ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද? - JBL offer

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මචන් මේකයි සීන් එක, ඊයේ @Emios කාරයා දාලා තිබ්බා thread එකක් JBL Deals , මේක ලංකාවට ගෙන්න ගන්න විදිහක් තියේද? මගේ යාලුවෙක් ඉන්නවා ඔසී වලයි මැලේසියාවලයි. උන්ට මේක නෑ කියලා තමා උන් කියන්නෙ :( . මට මේකක් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් කියන්නකො... කිරියේ කාටද සල්ලි දෙන්න ගෙන්නලා දෙන්න පුලුවන්. ලොකු උදව්වක් මචන්ලා <3


    Updated: ඇමෙරිකා වල ඉඳලා මෙහෙට ගෙන්න ගන්න කීයක් යයිද කියලා කාටද අයිඩියා තියෙන්නෙ, මම කියන්නෙ එහෙ ඉඳලා මෙහෙට කවුරු හරි මේක post කලොත් කුරුයර් සර්විස් එකකින් කීයක් යයිද?
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වලටත් ඔෆර් එක නෑ. ඌ කියන ඔෆර් එක කොහෙටද තියෙන්නෙ කියල කවුරු හරි දැක්කද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    UK වලටත් ඔෆර් එක නෑ. ඌ කියන ඔෆර් එක කොහෙටද තියෙන්නෙ කියල කවුරු හරි දැක්කද?

    ඇමෙරිකා තියේ

    Dirrect import karanna berida

    බෑනෙ,මෙහෙට

    ShopnShip use karala puluwan neda

    මම කරලා නෑ බන්, උබලා කරලා තියේද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇමෙරිකා තියේ
    කල්ලො කඩ කඩලා බඩු මංකොල්ල කන විදිහට පොඩ්ඩක් ඉවසලා හිටියොත් ebay එකෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් වෙයි 😄