United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඒ උගේ හැටි. දන්නවානේ ඌ තනි මතේ මිනිහා. නමුත් ඌ වැටිලා තිබ්බ ඇමරිකාව උඩට ගත්තා. ඩොලර් ශක්තිමත් කලා. ඔබාමා කැරියා වගේ රටවල් අල්ලන්නත් ගියේ නැ. චිනෙත් එක්ක ගේමක් ඇද්දා. චිනේ නැත්තම් කෙලනැතුව ⁣ඇරලා ලෝකෙටම. මම බොක්කෙන්ම ඌට. අනික බයියොත් සතුටු වෙන්න ඕනා ට්‍රම්ප් එනවානම්. බිඩන් ආව ගමන් ඉතින් විදුලි පුටු කතා තමා.


    මේක සිරා කතාව
    උ අනාගත්තේ කොරෝනා හින්දා
    ඒත් උගේ කත්වත් හරි කොරෝනා කියල ඔක්කොම වැහුව්වොත් USA විතරක් නෙමේ අනික් රටවලත් ඒක දරුණුවට බලපානවා.
    WHO මුල ඉඳලම පිස්සු කෙළියා.
     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේක සිරා කතාව
    උ අනාගත්තේ කොරෝනා හින්දා
    ඒත් උගේ කත්වත් හරි කොරෝනා කියල ඔක්කොම වැහුව්වොත් USA විතරක් නෙමේ අනික් රටවලත් ඒක දරුණුවට බලපානවා.
    WHO මුල ඉඳලම පිස්සු කෙළියා.
    WHO nam muladi USA walata wada pissu keliye :yes:
     
    • Like
    Reactions: Suitcase

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,595
    113
    Homagama
    Danata 238

    NC 15
    AG 16
    NV 06
    ME 02

    Add 238 + 15 + 16+ 06+ 02 = 277 ?????

    Ag කියලා ලියන්නේ ga ජෝජියාව නේද? ඒක ටුම්ප්ට දාපන්. නෙවාඩා 6 බිඩියාට. මිචිගන් දැන්ට 52/46 ලෙස ට්‍රම්පච්චි දැනට ඉදිරියෙන්. විස්කොන්සෙන් ට්‍රම්පච්චිට. පෙන්සිල්වෙනියාව(20) දැනට ට්‍රම්පච්චි ලිඩ්. ඒක මිනිහට ඕනා දිනන්න.ඇලස්කාව හැමදාම ට්‍රම්පච්චි (එතන 3යි)
    ක්ලෝස් කෝල් එකකට යයි. තාමත් මගේ මතට ට්‍රම්පච්චි දිනනවා.
     
    • Like
    Reactions: dhanuka kumara

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    trump dinai wage. map eka balapalla.. last election ekek trump win karapu state tika thama enna thiyenne. giya para loss una okkoma awith thiyenne..
     
    • Like
    Reactions: TechnWeb

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    හිතමිතුරු ඇමරිකානු වැසියනි, දැන් තත්වෙ කොහොමද :confused::confused: අපේ ට්‍රම්පච්චි දිනයි නේ? :rolleyes:

    ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කරන බවට අපහට දැනට ලැබී ඇති ආරංචිමාර්ග පවසයි.
    නමුත් බයිඩන් මහතා තම ජයග්‍රහනය සනාථ කරමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටි.

    වෝල්ටර් වයිට් ජෝර්ජියා හන්දියේ සිට

    :yes: :yes:
    menna unge golden tweet eka



    WHO lokkatath haduna neh
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    පරක්කු වෙන්නේ කම්පුටර් ජිල්මාට් එකෙක් වෙන්න බැරිද :P :angry: :baffled:

    FOX

    1604481883277.png


    CNN

    1604481908530.png