United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,400
    22,901
    113
    අවාසි අමතක කරොත් Biden දිනුවොත් වෙන්න පුලුවන් හොද දේවල් මොනවද? Research & Technology වලට fund කරයිද?
     
    • Like
    Reactions: Walter White

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Biden දිනනවට මම නම් පුද්ගලිකව කැමතියි trump ආපු දවසේ ඉදන්ම immigrants ලාට
    කේස් දැම්මා ලගදි executive order එකක් ගෙනාව Green card තියන අයට තමන්ගේ husband/wife ගෙන්න ගන්න බැරි කරලා මේක තාවකාලික දෙයක් උනත් මිනිහා immigrants ලා USA වලට එනවට කැමති නෑ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    MICHIGAN VOTE එකට ලොකු කෙස් එකක් යනවා.BIDEN TA එක පාර 130,000 ගානක් වොට් වැටුනා.ට්‍රම්ප් ට එක වොට් එකක් නැ.ලොකුවට කෙස් එක යනවා.වයිට් හවුස් එක ප්‍රෙඩික්ට් කරනවා ෆයිනල් වෙන කොට ට්‍රම්ප් දිනනවා කියළා.පැරදුනත් TRUMP නඩු කිය්න කෙස් එකක් යන්නේ.යන්නේ නැති වෙයි.MICHIGAN WALA CASE EKA සැරට යනවා
    El_EDJBXIAEFJWW.jpeg
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අවාසි අමතක කරොත් Biden දිනුවොත් වෙන්න පුලුවන් හොද දේවල් මොනවද? Research & Technology වලට fund කරයිද?

    ow ewwa digatama yaawi.

    environment eka gena monawahari karai neda. michigan un dan biden ta dunnata passe gahaganida danne naha. michigan kiyanne ithin industries walinma duwana place ekak.

    illegal migrants laatath hodai.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Biden දිනනවට මම නම් පුද්ගලිකව කැමතියි trump ආපු දවසේ ඉදන්ම immigrants ලාට
    කේස් දැම්මා ලගදි executive order එකක් ගෙනාව Green card තියන අයට තමන්ගේ husband/wife ගෙන්න ගන්න බැරි කරලා මේක තාවකාලික දෙයක් උනත් මිනිහා immigrants ලා USA වලට එනවට කැමති නෑ
    අනිවා මහ කුහකයෙක්.ජාති වාදියෙක්.උෟ රිදී හැන්ද කටේ ගහන් ඉපදුනා කියල අනිත් මිනිස්සු පලි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,398
    113
    දෙහිවල
    MICHIGAN VOTE එකට ලොකු කෙස් එකක් යනවා.BIDEN TA එක පාර 130,000 ගානක් වොට් වැටුනා.ට්‍රම්ප් ට එක වොට් එකක් නැ.ලොකුවට කෙස් එක යනවා.වයිට් හවුස් එක ප්‍රෙඩික්ට් කරනවා ෆයිනල් වෙන කොට ට්‍රම්ප් දිනනවා කියළා.පැරදුනත් TRUMP නඩු කිය්න කෙස් එකක් යන්නේ.යන්නේ නැති වෙයි.MICHIGAN WALA CASE EKA සැරට යනවා
    View attachment 100623

    Trump keeyak dunnda? Aththa kiyanwa... :angry: :angry: :P :P
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    MICHIGAN VOTE එකට ලොකු කෙස් එකක් යනවා.BIDEN TA එක පාර 130,000 ගානක් වොට් වැටුනා.ට්‍රම්ප් ට එක වොට් එකක් නැ.ලොකුවට කෙස් එක යනවා.වයිට් හවුස් එක ප්‍රෙඩික්ට් කරනවා ෆයිනල් වෙන කොට ට්‍රම්ප් දිනනවා කියළා.පැරදුනත් TRUMP නඩු කිය්න කෙස් එකක් යන්නේ.යන්නේ නැති වෙයි.MICHIGAN WALA CASE EKA සැරට යනවා
    View attachment 100623

    ඡන්දේ දින්නත් පැරදුනත් ජනවාරි වෙනකං ට්‍රම්ප් ජනාධිපති. ඕකා නඩු කියනවා ශුවර්. නාහෙට අහන්නැති එකානේ
     
    • Like
    Reactions: Walter White

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනිවා මහ කුහකයෙක්.ජාති වාදියෙක්.උෟ රිදී හැන්ද කටේ ගහන් ඉපදුනා කියල අනිත් මිනිස්සු පලි.

    අනිවා මචං ගොඩක් immigrants ලා විරුද්ධ උනා මිනිහා කරපු මේ වැඩෙන් ලගදි කසාද බැදපු Couples ගෙඩක් අවුලෙන් ඉන්නේ තමන්ගෙ Spouse ව ගෙන්නගන්න බැරුව
     
    • Like
    Reactions: Walter White

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    • Alaska - 3
    • Arizona - 11
    • Georgia - 16
    • Maine - 4 (split into 2 statewide and 2 district votes)
    • Michigan - 16
    • Nevada - 6
    • North Carolina - 15
    • Pennsylvania - 20
    • Wisconsin - 10
    මේ ටික තමා ගේම යන්නේ 😳
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Trump කොරෝනා පිස්සු කෙලියේ නැත්නම් දිනනවා ගේමක් නැතිව...අපේ එකත් කොරෝනා නිසාම 2025 ගෙදර යාවි වගේ කොරෝනා ගේම ඇත හැරලා දැම්මොත්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,398
    113
    දෙහිවල
    Nevada heta ude wenakan results denne naha.
    Pennsylvania 1,000,000 votes thawa count karanna ona..

    Anith states nam clear..

    • Alaska - 3 (DT)
    • Arizona - 11 (JB)
    • Georgia - 16 (DT)
    • Maine - 4 (split into 2 statewide and 2 district votes) (JB)
    • Michigan - 16(JB)
    • Nevada - 6 (JB)
    • North Carolina - 15(DT)
    • Pennsylvania - 20 (DT)
    • Wisconsin - 10(JB)
     
    • Like
    Reactions: The Kingslayer

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    MICHIGAN VOTE එකට ලොකු කෙස් එකක් යනවා.BIDEN TA එක පාර 130,000 ගානක් වොට් වැටුනා.ට්‍රම්ප් ට එක වොට් එකක් නැ.ලොකුවට කෙස් එක යනවා.වයිට් හවුස් එක ප්‍රෙඩික්ට් කරනවා ෆයිනල් වෙන කොට ට්‍රම්ප් දිනනවා කියළා.පැරදුනත් TRUMP නඩු කිය්න කෙස් එකක් යන්නේ.යන්නේ නැති වෙයි.MICHIGAN WALA CASE EKA සැරට යනවා
    View attachment 100623

    නඩු කියලා ඔය රටවල දිනන එකක් නැහැ...එහෙම උනොත් ලොකු කලබයක් ඇති කරාවි අනිත් උන්..

    ඔය කළු එකෙක් මරලා පොලීසය දම්මලා දුන්නෙත් democrats චන්ද ගෙමක්නේ
     
    • Like
    Reactions: Walter White