Singer Fridge HELP

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    Used Fridge එකක් ගත්තා.
    මට මේකේ manual එකක් තියන කෙනෙක් දෙන්න පුලුවන් නම්.
    Or මේකෙ energy save wenne 1ද 8ද?
    Deep freezer එක ගැන අවුලක් නෑ. යට කොටසේ controller එක ගැන තේරෙන්නෑ.
    20201105_222121.jpg
    20201105_225150.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,071
    113
    - උඩරට -
    Used Fridge එකක් ගත්තා.
    මට මේකේ manual එකක් තියන කෙනෙක් දෙන්න පුලුවන් නම්.
    Or මේකෙ energy save wenne 1ද 8ද?
    Deep freezer එක ගැන අවුලක් නෑ. යට කොටසේ controller එක ගැන තේරෙන්නෑ.
    කෝ ෆොටෝ එකක් දාපන් බලන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,071
    113
    - උඩරට -
    ම්ම්ම්ම් නෙමෙයි දන්නවද මේ මොඩල් එක ගැන?
    දැක්කෙත් අදයි බන්..
    ඉති සිංගර් එකෙන් අහපන්කෝ විස්තර..
    නැත්තම් උබ ගත්ත තැතින් අහපන් විස්තර..
    උන් දන්නවා ඇතිනේ..
     
    • Like
    Reactions: Cenon and kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,071
    113
    - උඩරට -
    Level adu wenakota cool eka adui energy saving wadei
    5 wage ganata athi mama hithanne.

    4 & 5 තමා නෝමල් ගාන..
    4 දාන්න කියලා තමා අපේ එකෙත් තියෙන්නේ.. :love:
    හැබැයි ඔය ඩිජිටල් සීන් වල නම් වෙනස් වෙන්න පුලුවන්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    4 & 5 තමා නෝමල් ගාන..
    4 දාන්න කියලා තමා අපේ එකෙත් තියෙන්නේ.. :love:
    හැබැයි ඔය ඩිජිටල් සීන් වල නම් වෙනස් වෙන්න පුලුවන්..

    ow උපරිම විදුලිය ඉතිරි වෙනවා කියලා අඩුම ගානට දාලා ඉතුරු වෙන්නෙ නැහැ
    විදුලිය ඉතිරි වෙන්න නම් fridge එක ඉකමනට කූල් වෙන්න ඕන.. වැඩි වෙලාවක් ඔෆ් වෙලා තියෙන්න ඕන
    මැනුවල් තියන එව්වගේ අර උඩින් කියලා තියන විදිහට 4-5 තමා සාමාන්‍යයෙන්

    ඕන නම් ice-cream එකක් අරගෙන දාලා, එක දිය වෙන්නේ නැති ගානට හදාගන්න. ඕන වට වඩා ගල් උනත් සීතල වැඩියි. දිය වෙනවා නම් එත් සීතල අඩුයි...

    මොක කරන්නත් කලින් air වෙන්ට් ටික බ්ලොක් වෙන්න නැතිව බඩු ඇසුර ගන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,071
    113
    - උඩරට -
    ow උපරිම විදුලිය ඉතිරි වෙනවා කියලා අඩුම ගානට දාලා ඉතුරු වෙන්නෙ නැහැ
    විදුලිය ඉතිරි වෙන්න නම් fridge එක ඉකමනට කූල් වෙන්න ඕන.. වැඩි වෙලාවක් ඔෆ් වෙලා තියෙන්න ඕන
    මැනුවල් තියන එව්වගේ අර උඩින් කියලා තියන විදිහට 4-5 තමා සාමාන්‍යයෙන්

    ඕන නම් ice-cream එකක් අරගෙන දාලා, එක දිය වෙන්නේ නැති ගානට හදාගන්න. ඕන වට වඩා ගල් උනත් සීතල වැඩියි. දිය වෙනවා නම් එත් සීතල අඩුයි...

    මොක කරන්නත් කලින් air වෙන්ට් ටික බ්ලොක් වෙන්න නැතිව බඩු ඇසුර ගන්න.
    අපේ නම් LG Invertor එකක් බන් තියෙන්නේ.
    අඩුම ගානේ සද්දයක් වත් ඇහෙන්නේ නෑ හරිම සයිලන්ට්..
    කූල් නම් වෙනවා උපරිමෙන්ම උඩ යට දෙකම.
    අර ෆ්‍රිජ් එකේ පිටිපස්සේ වතුර එකතු වෙන කෑල්ලක් තියෙනවා ජීවීතේට ගත්තත් හරි වතුර එකතු වෙලා නෑ.. :eek:
     
    • Like
    Reactions: Cenon and wqe123

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    යට කොටසෙ නෝමල් ෆ්‍රිජ් වල ගාන 4,5 වගේ.
    E අකුර කොළ පාටින් පෙන්නන්නෙ ඉකෝ නෙමේද?
    eco option eka tyenne Freezer ekata machan, eka awulak na.
    mata danaganna one yata kotasa.
    Freezer eke -16 thama Eco -25 maximum cool. -16 ta dammath mas malu ehema kalu gal wage ban, payak vtra eliye tiyanna one.
    yata eka 1-8 tyenne, 6ta damma kotatath.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    යට කොටසෙ නෝමල් ෆ්‍රිජ් වල ගාන 4,5 වගේ.
    E අකුර කොළ පාටින් පෙන්නන්නෙ ඉකෝ නෙමේද?
    Eco thamai eth eka Freezer ekata vtrai enable wenne. Freezer eka 16ta dala tibbama eco on wenawa.
     
    • Like
    Reactions: PHBhagya