කෝ ෆොටෝ එකක් දාපන් බලන්නUsed Fridge එකක් ගත්තා.
මට මේකේ manual එකක් තියන කෙනෙක් දෙන්න පුලුවන් නම්.
Or මේකෙ energy save wenne 1ද 8ද?
Deep freezer එක ගැන අවුලක් නෑ. යට කොටසේ controller එක ගැන තේරෙන්නෑ.
ම්ම්ම්ම් නෙමෙයි දන්නවද මේ මොඩල් එක ගැන?ම්ම්ම්
දැක්කෙත් අදයි බන්..ම්ම්ම්ම් නෙමෙයි දන්නවද මේ මොඩල් එක ගැන?
Level adu wenakota cool eka adui energy saving wadei
5 wage ganata athi mama hithanne.
4 & 5 තමා නෝමල් ගාන..
4 දාන්න කියලා තමා අපේ එකෙත් තියෙන්නේ..
හැබැයි ඔය ඩිජිටල් සීන් වල නම් වෙනස් වෙන්න පුලුවන්..
අපේ නම් LG Invertor එකක් බන් තියෙන්නේ.ow උපරිම විදුලිය ඉතිරි වෙනවා කියලා අඩුම ගානට දාලා ඉතුරු වෙන්නෙ නැහැ
විදුලිය ඉතිරි වෙන්න නම් fridge එක ඉකමනට කූල් වෙන්න ඕන.. වැඩි වෙලාවක් ඔෆ් වෙලා තියෙන්න ඕන
මැනුවල් තියන එව්වගේ අර උඩින් කියලා තියන විදිහට 4-5 තමා සාමාන්‍යයෙන්
ඕන නම් ice-cream එකක් අරගෙන දාලා, එක දිය වෙන්නේ නැති ගානට හදාගන්න. ඕන වට වඩා ගල් උනත් සීතල වැඩියි. දිය වෙනවා නම් එත් සීතල අඩුයි...
මොක කරන්නත් කලින් air වෙන්ට් ටික බ්ලොක් වෙන්න නැතිව බඩු ඇසුර ගන්න.

eco option eka tyenne Freezer ekata machan, eka awulak na.යට කොටසෙ නෝමල් ෆ්‍රිජ් වල ගාන 4,5 වගේ.
E අකුර කොළ පාටින් පෙන්නන්නෙ ඉකෝ නෙමේද?
Eco thamai eth eka Freezer ekata vtrai enable wenne. Freezer eka 16ta dala tibbama eco on wenawa.යට කොටසෙ නෝමල් ෆ්‍රිජ් වල ගාන 4,5 වගේ.
E අකුර කොළ පාටින් පෙන්නන්නෙ ඉකෝ නෙමේද?