මචන් මේකයි සීන් එක, ඊයේ @Emios කාරයා දාලා තිබ්බා thread එකක් JBL Deals , මේක ලංකාවට ගෙන්න ගන්න විදිහක් තියේද? මගේ යාලුවෙක් ඉන්නවා ඔසී වලයි මැලේසියාවලයි. උන්ට මේක නෑ කියලා තමා උන් කියන්නෙ
. මට මේකක් ලංකාවට ගෙන්න ගන්න ක්රමයක් කියන්නකො... කිරියේ කාටද සල්ලි දෙන්න ගෙන්නලා දෙන්න පුලුවන්. ලොකු උදව්වක් මචන්ලා <3
Updated: ඇමෙරිකා වල ඉඳලා මෙහෙට ගෙන්න ගන්න කීයක් යයිද කියලා කාටද අයිඩියා තියෙන්නෙ, මම කියන්නෙ එහෙ ඉඳලා මෙහෙට කවුරු හරි මේක post කලොත් කුරුයර් සර්විස් එකකින් කීයක් යයිද?
. මට මේකක් ලංකාවට ගෙන්න ගන්න ක්රමයක් කියන්නකො... කිරියේ කාටද සල්ලි දෙන්න ගෙන්නලා දෙන්න පුලුවන්. ලොකු උදව්වක් මචන්ලා <3Updated: ඇමෙරිකා වල ඉඳලා මෙහෙට ගෙන්න ගන්න කීයක් යයිද කියලා කාටද අයිඩියා තියෙන්නෙ, මම කියන්නෙ එහෙ ඉඳලා මෙහෙට කවුරු හරි මේක post කලොත් කුරුයර් සර්විස් එකකින් කීයක් යයිද?
Last edited: