරලා මේවා රිසර්ච් කරනවා.
අපි ලග පුස්කොල පොත් වගෙ තියෙඅන්වා නම් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා ඒක සොෆ්ට්වයා සිස්ටම් එකකට දාලා පරික්ශා කරගන්න පුලුවන් SDK එකක් තියෙනවා මෙයාලා ලග Free Download කරගන්න.
ලකාවෙ ගොඩක් ජෝතිශ්‍ය සොෆ්ට්වයා වලට පාවිච්චි කරන්නෙ මෙයාලගෙ SDK එකේ DLL සහ JAR files, එක්ක NASA එකේ DATA Files.
මමත් world stock market එකට Indicators / EA ලියන නිසා මම දන්නවා, දැනට ලක්ශ 30 ට විතර ගන්න තියෙන Indi යක් තියෙනවා ඒක වැඩ කරන්නෙ ඔය swisseph lib එකෙන්,
ඒ කියන්නෙ forex signal ගන්නෙ astrology වලින්, තාම 100% ක්ම නැති උනත් ඉස්සරහට සමහර විට 100% ක් මාකට් ඇනලයිස් එකක් astrology වලින් කරන්න පුලුවන් වෙයි විද්‍යාව දියුනු උනොත්..
ප්‍රශ්නෙ තියෙන්නෙ astrology වල නෙමෙයි, අපි විද්‍යාව කියලා හොයාගෙන තියෙන දේවල් තාම සිනිබෝල දේවල්, ඒවට බැ astrology එක්ක සංසංදනය කරන්න..
(ඒ වගේම ජෝතිශ්‍ය ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා ජිවිතේ හැම දේම අපේ හදහන බලලා විතරක් කියන්නත් බැ, තව බීජ ගොඩක් තියෙනවා, යමක් තිරනය වෙන්න.. 100% ම ජොතිශ්ය මත යැපීමත්, 100%ක් ම විශ්වාශ නොකිරිමත් දෙකම අනුවන කමක්.)