United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    Trump කොරෝනා පිස්සු කෙලියේ නැත්නම් දිනනවා ගේමක් නැතිව...අපේ එකත් කොරෝනා නිසාම 2025 ගෙදර යාවි වගේ කොරෝනා ගේම ඇත හැරලා දැම්මොත්
    2025 වෙනකං අල්ලන එකකුත් නැ ව⁣ගේ බං. ඊට කලින්ම එපා වෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,397
    113
    දෙහිවල
    නඩු කියලා ඔය රටවල දිනන එකක් නැහැ...එහෙම උනොත් ලොකු කලබයක් ඇති කරාවි අනිත් උන්..

    ඔය කළු එකෙක් මරලා පොලීසය දම්මලා දුන්නෙත් democrats චන්ද ගෙමක්නේ

    Nadu kiyala oka reverse karanna baha... Michigan walata Biden patta weight akak dunna..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    නඩු කියලා ඔය රටවල දිනන එකක් නැහැ...එහෙම උනොත් ලොකු කලබයක් ඇති කරාවි අනිත් උන්..

    ඔය කළු එකෙක් මරලා පොලීසය දම්මලා දුන්නෙත් democrats චන්ද ගෙමක්නේ

    හවුස් ඔෆ් කාඩ්ස් වර්ගේ ගේමක් තමා දැන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    eh wunata un thama issarahata party eka run karanna inne bernie sanders ge golayo tika. aoc , omar kiyala ehema ara democratic socialist laa inne.

    Omar පලස්තීන සපෝට් කරන් නටන එකී නේ
    තව හිටියා මේ ඉන්නේ අනිත් එක

    images (1).jpeg
     
    • Like
    Reactions: acryan

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.

    ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
    Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,397
    113
    දෙහිවල
    Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.

    ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
    Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන

    විපක්ෂේ කොම්පුටර් ජිල්මාට් :P :P :P :P
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,244
    1
    31,891
    113
    - උඩරට -
    ඕක තමා අපි මුලින්ම කීවේ ට්‍රම්ප්ට කෙල වෙනවා කියලා :lol:
    ශේශ්ඨාදිකරන ගිහින් තීරනේ වෙනස් උනොත් සුවර් යුද්දයක් පටන් ගන්නවා :lol:
    උන් දැන ගත්තා කවුද දිනුවේ කවුද පැරදුනේ කියලා..
    ඒකයි වෙලා ගියේ කියන්න
    සජියයි ගෝටයි වගේ :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.

    ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
    Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන
    මේකට අපි ඇමරිකානු තනදිපති මෙව්වා එක ඉස්සරහ උද්ගෝෂණයක් කරමු
     
    • Haha
    Reactions: mr dodo

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Kalin 2016 dinne Trump. Ita Kalin Obama dinna..
    Oka laga laga yana state akak.

    මම අහන්නෙ ජනාධිපති චන්දෙ ගැන නෙමෙයි. එහෙ governor and local government එක මොන පක්ශෙද?
    මම හිතන්නෙ ඩිමොක්‍රටික්. එහෙමනම් විපක්ශෙ වෙන්නෙ රිපබ්ලිකන් අය
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,397
    113
    දෙහිවල
    මම අහන්නෙ ජනාධිපති චන්දෙ ගැන නෙමෙයි. එහෙ governor and local government එක මොන පක්ශෙද?
    මම හිතන්නෙ ඩිමොක්‍රටික්. එහෙමනම් විපක්ශෙ වෙන්නෙ රිපබ්ලිකන් අය

    රිපබ්ලිකන් :yes:
     
    • Like
    Reactions: The Kingslayer

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.

    ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
    Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන

    With roughly 96% of the vote in, Democratic nominee Joe Biden maintained a lead of about 33,000 votes over President Donald Trump Wednesday morning, but there were still approximately 100,000 ballots that needed to be counted before Michigan knows its final election results
     
    • Like
    Reactions: Walter White

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    අපි ඉලෙක්ටෝරල් කෝලේජ් එකේදි කට්ටිය බිලිබාගෙන හරි බිඩ්න් ගේ 270 පදිරි කරවන්න ඕනා. පරාදයි කියලා හිතුවට පරාදම නැ. කොලේජ් එකත් තියනවානේ ඉතිරි වෙලා. වෙලා නැ තමා නමුත් ඉතින් වෙන්න බැරි නැනේ.
    - ට්‍රම්පච්චි හාඩ් ෆැන්
     
    • Haha
    Reactions: mr dodo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.

    ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
    Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන


    Michigan industry workers laa thama wadi. un jobs balagena thama trumpta flip wune obamagen. mokada trump environment eka gena ehema care karanne nathi nisa. michigan eka nam sira hithaganna baha. patta ikmanata gap eka close wuna
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Michigan වල ඇත්තටම මොකක් හරි උනා තමයි.

    ට්‍රම්පච්චිට එක වෝට් එකක් වත් නැතුව අරූට 100% ආවෙ කොහොමද?
    Fraud එකක් උනත් කරනකොට හරියට කරන්න ඕන

    fraud ekak karanam karapu ewun 100% biden ta vote danna tharam moda wenna bane. 100% awanam wena mokak hari reason ekak athi
     
    • Like
    Reactions: Walter White