nevada,az dekai ara 1k thiyena ekai bidata kohomath yanawa.porata oni swing states 2k witharai thawa.ane manda ithin.balamuko.trump nam paradunath yaida manda
Thama early votes counting few key battleground wala
nevada,az dekai ara 1k thiyena ekai bidata kohomath yanawa.porata oni swing states 2k witharai thawa.ane manda ithin.balamuko.trump nam paradunath yaida manda
ඒ උගේ හැටි. දන්නවානේ ඌ තනි මතේ මිනිහා. නමුත් ඌ වැටිලා තිබ්බ ඇමරිකාව උඩට ගත්තා. ඩොලර් ශක්තිමත් කලා. ඔබාමා කැරියා වගේ රටවල් අල්ලන්නත් ගියේ නැ. චිනෙත් එක්ක ගේමක් ඇද්දා. චිනේ නැත්තම් කෙලනැතුව ඇරලා ලෝකෙටම. මම බොක්කෙන්ම ඌට. අනික බයියොත් සතුටු වෙන්න ඕනා ට්‍රම්ප් එනවානම්. බිඩන් ආව ගමන් ඉතින් විදුලි පුටු කතා තමා.
WHO nam muladi USA walata wada pissu keliyeමේක සිරා කතාව
උ අනාගත්තේ කොරෝනා හින්දා
ඒත් උගේ කත්වත් හරි කොරෝනා කියල ඔක්කොම වැහුව්වොත් USA විතරක් නෙමේ අනික් රටවලත් ඒක දරුණුවට බලපානවා.
WHO මුල ඉඳලම පිස්සු කෙළියා.

Danata 238
NC 15
AG 16
NV 06
ME 02
Add 238 + 15 + 16+ 06+ 02 = 277 ?????
WHO nam muladi USA walata wada pissu keliye![]()

අපේ ට්‍රම්පච්චි දිනයි නේ? 
Api dinanawa machanහිතමිතුරු ඇමරිකානු වැසියනි, දැන් තත්වෙ කොහොමදඅපේ ට්‍රම්පච්චි දිනයි නේ?
![]()

WHO nam muladi USA walata wada pissu keliye![]()
හිතමිතුරු ඇමරිකානු වැසියනි, දැන් තත්වෙ කොහොමදඅපේ ට්‍රම්පච්චි දිනයි නේ?
![]()
![]()
menna unge golden tweet eka

Cnn හා bbc ගනන් සමානයිපරක්කු වෙන්නේ කම්පුටර් ජිල්මාට් එකෙක් වෙන්න බැරිද![]()
![]()
FOX
View attachment 100504
CNN
View attachment 100505
| State | Votes left to count (est.) | Current margin | Current leader |