Bro Z100 eke dual airbags enawada?
Thanks bro!Z100 එකේ එයාබෑග් තියා ABS වත් නැද්ද කොහේ . මළ ජරාව
Micro Rextonසාමාන්‍යයෙන් ආරක්ෂාකාරී ඉන්දියන්/චයිනා වාහන මොනවද ?
Redi go, Zotye Z100, Eon වගේ ?
Dual Airbags එන එකම වාහනයක් තියේද ඔය range එකේ?
(පරණ ජපන් ගන්න කතාව කියන්න එපා...ඒක මම අහල තියෙනවා.. අහල තියෙන දේට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු ම උදව්වක්)
මේක වැඩිය පේන්න නෑනේ ?https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-kandy
කොරෝනට කලින් 25 ටත් අඩුවෙන් ගියේ මේව, 25 ට උඩින් තිබ්බේ 2015 ඒව
මේක වැඩිය පේන්න නෑනේ ?
ඔව් ඔව් , ඔය ගානට තියෙනවා නම් සුපිරි .නැත්තෙමත් නෑ ඉතින් මමනං දකිනව නිතර, ගන්න ගානට සුපිරි හැබැයි ලොකු රිපෙයා එකක් ආවොත් මයික්‍රෝ එකේ විතරයි පාට්ස් ඇත්තෙ