relatively safe Chinese/Indian car

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    සාමාන්‍යයෙන් ආරක්ෂාකාරී ඉන්දියන්/චයිනා වාහන ම‌ොනවද ?
    Redi go, Zotye Z100, Eon වගේ ?

    Dual Airbags එන එකම වාහනයක් තියේද ඔය range එකේ?

    (පරණ ජපන් ගන්න කතාව කියන්න එපා...ඒක මම අහල තියෙනවා.. අහල තියෙන දේට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු ම උදව්වක්)
     
    • Like
    Reactions: johnyh

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,590
    113
    - උඩරට -
    සාමාන්‍යයෙන් ආරක්ෂාකාරී ඉන්දියන්/චයිනා වාහන ම‌ොනවද ?
    Redi go, Zotye Z100, Eon වගේ ?

    Dual Airbags එන එකම වාහනයක් තියේද ඔය range එකේ?

    (පරණ ජපන් ගන්න කතාව කියන්න එපා...ඒක මම අහල තියෙනවා.. අහල තියෙන දේට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු ම උදව්වක්)
    Micro Rexton
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    මේක වැඩිය පේන්න නෑනේ ?

    නැත්තෙමත් නෑ ඉතින් මමනං දකිනව නිතර, ගන්න ගානට සුපිරි හැබැයි ලොකු රිපෙයා එකක් ආවොත් මයික්‍රෝ එකේ විතරයි පාට්ස් ඇත්තෙ
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නැත්තෙමත් නෑ ඉතින් මමනං දකිනව නිතර, ගන්න ගානට සුපිරි හැබැයි ලොකු රිපෙයා එකක් ආවොත් මයික්‍රෝ එකේ විතරයි පාට්ස් ඇත්තෙ
    ඔව් ඔව් , ඔය ගානට තියෙනවා නම් සුපිරි .

    මම වාහන හොයන කාලෙ (2018) හිතන් හිටියෙ ඕක 30+ වගේ යන්නෙ කියලා. වැඩිය දැක්කෙත් නෑ ඉක්මන් එකේ . එකක් තිබ්බ එන්ජිම කෙල වෙලා කියලා අඩු ගානකට.
    පස්සෙ බ්‍රෑන්ඩ් නිව් පැන්ඩෙක් ගත්තා .