2025 වෙනකං අල්ලන එකකුත් නැ වගේ බං. ඊට කලින්ම එපා වෙනවාTrump කොරෝනා පිස්සු කෙලියේ නැත්නම් දිනනවා ගේමක් නැතිව...අපේ එකත් කොරෝනා නිසාම 2025 ගෙදර යාවි වගේ කොරෝනා ගේම ඇත හැරලා දැම්මොත්
2025 වෙනකං අල්ලන එකකුත් නැ වගේ බං. ඊට කලින්ම එපා වෙනවාTrump කොරෝනා පිස්සු කෙලියේ නැත්නම් දිනනවා ගේමක් නැතිව...අපේ එකත් කොරෝනා නිසාම 2025 ගෙදර යාවි වගේ කොරෝනා ගේම ඇත හැරලා දැම්මොත්
නඩු කියලා ඔය රටවල දිනන එකක් නැහැ...එහෙම උනොත් ලොකු කලබයක් ඇති කරාවි අනිත් උන්..
ඔය කළු එකෙක් මරලා පොලීසය දම්මලා දුන්නෙත් democrats චන්ද ගෙමක්නේ
නඩු කියලා ඔය රටවල දිනන එකක් නැහැ...එහෙම උනොත් ලොකු කලබයක් ඇති කරාවි අනිත් උන්..
ඔය කළු එකෙක් මරලා පොලීසය දම්මලා දුන්නෙත් democrats චන්ද ගෙමක්නේ
eh wunata un thama issarahata party eka run karanna inne bernie sanders ge golayo tika. aoc , omar kiyala ehema ara democratic socialist laa inne.
Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.
ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන

විපක්ෂේ කොම්පුටර් ජිල්මාට්![]()
![]()
![]()
![]()
මිචිගන් ඩිමොක්‍රටික් ස්ටේට් එකක් නේද?
මේකට අපි ඇමරිකානු තනදිපති මෙව්වා එක ඉස්සරහ උද්ගෝෂණයක් කරමුMichigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.
ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන
Kalin 2016 dinne Trump. Ita Kalin Obama dinna..
Oka laga laga yana state akak.
මම අහන්නෙ ජනාධිපති චන්දෙ ගැන නෙමෙයි. එහෙ governor and local government එක මොන පක්ශෙද?
මම හිතන්නෙ ඩිමොක්‍රටික්. එහෙමනම් විපක්ශෙ වෙන්නෙ රිපබ්ලිකන් අය

කොරෝනා නිසා ට්රම්ප් කාරය පැරදුනේ කියලා මේ කියන්නේ ලස්සනට පිටරට චැනෙල් වල![]()
Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.
ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන
Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.
ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන
With roughly 96% of the vote in, Democratic nominee Joe Biden maintained a lead of about 33,000 votes over President Donald Trump Wednesday morning, but there were still approximately 100,000 ballots that needed to be counted before Michigan knows its final election results
Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.
ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන