හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ලොකුවට ජෝතිෂ්‍ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා කෙනෙක් මගේ කෙල්ල ගැන යම්කිසි ප්‍රමාණයක් දේවල් කියුවා ඒ ඔක්කොම හරි :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn ape akka knk innwa normally eki kyna ewanm hri eth godak than walanm baila kynnne bn Oya bulath ath abalana than wala hryta kynwa kynwa poddak danna thanak tynwanm koatagena palayan kawruhri kmk na
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙහෙමයි, මටත් එක තැනකින් කිව්ව ඒවා ගොඩක් හරි ගිහින් තිබුනා. ඒත් අනාගතය ගැන කියපුවා නෙවේ. අතීතය ගැන කියපුව. අපේ අතීතය සල්ලි ගෙවලා අහගන්න කැසිල්ලක් නෑනේ. මට දැනගන්න ඕනේ අනාගතය ගැන එහෙම කියපුවා හරි ගිය කවුරුහරි ඉන්නවද කියලා.
     
    anna ekai bn athethe magul nm wadak na anaagthe hriyata kyana thanak one bn mata
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගොඩක් ඉන්නේ හොරු උන් නිසා දැන් අත්තක් කිවත් පිළිගන්නේ නැති තැනට ඇවිත්
     
    • Like
    Reactions: NRTG

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,200
    113
    M-Town
    mcn ape akka knk innwa normally eki kyna ewanm hri eth godak than walanm baila kynnne bn Oya bulath ath abalana than wala hryta kynwa kynwa poddak danna thanak tynwanm koatagena palayan kawruhri kmk na
    Avissawella kapuwek innawa.u hariyatama kiyanawa oi.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    anna ekai bn athethe magul nm wadak na anaagthe hriyata kyana thanak one bn mata
    ඔව් බන්, අපිට හරි දෙයක් දැනගන්න බැරිව අපේ දේවල්ම අහගෙන එන එක තේරුමක් නෑනේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    දවසක් කෙල්ලෙක් සෙට් උනා ෆේස්බුක් එකේ, කැම්පස් ලෙක්චර් කෙනෙක්, ඒකි ට බදින්න එපා කියද්දි ජෝතිශ්ය ගනන් ගන්නෙ නැතුව, අවුරුදු 8 ක ලව් එක බැදලා ඩිවොස් උන කේස් එකකින් පස්සෙ ඒකි පට්ට ගැබුරෙන් හොයනවා ජෝතිශ්‍ය ගැන,

    මට ගැනුද පිරිමිද කියන්නෙ නැතුව හොදටම දන්න අයගෙ බර්ත් ඩේටා විතරක් ඉල්ලගෙන, උන් ගැන 100% ම හරියට කිව්වා බං,

    මම ගැනත් මම දන්නෙ නැති දේවල් කිව්වම, අම්මගෙන් ඇහුවම කිව්වා ඔව් පොඩි කාලෙ එහෙම දේවල් උනා කියලා.

    පිලිගන්න බැරි එකම කතාවයි කිව්වෙ, එක ගැනු කෙනෙක් ගැන කිව්වා, මෙයාට තව ලමයෙක් ඉන්න ඕන ලොකු ලමයෙක් කියලා,
    ඒ කතාව විතරක් පිලිගන්න බැරි උනා, මොකද ඒ කෙනා ඉට කලින් බැදල නැ, එහෙම දෙයක් ගැන අපි අහලා වත් තිබ්බෙත් නැ..

    ඒත් අවුරුද්දකට විතර පස්සෙ අපි හොයාගත්තා, එයාට එයා ඉගෙන ගන්න ඉන්දියාවෙ ගිහින් හිටපු වෙලාවෙ ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බ වෙලා ඒ බබාව ලමානිවාසයකට දිලා ඇවිත්, කවුරුවත් දන්නෙ නැ ඒ ගැන, එයාම වයසට ගිහින් ලෙඩ වෙලා ඉද්දි කිව්වෙ මෙහෙම දෙයක් උනා, මට ඒ ලමයව බලන්න ඔන, මේ වෙනකල් කිසිම කෙනෙක් ඒක ගැන දන්නෙ නැ කියලා.

    ගොඩක් අනාගතේ ගැන කියපු දේවලුත් ඒ විදියටම වෙනවා, ඒකි එක පාරම එෆ්බී ඔක්කොම ක්ලොස් කරලා ගියා, දැන් හොයාගන්න බැ, :(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,224
    113
    37
    @ katubedda
    මෙහෙමයි, මටත් එක තැනකින් කිව්ව ඒවා ගොඩක් හරි ගිහින් තිබුනා. ඒත් අනාගතය ගැන කියපුවා නෙවේ. අතීතය ගැන කියපුව. අපේ අතීතය සල්ලි ගෙවලා අහගන්න කැසිල්ලක් නෑනේ. මට දැනගන්න ඕනේ අනාගතය ගැන එහෙම කියපුවා හරි ගිය කවුරුහරි ඉන්නවද කියලා.
    උබ හිතනවද මචන් අනාගතය ගැන කියන්න පුළුවන් එකෙක් උගෙ අනාගතේ හදාගෙන උ ගොඩ නොගිහින් රුපියල් දෙතුන් සීයක් අරගෙන උබේ අනාගතේ මෙහෙම වෙනවා කියලා කියයි කියලා....

    අතිතෙ නම් සට සට ගාලා කියනවා ඔය ඔන පෙරේතයෙක් බුතයෙක් අල්ලගත්තම.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අද බුකියෙදි දැක්කෙ මේක

    jyo.png
     
    PissaMooo

    Member
    Oct 20, 2020
    10
    1
    3
    MAta kiyala thiyenawa athithe gana! Hariyatama.... habai anagathe gana kiyanne naha... watin godin uththara thama denne
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Kendare baluwe kawda kiyla minissu ahuwama meki uge contact dei.
    Promote krna ekne karanne.,
    Aaye he issaraha thiyena paiyak kendare Balala kiynna ba bn.
    Boru kiyna wesiyo
    දැන් කම්බ හොරු අම්බානක වැඩියි - ඒකෙන් ඔප්පු වෙන්නෙ නෑ වැඩ්ඩො නෑ කියලා - බොරු නොකියන වැඩ්ඩෝ ඉන්නවා .